1. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    ඒක තමයි, "වෙන විදිහක් තියෙනවා" ඇයි ඒ? කියලා මන් අහන්නේ. "වෙන විදිහ" තුලම බලපන් මොනවද රැන්ඩම්ලි වෙන්නේ කියලා? රැන්ඩම්ලි ගිනි ගන්නවද? රැන්ඩම්ලි එක එක තැන් වලින් බ්ලැක් හෝල් හැදෙනවද? රැන්ඩම්ලි හයිඩ්‍රජන් අණුවක් හැදෙනවද? නෑ එක දෙයක් වත් රැන්ඩම්ලි වෙන්නැහැ.. හේතු-ප්‍රත්‍ය සම්බන්දය දන්න හෝ...
  2. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    ඕකම මෙහෙම අහන්නම්, වයසට යනවා කියන දෙයක් ස්වභාවයෙන්ම වෙන නිසාම නේද විද්‍යාවෙන් මේවා නිසා වයසට යනවා කියලා හොයාගන්න සහ ඒ ගැන යම් දුරකට පැහැදිලි කරන්න පුලුවන් වෙලා තියෙන්නේ? මේ ස්වභාවය කියන දේ හැමෝටම පොදුයි කියලා පේනවද? දැන් උබ කියන්නේ මේ ස්වභාවය කියන දේ රෑන්ඩම්ලි ඇති වුනා කියලා. සමහරු කියනවා...
  3. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    ප්‍රත්‍ය සහිතයි කියලා තමයි buddhism වල පෙන්නන්නේ. අධිච්චසමුප්පන්නවනම් (ඉබේ, අහේතූකව/ ප්‍රත්‍ය රහිතව මේ හැමදේම වෙනවා) වෙන්නේ, දුක්ඛ නිරෝධයක් ගැන කතා කරන්න වෙන්නෙත් නැහැ. ප්‍රත්‍ය සහිත නිසාමයි දුක්ඛ නිරෝධයක් තියෙන්නේ.
  4. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    ආ, එතකොට ලෝක ස්වභාවය කියලා එකකුත් තියෙනවා. ඔය කියන ලෝක ස්වභාවය ප්‍රත්‍යය සහිතයි නම්?
  5. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    ඇයි ඉතින් එහෙම වෙන්නේ? මැරුණ අයට ආයේ පන දෙන්න බැරි ඇයි? Randomly ද වෙලා තියෙන්නේ?
  6. Blair Solari

    වරෙන් philosophical දෙයක් කතා කරන්න..

    නිවන/ අසංකතය හැබැයි සියලු දෙයින් වියුක්ත වූ *තව එකක්* නෙමෙයි ඒ. හිස් බව ගැන අපි සංකල්පයකින් තේරුම් ගන්න යන එකම නොහිස් බවක්. සංඛතය එක්ක (සසර)
  7. Blair Solari

    වරෙන් philosophical දෙයක් කතා කරන්න..

    අත්දැකීම විතරයි තියෙන්නේ කිව්වහම කෙනෙක්ට ඒක සත්‍ය වෙන්න පුලුවන් නිසා ඒකට පලංචිය කිව්වේ.
  8. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    දන්න දකින කෙනාට, රූපය පෙණ පිඩක් වගේ වේදනාව දියබුබුළක් වගේ සංඥාව මිරිඟුවක් වගේ සංස්කාර කෙසෙල් කඳක් වගේ.. නම්, පොලු පාරක් වුනත්, සිනිදු ස්පර්ශයක් වුනත්, එතුමගේ අත්දැකීමේ perspective එකෙන් පෙලීමක් තියෙයිද? @ek_rosh
  9. Blair Solari

    වරෙන් philosophical දෙයක් කතා කරන්න..

    අපි පැත්තකින් තියමු. ඔයා ගන්න. අත්දැකීමේ මූලයම (පෙනීම, ඇසීම, දැනීම) බලන්න, මම කියලා කියන්න පුලුවන් මොකක්ද?
  10. Blair Solari

    වරෙන් philosophical දෙයක් කතා කරන්න..

    අනිවාරෙන්. අත්දැකීම මට්ටමෙන්ම හරයක්, සාරවත් බවක් නැහැ කියලා පෙන්නන්න තමයි මේක ලිව්වේ. ඉතින් මේක කියවන අත්දැකීම ගත්තොත් ඒකෙත් characteristic එකක් තමයි අසාරවත් බව. අනාත්ම සංඤාව කියන්නත් පුලුවන් මේකට. ඉතින් අත්දැකීම මම, මගේද? මම, මගේ කියලා ගන්න සුදුසුද? සංකල්ප සංකල්ප විදිහට දැක්කනම්, මම...
  11. Blair Solari

    වරෙන් philosophical දෙයක් කතා කරන්න..

    අනිවාරෙන්, ප්‍රශ්න කීරීම වෙන්න පුලුවන්ම අත්දැකීම ඇතුලෙමයි. අත්දැකීමක් නැති තැනක "ඉන්නවා" කියලා යොදන්නත් බැහැ නේද? අසංඛත ධාතුව නැත්තම් නිවන ඔතෙන්ට උදාහරණයක්. අත්දැකීම කියන්නෙම interpretation එකක්. යතාර්ථය වෙනම තියෙනවා, ඒක වෙනම අපි interpret කරගන්නවා නෙමෙයි. අපි, යතාර්ථය, interpretation.. ඇතුළු...
  12. Blair Solari

    වරෙන් philosophical දෙයක් කතා කරන්න..

    කියන විදිහට බැලුවේ නැත්තම් හරි යන්නැහැ. රූපේ දැකලා, මේක මෙහෙම වෙනවා කියලා දන්න සංකල්ප අනුවනේ හිතෙන්නේ.. එහෙම කියන්නත්, රූපෙම පැනවෙන්න පුලුවන්ද කියලා අහන්නේ. අපි සංකල්පිත මමෙක් හදන්, ඒක අත්දැකීම තුල හොයලා, අත්දැකීම තුල ඒක හම්බුන්නැති වුනහම, දැන් "මම" නැහැ කියලා හිතනවා. ඒක දෝසයි. මමත්වය =...
  13. Blair Solari

    වරෙන් philosophical දෙයක් කතා කරන්න..

    original poster එක edit කරා. ආයේ කියවලා බලන්න. පොයින්ට් එක ඒක නෙමෙයි. ඇසීම, පෙනීම, දැනීම තුල තියෙන/ නැති මොනවහරි හමු වීම. හිතන්න බැරි ස්වභාවයක, හිතළුවක් හිතාගෙන කෙනෙක් දුක් වෙවී ඉන්නවනම්? කෙනාම හිතළුවක්නම්? ------ Post added on 1789466472
  14. Blair Solari

    වරෙන් philosophical දෙයක් කතා කරන්න..

    මනසක්, අත්දැකීමක්, යතාර්ථයක් ගැන කියන්න පුලුවන් වෙන්නේ කොහොමඳ? ඇස් පේන්නැහැ කියන්නේ ඇහැ නැහැ කියන එක නෙමෙයි. ඔය රූපේ වෙනුවට තනි කළු පොටෝ එකක් දාගන්න. දැන් කියන්න, "ඇස් පේන්නැහැ" කියලා කියන්න පුලුවන් වෙන්නේ කොහොමඳ? හරි, මේක දැන් දැකලා, නැත්තම් අත්දැකීමක් විදිහට ලබලා තියෙනවනේ. දැන්,
  15. Blair Solari

    වරෙන් philosophical දෙයක් කතා කරන්න..

    නැහැ. අපේ අත්දැකීම පෙනීම, ඇසීම, දැනීම කියලා එකිනෙකින් වෙනස් ආකාර තුනකට වෙන් කරනන් පුලුවන්නේ. හිතන්න, පෙනීම විතරක් තියෙනවා. එතනින් විතරයි දැන් අත්දැකීම හැදෙන්නේ. මන් අහන්නේ, ඔය අත්දැකීම ගැන අපිට මොනයම් හෝ අදහසක් ගන්න පුලුවන්ද?, පුලුවන්නම්, ඒ කොහොමද? කියලා. උදා. "මට මොනවහරි පේනවා", "පේන...
  16. Blair Solari

    වරෙන් philosophical දෙයක් කතා කරන්න..

    "මේක ගැන මුකුත් දන්නැහැ.." කියලත් හිතන්න පුලුවන්. ඒත් දන්න දෙයක්. අදහසක්. මන් අහන්නේ "මේක", නැත්තම් "මොනවහරි" කියලම දැනගන්නේ කොහොමද කියලා ඇහේ perspective එකෙන්.
  17. Blair Solari

    වරෙන් philosophical දෙයක් කතා කරන්න..

    කිසිදා ඔබ නොදන්න දෙයක් ඔබට හිතන්න පුලුවන්ද? (කන්සෙප්ට් දෙකක් එකතු කරලා අළුත් කන්සෙප්ට් එකක් හදන්න පුලුවන්ද කියලා නෙමෙයි අහන්නේ) අපේ අත්දැකීමේ fundamental මට්ටමින් බලන්න. පෙනීම, ඇසීම, දැනීම. මේ experience එකට, *ඇහැ* කිව්වොත්, ඇහේ perspective එකෙන් (දෘෂ්ටිකෝණයෙන්), මේ experience එක ගැන සහ...

    No contents