රනිල් මීලඟ අගමැති
මෛත්‍රිපාල සිරිසේනට බලාපොරොත්තු වුනතරම් ඇමතිවරු පිරිසක් ගෙන ඒමට නොහැකි වී ඇත.නමුත් තව පිරිසක් මෛත්‍රි දිනන බව සහතික වුනොත් පනින බව සහතිකය.
මේ නිසා මෛත්‍රීට යූන්පී එක මත වැඩි විශ්වාසයක් තබා ගැනීමට සිදුවේ.රනිල් තරඟ කරානම් ඔහුට අනිවාර්යෙන්ම ලක්ෂ පනහකට එහා චන්ද ලබා ගනු...