දත් කිඹුලා පිස්සෙක්.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දත් කිඹුලා පිස්සෙක්.

දතා ආන්ඩුවේ ගැත්තෙක්.මරාට කඩේ යන එකෙක්.විමලෙව ලෙවකන එකෙක්.කාලකන්නියෙක්.මම හෙන අමාරුවෙන් මගේ රතු කො‍ටු හතර නිල් කර ගත්තා.දැන් මේකා ආපහු උගෙන් නිකන් දත් ගලවගෙන ගිය පොන්ස්ලාව එකතු කරගෙන මට දිගටම රින රෙප්ස් දාලා ආපහු මාව රෙඩ් කරන්න යනවා.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    දැන් උඹ ඔය රෙප්ද ඉල්ලන්නෙ.. ඔන්න දුන්නා විසි පහක්..:rofl:

    උඹට මොකක්ද කිඹුලා එක්ක තියෙන ඔරොප්පුව..? මං දැක්කා උඹ ගොඩක් දවස් වලට පොරට අනං මනං කියනවා..:baffled:
     
    • Like
    Reactions: amasin

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    දැන් උඹ ඔය රෙප්ද ඉල්ලන්නෙ.. ඔන්න දුන්නා විසි පහක්..:rofl:

    උඹට මොකක්ද කිඹුලා එක්ක තියෙන ඔරොප්පුව..? මං දැක්කා උඹ ගොඩක් දවස් වලට පොරට අනං මනං කියනවා..:baffled:

    තැන්ක්ස්.උඹලා මාව කො‍ටු දෙකක් කරා.ජනවාරි නව වෙනිදා මෛත්‍රී පාලනයක් එනකොට මම නිල් කො‍ටු එකොලහක් ගන්නවා
     
    • Like
    Reactions: ranitalia3

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    දතා ආන්ඩුවේ ගැත්තෙක්.මරාට කඩේ යන එකෙක්......meka kiyawapugaman mang hithuwa uba Rajitha senarathna ta baninawa kiyala ....Rajitha Dhath dosthara kenek ne
     
    • Like
    Reactions: amasin
    Nov 24, 2014
    789
    64
    0
    ජනවාරි නවවෙනිද මයිත්රී පාලනේ උම්බේ සරම අස්සෙං එන්නෙ. බලාගෙන ඉදපං කන්නාඩියක් ඉස්සරහට වෙලා මයිත්රිය බේරෙනකං :P දවල් හීන දකින අනාතයො.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar438906_38.gif
     
    දැන් උඹ ඔය රෙප්ද ඉල්ලන්නෙ.. ඔන්න දුන්නා විසි පහක්..:rofl:

    උඹට මොකක්ද කිඹුලා එක්ක තියෙන ඔරොප්පුව..? මං දැක්කා උඹ ගොඩක් දවස් වලට පොරට අනං මනං කියනවා..:baffled:

    මචං තමුන්ගේ දේශපාලන මතය දරපු තරමින් හැම එකාම තමුන් වගේ හොද (බඩ්ය ගේ හැසිරීම සාපේක්ෂව හොද නිසා උබට සාපේක්ෂව කියන්නේ) එවුන් නෙමෙයි තේරුම් ගන්න. මු කොටු පුරවගට්ටට මගේ අවුලක් නැහැ, එත් මුගේ පෙර වැරදි වැඩියි මචං, එකයි මුට රතු කොටු තුන හතරක්ම තිබ්බේ. ආයේ කෙනෙක්ව තක්සේරු කරන්න කලින් ටිකක් ඒ ගැනත් හොයපන් මචං.
    මුගේ ඇත්ත තත්වේ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කෑප්ටන් Jack Sparrow;17571251 said:
    මචං තමුන්ගේ දේශපාලන මතය දරපු තරමින් හැම එකාම තමුන් වගේ හොද (බඩ්ය ගේ හැසිරීම සාපේක්ෂව හොද නිසා උබට සාපේක්ෂව කියන්නේ) එවුන් නෙමෙයි තේරුම් ගන්න. මු කොටු පුරවගට්ටට මගේ අවුලක් නැහැ, එත් මුගේ පෙර වැරදි වැඩියි මචං, එකයි මුට රතු කොටු තුන හතරක්ම තිබ්බේ. ආයේ කෙනෙක්ව තක්සේරු කරන්න කලින් ටිකක් ඒ ගැනත් හොයපන් මචං.
    මුගේ ඇත්ත තත්වේ.

    මටනම් මේ පොයි ඇමසිය පෙනන්න බැහැ හැබයි ඔය උබල පුක දීගෙන දගලන බේබදු නාන්සාරයට වඩා හොදයි