ප්‍රධාන ම අවශ්‍යතාවය යූ ටියුබ් එකේ යන ටෙලිනාට්‍ය බැලීම සහ ජංජාලේ කරක් ගැසීම (ඔය කරක් ගහන අතරේ වෙන වෙන එව්වා ද බලා කියාගෙන එව්වා බා ගැනීමද අතුරු ක්‍රියාවකි.....) :rofl::lol:
ඉතින් ඔන්න ඔය වැඩේට හරියන ඉන්ටර්නෙට් ඩේටා පැකේජ් එක මොකක්ද කියලා මට කස්ටිය පොඩ්ඩක් කියනවද මටත් ඔෆිස් එකේ කනක් ඇහිලා...