1. A

    බොදු බලය මහින්ද සමග ජනපතිවරණයට එනවා

    බොදු බලේ ඉන්න නායක හිමිවරු මහින්ද සමග එක්වෙන්න තීරණය කරලා තියෙන්නේ.නමුත් එයාලගේ ගම්බිම් මට්ටමේ ඉන්න හිමිවරු මේකට දැඩිලෙසම විරුද්ධයි.ඒක නිසා බොදු බලය තුල මත බේද ඇතිවෙමින් තියෙනවා
  2. A

    බොදු බලය මහින්ද සමග ජනපතිවරණයට එනවා

    බොදු බලය මහින්ද සමග ජනපතිවරණයට එනවා ජනාධිපතිවරණය පිළිබඳ බොදුබල සේනාවේ අවසන් තීන්දුව අද (27) ප්‍රකාශ කරන බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. දින 12ක් පුරා රටවටා සිටින බෞද්ධ ජනතාව බෞද්ධ සංවිධාන හා ජාතික හෙළ උරුමය සමග පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාවන්ගෙන් අනතුරුව...
  3. A

    ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

    අදත් කෙනෙක් එනවා.
  4. A

    ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

    ද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ඡායාරූපයක් ජනපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප්‍රචාරක වැඩ සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් කතෝලික ජනතාවගේ විරෝධය එල්ලවී තිබේ. ඉහලින්ම ජනපතිවරයාගේ ඡායාරූපයක්ද මැද්දෙන් ''ශුධෝත්මයන්ගේ ආශිර්වාදය'' යන ශීර්ෂය ද යොදා ඉන් පහලට වන්නට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හා ජනපති...
  5. A

    ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

    කොටි සංවිධානය සමඟ සාකච්ඡා සිදුකරන අතරතුරු තමන් විසින් ඔවුන්ට මුදල් ආධාර ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පූර්ණ අවබෝධය මත බව නෝර්වීජියානු සාම මැදිහත්කරු එරික් සෝල්හයිම් පවසයි. ජනපතිවරණය ඉලක්ක කොට පැවැත්වූ රැස්වීමකදී මහින්ද රාජපක්ෂ ජනපතිවරයා විසින් එරික් සෝල්හයිම් කොටි සංවිධානයට මුදල් ලබාදුන් බවට...
  6. A

    ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

    මහින්ද සමරසිංහ ඊයේ රෑ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් හම්බ වෙලා පැය දෙකක් හිටියා.මේක කන්ෆර්ම්
  7. A

    ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

    තව එකෙක් මේ දැන් පැන්නා:lol::lol::lol:
  8. A

    ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

    එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි හුනයිස් ෆාරුක් මහතා එක්සත් ජාතික පක්ෂයට මිට සුළුමොහොතකට පෙර එක්ව ඇත.ඔහු වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කල අයෙකි
  9. A

    ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

    මීලඟ ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිතුමා සරත් ෆොන්සේකා අධිකරණ ඇමතිතුමා සරත් එන් ද සිල්වා.මේ දෙන්නා ආවෝත් සෑහෙන්න ෆයිල්ස් එලියට එයි
  10. A

    ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

    උතුරු මැද පලාත් සභාව විපක්ෂය ගන්නවා.බස්නාහිර නැගෙනහිර ඌව මේ ඔක්කොම විපක්ෂයට
  11. A

    ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

    ජනතාව මී හරක් තමයි.ඒක මම මුල ඉඳලම කියන්නේ.
  12. A

    ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

    පලාත් සභා 4ක් කැඩෙනවා. ඇමතිවරු 28ක් එන්න ආසන්නයි.

    No contents