ලෝකය සෑදී ඇත්තේ ඉලෙක්ට්රෝන්ස්, ප්‍රෝටෝන්ස්, නියුට්රෝන්ස් සහ මෝරෝන්ස් ලාගෙනි.. සෑම කෙනෙකුගේම ශරීරයේ පළමු තුන අන්තර්ගත වේ.. පාර්ලිමේන්තුවේ සිටින සියල්ලන්ම ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, සහ නියුට්‍රෝන වලට අමතරව මෝරෝන්ස්ලාය.. උන්ගේ මෝරෝන් කතා අහගෙන නෑහුන ගානට ජීවත් ඒවා ගණං නොගෙන ජීවත් විය හැකි ජීවීන්...