ඔක්කොම සංකල්පනේ. සංකල්ප හැදෙන්නේ දකින විදිහ එක්ක. දැක්ම කියන තැන තියෙන්නේ පංචස්කන්ධය.
මැශින් එකක් තියෙනවා ඒකෙන් ඇග බැලුවහම electromagnetic feild එකක් පේනවා කියලා හිතන්න..
ඔතන පෙනීම කියන සිද්ධිය තුල වෙන ගලනය බලන්න. ඔතනින් හැදෙන සංකල්ප තමයි අනිත් සේරම. මෙතන තියෙන ලක්ෂණ තමයි වෙනස් වීම. හරයක්/...