මෛත්‍රි පරදවන්න බොදු බලේ රට වටා යනවා කියලා කියනවා.ඒ වුනාට කෙලින්ම මහින්දගේ වේදිකාවට නගින්නේ නැහලු.ඒ වගේම ඥනසාර සාදු කියනවා මුස්ලිම් අයට හොඳ සහ මුස්ලිම් අයට සේවයක් කරන්නේ මහින්දලු.ඒකෙන් අදහස් කරන්නේ රට මුස්ලිම් කරනය ඉස්ලාම් කරනය කුරුස කරනය අන්‍යගමිකරනය කරගෙන යන්නේ මහින්ද කියන එකයි ඒ අනුව බොදු බල...