1. Blair Solari

    ✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

    දැකීම ඩිෆයින් කරලා, දැකීම් මාත්‍රය ඩිෆයින් කරලා, දැකීම දැකීම පමනක් කර ගන්න විදිහ කියලා දෙන්න. ප්ලස්, ඕක කියපු ගමන් හැමෝම නිවන් දකිනවනම් ඇයි බුදුහාමුදුරුවෝ අසූ හාරදහසක් ධර්මස්කන්ධය දේශනා කරේ?
  2. Blair Solari

    ✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

    කෙනෙක් ඉන්නවා කියලා නොගන්නේ කොහොමද? අළුත ඉපදුන ළමයට ඔය උබ කියන කෙනා ඉන්නවද?
  3. Blair Solari

    ✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

    දැන් ඕය ස්ටේට්මන්ට් එක දකින කෙනෙක්, කොහෙමඳ යෝනිසෝ මනසිකාරය උපදවගන්න ඒක උපනිශ්‍රය කරන්?
  4. Blair Solari

    ✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

    දස කතාවේ යෙදෙන්න, නැත්තම් දෙවෙනි දැහැනේ ඉන්න වගේ දේශනාවක් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා වගේ මතකයි.. දස කතාවේ යෙදෙන්නේ කෙනෙක්ට ප්‍රඥාව උපදවගන්න උපනිශය වෙන්න හරි තමන්ගේ ප්‍රඥාව වඩාගන්න උපනිශය වෙන්න. ඉතින්, පෘථගජන කෙනෙක් උච්ඡේදයේ හිර වෙන්න පුලුවන් "නැහැ" කිව්වහම..
  5. Blair Solari

    ✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

    ඉතින් බන් උබ මිරිගුව, මිරිගුව කියලා දන්නවනම්, මිරිගුවේ පේන වතුර ගැන ප්‍රශ්න අහන එකේ ඇති වැඩේ මොකක්ද?
  6. Blair Solari

    ✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

    ඉතින් බන්, උබ ඕක අහන්නේ අල්ටිමේට් රියැලටි එකේ පර්ස්පෙක්ටිව් එකෙන්නම්, උබට ඔය ප්‍රශ්නේ අහන්න බැරි වෙන්න ඕනේ. ඊට මෙහා පර්ස්පෙක්ටිව් එකක ඉදලා ඇහුවොත් තමයි, ප්‍රශ්නත් තියෙන්නේ, උත්තරත් තියෙන්නේ.
  7. Blair Solari

    ✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

    මමෙක් නැහැ කිව්වහම හැමෝටම සෝතාපන්න මාර්ග සිත උපදිනවද?
  8. Blair Solari

    ✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

    ඔය උබ හදන්නේ ප්‍රඥාව වර්බලයිස් කරන්න.. ප්‍රඥා චයිතසිකයට අදාල ප්‍රත්‍ය ධර්ම තියෙනවා. කෙනෙක්ට පාර පෙන්නන්න ඕනේ ඒ සියල්ල කවර් වෙන්න.
  9. Blair Solari

    ✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

    dn oka prutakjanayekt kiyl, eya sathek naha kiyala hithala nikan hitiyahama niwan dkinwd? api katha karana eke main point ek wenn one thawa kenek darmaya avaboda kara ganna upanishaya weemane bn
  10. Blair Solari

    ✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

    kala yuththa karala avasan rahathan wahansene.. eta palleha sekha, prutakjana aya neewarana samatha prathipadawala hikmnenna one, satipattanaya wadanna one, darmaya shravanaya karanna one, kalyana mithro asuru krnn one, dammanudamma prathipadawa wadanna one ultimate reality eke POV ekkin...
  11. Blair Solari

    ✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

    imho, අවිද්‍යා සංයෝජනය බින්ද කෙනෙක්ගේ කටින් මන් සත්ත්වයෙක් හරි මන් සත්ත්වයෙක් නෙමෙයි කියලා හරි පිටවෙන්න පුලුවන්, ඒත් එතුමා සත්වත්වය තුල නැහැ.
  12. Blair Solari

    ✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

    ඔය වචන ටික කටින් පිට වෙන්න පුලුවන්, දිට්ටිගත සිත්, විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත් යලි නොහටගන්න මට්ටමෙන් නිරුද්ධ නොවුන කෙනෙක්ගෙත්.. ඒ නිසා තමයි සෝතාපන්න අංග දිගටම වඩන්න ඕනේ. අවිද්‍යාව කියන සංයෝජන ධර්මය තියෙන තාක් සත්වත්වයේ තමයි.. අදාල මාර්ගවල ලෝකෝත්තර සිත් උපදිනවත් සමග තමයි, සංයෝජන ධර්ම වලට...
  13. Blair Solari

    ✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

    අදාල අකුසල චෛතසික ටික සත්‍ය ධර්මනේ.. උදා. දිට්ටි, විචිකිච්ඡා සෝතාපන්න වෙද්දී, ප්‍රඥා/ ආමෝහ චෛතසිකය ඊට අදාල අනිත් ධර්මතා එක්ක හට ගැනීම සමගම තමයි ආයේ දිට්ටිගත සිත්, විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත් නොහටගන්න මට්ටමෙන් නිරුද්ධ වෙන්නේ.
  14. Blair Solari

    හෙට මැරුනොත් මැරෙන්නෙ සතුටින්ද..?

    හිත නිදහස් නැහැ කියලා අදහස් කරන්නේ? බුදුහාමුදුරුවෝ මරන්න ආපු අයත් සෝතාපන්න වුනා. නෑ, බෑ කියන්නැතුව අද ඉදන් සෝතාපත්ති අංග (ධර්ම ශ්‍රවණය, කළ්‍යාණ මිත්‍ර ඇසුර, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව) වඩන්න. වැස්සේ පාරේ තෙමෙන, කන්න නැති, තුවාල හැදුන බල්ලෙක් ගැන හිතපන්. ඌ අපිට සාපේක්ෂව...
  15. Blair Solari

    යලි ඉපදීම විශ්වාස කරන්නැති අයට

    ඔප්පු කර ගන්න විදි කියලා ඇති.. මන් දාපු මෝහක්කයෝ නිබ්බානං ප්ලේලිස්ට් එක මනාව අහලා, කියන්නේ මොකක්ද කියලා උබගේ අත්දැකීම තුලින් විමසලා, දැකලා, චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්න. නැත්තම්, දැහැන් වඩලා දිවැස උපදවන් බලපන්. ආයෙත්,
  16. Blair Solari

    Nvidia CEO Jensen Huang හුකලා මාට්ටු 😂 😂 😂

    ෆ්‍රී වෙලාවක් ආවහම බලන්න. ප්ලේලිස්ට් එක තියෙනවා නේ?
  17. Blair Solari

    Nvidia CEO Jensen Huang හුකලා මාට්ටු 😂 😂 😂

    අර මන් දාපු ප්ලේලිස්ට් එකේ කීයක් බලලා ඉවරද දැන්?

    No contents