1. Blair Solari

    දර්මය අකාලිකයිද ද?

    I mean, අතීත, වර්තමාන, අනාගත විදිහට නිමිත්ත දරාගැනීමෙන් පැනවෙන කාලයට අමතරව සසර දිහා එලියෙන් නිරීක්ෂණය කරොත්, continuation එකක් තියෙනවානේ. (පෘථග්ජන කෙනෙක් "මෙහෙම වෙනවා.." කියලා හිතන මඤ්ඤණාව නෙමෙයි.) idk idk
  2. Blair Solari

    දර්මය අකාලිකයිද ද?

    ආයේ බලන්න
  3. Blair Solari

    දර්මය අකාලිකයිද ද?

    පැය දෙකේ එකක් විනාඩි ගානෙන් බලන්න බැහැ. හොඳ හිතින් බලපන් මුල ඉදන් ඉවර වනකන් 😤
  4. Blair Solari

    දර්මය අකාලිකයිද ද?

    හොඳයි. උත්තරයක් දෙන්නම්, ඕක සම්පූර්ණෙන්
  5. Blair Solari

    දර්මය අකාලිකයිද ද?

    පොඩ්ඩක් අහලා හරියන්නැහැ. මුල ඉදන් ඉවරවෙනකන් එකදිගට, ඒකටම අවදානය දීලා, පෝන් ඔබනවා වගේ බාහිර වැඩ කරන එක නවත්තලා අහන්න.
  6. Blair Solari

    දර්මය අකාලිකයිද ද?

    නැහැ. එහෙම කියලා බැහැ. ඕක ඉවරවෙනකන් බලපන් හොඳ හිතින්. ඝටීකාර වගේ ඩිස්ප්ලේ එකෙන් එලියට අත දාලා ඔලුව වතුරේ ඔබන්න කලින්. 😤
  7. Blair Solari

    දර්මය අකාලිකයිද ද?

    කායගතාසතිය වඩන්න. වෙලාව හම්බුන වෙලාවක අර වීඩියෝ එකත් බලන්න. බලලා කියන්න මොකද හිතුනේ කියලා කන්ටෙන්ට් එක ගැන.
  8. Blair Solari

    දර්මය අකාලිකයිද ද?

    මේක බලන්න ඉවරවෙනකන්.
  9. Blair Solari

    දර්මය අකාලිකයිද ද?

    There's no "real interval" that we can perceive, perception itself is not empty, even seeing it's true characteristics is sankatha, If there were a real interval that would be nirodha samapaththi, imho
  10. Blair Solari

    දර්මය අකාලිකයිද ද?

    චිත්තක්ෂණයක් පෘථග්ජන භූමියේ කාලයකින් පෙන්නන්න පුලුවන්. මටනම් තේරෙන්නේ ඔතනින් සසරේ continuation එක පෙන්නනවා කියලා. එතනින් එහා අදහසක් නැ. හැබැයි මේ ස්ටේට්මන්ට් එකත් නොදන්න නොදකින කෙනා මඤ්ඤණා කරනවා, imho.
  11. Blair Solari

    දර්මය අකාලිකයිද ද?

    මාන 11 නේ කාලය තියෙන්නේ. මාන 11 ම පැනවෙන්න පුලුවන් වෙන්නේ නිමිත්ත දරාගැනීමෙන් නේද? බලන perspective එක අනුව වෙනස් වෙනවා නේද.. පෘථග්ජනයටනම් සක්කාය දිට්ඨිය තුල සංකල්පයක්, අසේඛ උතුමෙක්ට උදයව්‍ය ඤාණය.
  12. Blair Solari

    කොල්ලෝ මැරි මැරි හම්බ කරන්න ඕන මුන්ට සැප ගන්නද?🤔🤔

    ඔයා ඉන්නවා, මන් ඉන්නවා, ගහක් තියෙනවා. ඔයා කියනවා ගහක් තියෙනවා කියලා. මන් අහනවා මොන පදනමකින්ද/ කෙතෙකින්ද ගහ කියන්නේ කියලා. ඔයා ගහට ඇගිල්ල දික් කරලා කියනවා මට, මේ තියෙන්නේ ඔයාම බලාගන්න කියලා.. මෙතන අවුලක් පේන්නැද්ද? and if interested, watch this when you get a chance. The same incident is...
  13. Blair Solari

    කොල්ලෝ මැරි මැරි හම්බ කරන්න ඕන මුන්ට සැප ගන්නද?🤔🤔

    still මුළු experience එකම, සහ අත්දැකීම වෙන්න පුලුවන් වෙන්නෙම conditioned phenomenon එකක්නේ.. එතකොට ආදරේ කියන්නේ මොකක්ද?
  14. Blair Solari

    දර්මය අකාලිකයිද ද?

    ඔබතුමාගේ අදහස කිව්වනම් අපිට වටිනවා.
  15. Blair Solari

    කොල්ලෝ මැරි මැරි හම්බ කරන්න ඕන මුන්ට සැප ගන්නද?🤔🤔

    social norms දන්න/ දන්නැති ළමයෙක්ගේ වුනත්, perception එක perceptual biases.. වලින් conditioned වෙනවා. perception එකම conditioned වෙද්දී, කොහොමද, මොකක්ද ඔතන unconditional?
  16. Blair Solari

    භූතයෙක් එලවන්න මටත් එන්න කිව්ව

    භූතයෙක් ඉන්නවා කියලා කොහොමද දන්නේ?

    No contents