ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
තොපිල (මමද ඇතුළුව) බයික්ස් වල යනකොට පරිස්සමෙන් පලයල්ල.

මේ ලඟදි අපේ මල්ලිකෙනේක්ගේ යාලුවෝ 3ක් දිස්කවරියක සංගීතයක් බලන්න ගිහින් රෑ අපහු එද්දී පල්සර් 135 එකක් එක්ක මුනට මුණ හැප්පිලා බං. පල්සරේ 2ක් ඇවිල්ල උන් බීල ඇවිල්ල තියෙන්නේ. දිස්කවරියේ ගිය 3 දෙනාගෙන් එක්කෙනෙක් එතනමයි. අනිත් එක්කෙනා හොඳට කතා කලත් ලු ඊට පස්සේ ඔලුව රිදෙනව කියල සිහි නැතිවෙලා icu දාල දවස් 2 n මැරුණා. අනිත් කෙනාගේ කකුල් 2 කැඩිලා.

බීල ආපු උන් 2 ට අව්ලක් නැතිලු බං. වැඩේ කියන්නේ මේක උනේ තිස්සමහාරාම පැත්තේදී. හෙන කෙලින් පාරවල් නේ යකෝ මුනට මුණ හැපෙනකන් දැක්කේ නෑ කියන්නේ.

අපේ මාමි යන ක්‍රමය හරි වගේ සිංහලු

:shocked::shocked:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P එව්ව පස්ට ඩෝ..
    මම හෙන ආසයි ඒවට.. :dull:

    පට්ටද කියලත් අහනවා එව්වා ලොවෙත් නෑ බං........

    මම මේ ඔෆිස් එකට ආපු මුල් කාලේ ෆීල්ඩ් එකේ වැඩ වලට යන්න මට දුන්නේ ඔය මොඩ්ල් ස්කූටර් එකක්....... :frown::oo: බජාජ් සුපර් fe එකක් අන්කේ 141-XXXX...... මුලදී හොල්මන් පැදගන්න බැරුව..... :dull: කොහොමහරි පුරුදු වෙලා මාසයක් විතර යනකොට බයික් එක අදින්නෙම නෑ...... :oo: පස්සේ ගෙනිච්චා ගැරේජ් එකකට...... ඌ කිව්වා සයිලන්සරේ අම්බානක කාබන් බැඳිලා කියලා........ :shocked: කොහොමහරි පස්සේ සයිලන්සරේ කාබන් පිච්චුවා පැය එකාමාරක් විතර....... පස්සේ පුච්චලා ඉවර වෙලා හයි කරලා මට කිව්වා පොඩ්ඩක් පැදලා බලන්න කොහොමද කියලා...... :rolleyes: මමත් ඉතින් ස්ටාර්ට් කරලා වෙනදා පුරුද්දට ගියර් එක දාලා රේස් කරා (පදින්න ගත්තු කාලේ ඉඳන් මේක ටිකක් වැඩිපුර රේස් කරන්න ඕනේ යන්න)..... හම්මට සිරි වෙනවා කියන්නේ මෙන්න මේක නිකං නිසාන් GTR එකක් වගේ පැන්නේ නැද්ද ඉස්සරහට....... :shocked: කොන්ට්‍රෝල් නැතිවෙලා මම මහපාරේ දොයියපතොන්......... :baffled::( පිස්සු හැදෙනවා පිකප් එක...... ඒ කාලේ දවසක බේස්ලයින් පාරේ මැගසින් හිරගෙදර ළඟ කලර් ලයිට් එකේ ඉඳලා දෙමටගොඩට කලර් ලයිට්ස් ලඟට පල්සර් එකක් එක්ක රේස් ගියා ඌට බැරිවුනා මාව පාස් කරන්න....... :rofl:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අඩේ මොනවද දාන්න වෙන්නේ ?

    15000 වගේ නෙවි බං උබට අව්ලක් උනේ නැති එක හොදයි. බයික් නම් හදන්න බැරි නම් අලුතෙන් ගන්න පුළුවන් නේ.

    ලදී බුවෙක් ඔය වගේ ලොරියක පිටිපස්සෙන් ඇනල අත කඩල ගිහින් තිබ්බ.

    Viser eka, Left side cauling eka,head light eka, left side handle bar eka & clutch bar & clutch arm eka.
    tawa signal light ekath danna onalu :(

    Aulak ne full insurance ekak dapu hinda goda giya:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තොපිල (මමද ඇතුළුව) බයික්ස් වල යනකොට පරිස්සමෙන් පලයල්ල. මේ ලඟදි අපේ මල්ලිකෙනේක්ගේ යාලුවෝ 3ක් දිස්කවරියක සංගීතයක් බලන්න ගිහින් රෑ අපහු එද්දී පල්සර් 135 එකක් එක්ක මුනට මුණ හැප්පිලා බං. පල්සරේ 2ක් ඇවිල්ල උන් බීල ඇවිල්ල තියෙන්නේ. දිස්කවරියේ ගිය 3 දෙනාගෙන් එක්කෙනෙක් එතනමයි. අනිත් එක්කෙනා හොඳට කතා කලත් ලු ඊට පස්සේ ඔලුව රිදෙනව කියල සිහි නැතිවෙලා icu දාල දවස් 2 n මැරුණා. අනිත් කෙනාගේ කකුල් 2 කැඩිලා.බීල ආපු උන් 2 ට අව්ලක් නැතිලු බං. වැඩේ කියන්නේ මේක උනේ තිස්සමහාරාම පැත්තේදී. හෙන කෙලින් පාරවල් නේ යකෝ මුනට මුණ හැපෙනකන් දැක්කේ නෑ කියන්නේ.අපේ මාමි යන ක්‍රමය හරි වගේ සිංහලු
    ඔව් මචෝ වාහන එහෙනම් මෙහෙන් දානව,පරිස්සමට කල්පනාවෙන් තමා යන්න ඕනෙ :dull:

    මමත් ඉතින් ස්ටාර්ට් කරලා වෙනදා පුරුද්දට ගියර් එක දාලා රේස් කරා (පදින්න ගත්තු කාලේ ඉඳන් මේක ටිකක් වැඩිපුර රේස් කරන්න ඕනේ යන්න)..... හම්මට සිරි වෙනවා කියන්නේ මෙන්න මේක නිකං නිසාන් GTR එකක් වගේ පැන්නේ නැද්ද ඉස්සරහට....... :shocked:
    :shocked: කතා කරලා වැඩක් නෑ...... අද උදේ මම එනකොට, අර මතකද බජාජ් ස්කූටර් එක (අර ස්පෙයා වීල් එකක් පිටිපස්සේ එන්නේ) ඒකක් ආවා කියහන්කෝ වම් පැත්තෙන් ඉස්සරහට...... :angry:

    මේක නේද ඔය කියන්නෙ

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පට්ටද කියලත් අහනවා එව්වා ලොවෙත් නෑ බං........

    මම මේ ඔෆිස් එකට ආපු මුල් කාලේ ෆීල්ඩ් එකේ වැඩ වලට යන්න මට දුන්නේ ඔය මොඩ්ල් ස්කූටර් එකක්....... :frown::oo: බජාජ් සුපර් fe එකක් අන්කේ 141-XXXX...... මුලදී හොල්මන් පැදගන්න බැරුව..... :dull: කොහොමහරි පුරුදු වෙලා මාසයක් විතර යනකොට බයික් එක අදින්නෙම නෑ...... :oo: පස්සේ ගෙනිච්චා ගැරේජ් එකකට...... ඌ කිව්වා සයිලන්සරේ අම්බානක කාබන් බැඳිලා කියලා........ :shocked: කොහොමහරි පස්සේ සයිලන්සරේ කාබන් පිච්චුවා පැය එකාමාරක් විතර....... පස්සේ පුච්චලා ඉවර වෙලා හයි කරලා මට කිව්වා පොඩ්ඩක් පැදලා බලන්න කොහොමද කියලා...... :rolleyes: මමත් ඉතින් ස්ටාර්ට් කරලා වෙනදා පුරුද්දට ගියර් එක දාලා රේස් කරා (පදින්න ගත්තු කාලේ ඉඳන් මේක ටිකක් වැඩිපුර රේස් කරන්න ඕනේ යන්න)..... හම්මට සිරි වෙනවා කියන්නේ මෙන්න මේක නිකං නිසාන් GTR එකක් වගේ පැන්නේ නැද්ද ඉස්සරහට....... :shocked: කොන්ට්‍රෝල් නැතිවෙලා මම මහපාරේ දොයියපතොන්......... :baffled::( පිස්සු හැදෙනවා පිකප් එක...... ඒ කාලේ දවසක බේස්ලයින් පාරේ මැගසින් හිරගෙදර ළඟ කලර් ලයිට් එකේ ඉඳලා දෙමටගොඩට කලර් ලයිට්ස් ලඟට පල්සර් එකක් එක්ක රේස් ගියා ඌට බැරිවුනා මාව පාස් කරන්න....... :rofl:

    අයියූ කුකුලේ ඕක 2satroke නේ.. :angry: :angry: :angry:
    එහෙම රේස් කරනවද ..
    ඕකේ බ්රේක් පාගන්න නේ තීන්නේ.. :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    160000 කට 13යි බන් :D

    :shocked: මගේ එකට මම ඕකෙන් අහලා, 23යි ගානක් කිව්වා...... :growl: කාර් එකටත් එච්චර එන්නේ නෑ...... :rofl:

    ඒ ගමන තමා 12,900 ගානකට, කෝපරේටිව් ඉන්ෂුවරන්ස් දැම්මේ....... :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: මගේ එකට මම ඕකෙන් අහලා, 23යි ගානක් කිව්වා...... :growl: කාර් එකටත් එච්චර එන්නේ නෑ...... :rofl:

    ඒ ගමන තමා 12,900 ගානකට, කෝපරේටිව් ඉන්ෂුවරන්ස් දැම්මේ....... :)

    තාත්තා ගේ යාලුවෙක් හිටියා ඇතුලේ. :D මැන්ට කියලා දැන්මේ
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    සින්දු අහන ගමන් fc330 sub එකෙන්.. පට්ට බන්. sound එක මාර quality

    200976124147596.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොපිල (මමද ඇතුළුව) බයික්ස් වල යනකොට පරිස්සමෙන් පලයල්ල.

    මේ ලඟදි අපේ මල්ලිකෙනේක්ගේ යාලුවෝ 3ක් දිස්කවරියක සංගීතයක් බලන්න ගිහින් රෑ අපහු එද්දී පල්සර් 135 එකක් එක්ක මුනට මුණ හැප්පිලා බං. පල්සරේ 2ක් ඇවිල්ල උන් බීල ඇවිල්ල තියෙන්නේ. දිස්කවරියේ ගිය 3 දෙනාගෙන් එක්කෙනෙක් එතනමයි. අනිත් එක්කෙනා හොඳට කතා කලත් ලු ඊට පස්සේ ඔලුව රිදෙනව කියල සිහි නැතිවෙලා icu දාල දවස් 2 n මැරුණා. අනිත් කෙනාගේ කකුල් 2 කැඩිලා.

    බීල ආපු උන් 2 ට අව්ලක් නැතිලු බං. වැඩේ කියන්නේ මේක උනේ තිස්සමහාරාම පැත්තේදී. හෙන කෙලින් පාරවල් නේ යකෝ මුනට මුණ හැපෙනකන් දැක්කේ නෑ කියන්නේ.

    අපේ මාමි යන ක්‍රමය හරි වගේ සිංහලු

    හප්පා...:(

    කියල වැඩක් නෑ බන්.අපේ ගේ ගාව මේ දවස් ටිකට ඇක්සිඩන්ට් 3ක් වුනා බන්. එපා වෙනවා..:no:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හප්පා...:(

    කියල වැඩක් නෑ බන්.අපේ ගේ ගාව මේ දවස් ටිකට ඇක්සිඩන්ට් 3ක් වුනා බන්. එපා වෙනවා..:no:

    මට නම් නෙස්කැෆේ එපා.. :rolleyes:
    කිරිම් සෝඩා හොදයි.. :nerd:
     
    Status
    Not open for further replies.