1. markhaloce

    වහිනවෝ.....................…

    මෙහෙ නානියා වලටත් හොඳටම වහිනව :D මාළිගාව කිට්ටුව...
  2. markhaloce

    R.I.P English... R.I.P India....

    ඔය හැපී කින්ග් ජූලියන්ගෙ ඉන්ග්‍රීසි නෙ බං :D ඉන්දියන් උන් ඔච්චර ලස්සනට කියන්නෑ ඕයි.. මොක වුනත් ර්ර් වැඩි කල්ල කතා කරන මැඩගස්කර් ඉන්ග්‍රීසි වල අමුතු ගතියක් තියෙනව බං :D
  3. markhaloce

    R.I.P English... R.I.P India....

    අම්බේ.. සිඞ්හල ජාත්‍යන්තර භාසාවක් නොවුනෙ සිඞ්හලේ වාසනාවට කියල හිතෙනව ඕයි මේව දැක්කාම Jajajajajajaja :D මුන්ට සිඞ්හල එහෙම අහුවුනානං මොනා වෙයිද.. RIP English !
  4. markhaloce

    ජ්‍යෝතිෂ්‍ය ඇත්තද ?

    පොඩ්ඩක් නිවීහැනහිල්ලෙ හිතපං කේන්දර නැති වුනොත් මොකද වෙන්නෙ ? උඹ නං මොන ආගමිකයෙක්ද දන්නෑ.. හේතුවාදී අපිට ආතල් එකක් ගන්න හරි ඉන්නෙ ඔය කේන්දර විස්වාස කරන උන්නෙ.. ඒ නිසා කරන අභියෝගයක් වැඩිය ප්‍රසිද්ධ නොකර කරගනිං හැම එකාම ඇත්ත දැනගත්තාම අවුස්සල ආතල් එකක් ගන්න ගොනෙක් නැතුව යනව.. :lol::lol::lol:
  5. markhaloce

    Please help me to Translate this machan

    උඹට ශුවර්ද "I'm to tired to do this " කියල ?? I'm too tired to do this නෙමේද ? o_O
  6. markhaloce

    මොකද්ද මේ පොතේ නම?

    http://scifi.stackexchange.com/ මේ සයිට් එකේ බලපං.. උඹට පොතේ සිඞ්හල නමනං හොයාගන්න මේකෙන් බෑ.. ඕකෙ පොතේ කතාව උඹට මතක විදිහට කියල පොතේ නම අහපං.. ඉන්ග්‍රීසි පොතේ නම කියයි.. ඒකෙන් පරිවර්තනේ හොයාගත්තෑකිනෙ.. :) ඕක තනිකරම තියෙන්නෙ පොත් ගැනයි ෆිල්ම් ගැනයි දොඩවන්න.
  7. markhaloce

    මර්සි එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

    http://www.lankadeepa.lk/index.php/articles/217554 ලඞ්කාදීපෙ තියෙනව :/ සිරාවටම මැරිල තමා.. සුභ ගමන්..
  8. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    උඹ චැට් කරන්න බෑ කියන එකෙන් අදහස් කලේ කිසිම දෙයක් පේන්නෙ නැති එක නං... උදා.. අරූ කිල්ඩ් බයි මූ.. මූ කිල්ඩ් බයි අරූ. අරූ quite වගේ ඒව පේන්නෙ නැත්තං, උඹ MSXML ඉන්ස්ටෝල් කරලා නැත... "http://www.microsoft.com/en-us/download/details.aspx?id=19662" මේක බාල ඉන්ස්ටෝල් කරගනිං.. එතකොට හරි..
  9. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    සාමාන්‍ය වින්ඩෝ වල නම් කොහොමත් වැඩ තමා.. ගේම් ඔක්කොගෙම වැඩද කියලයි ශුවර් නැත්තෙ.. අපි දන්නෑනෙ ගේම් හදන උන් ඕව කොහොම හදනවද කියල.. හිතපං පරණ ගේම් දෙකක්.. Call of Duty 1 සහ Halo CE Cod1 වල කොපි පේස්ට් කලෑකි.. ctrl + v එබුව ගමං පේස්ට් වෙනව.. ඒත් හේලෝ වල බෑනෙ.. උන් කොපි පේස්ට් වැඩ කරන්නැතිවෙන්න...
  10. markhaloce

    big help need

    need a big help machan la mekayi scene eka.. නිවැරදි කරපං බුම්ප්
  11. markhaloce

    අදින් පසු ජෝතිෂ්‍ය ගැන විශ්වාස නොකරමි

    විද්‍යාව යනු කෝකටත් තෛලයක් නොවේය.. නිව්ටන්ගේ නිරීක්ෂණය වූයේ ඇපල් ගෙඩියක් වැටීමයි.. එය පැහැදීමට ඔහු ප්‍රවාදයක් ගෙතීය.. අයින්ස්ටයින්ගෙ නිරීක්ෂණ පැහැදීමට ඔහු ප්‍රවාදයක් ගෙතීය.. ඔය එක්කෙනෙක්වත් ග්‍රහයන්ගෙන් මිනිස්සුන්ට ව්එන බලපෑම් නිරීක්ෂණය කලේ නැත.. ඒ නිසා විද්‍යාවේ ඇත්තේ විද්‍යාඥයින් නිරික්ශණය...
  12. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    කොහොමද හැම ගේම් එකකටම වැඩද කියල හොයන්නෙ ? මගෙ හාඩ් එක උතුරනව.. :/ වෙන නං එකම ගේම් එකක්වත් දාන්න ඉඩ නෑ. අනික මේකෙ අලුත් ගේම් රන් කරන්න බෑ.. මට ටෙස්ට් කරන්න පුළුවන් හේලෝ ව්අල විතරයි.. ඒකෙ වැඩ..
  13. markhaloce

    ඇස්චර්ය

    අරුණව සළකන්න වෙන්නෙ දැනටමත් මැරුණු කෙනෙක් විදිහට.. උඹට සුභ ගමන්.. මුගෙ මරණෙ ආදර්ශෙට අරංවත් වෙන උන් මේ වගේ රජාව විවේචනය කරන එක නවත්තපල්ල.. :no::no::no:
  14. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ආගම් අල්ලං මරාගන්න උන්ට අද දැක්ක සිද්ධියක් නිසා මේක ලියන්නෙ.. එකෙක් ජේසුට බයිනව.. අනික බුදුන්ට බයිනව.. බොල ගොං හරකුනේ.. තොපි සේරම මිනිස්සු.. උඹල ඉපදෙනකොට තාත්ත උප්පැන්නෙ ආගමයි ජාතියයි පෑනකින් ලිව්ව මිසක්, උඹල එකෙක්වත් ඉපදෙනකොට ධර්ම චක්‍රෙ පච්ඡ ගහගෙනවත්, කුරුසෙ අතේ තියන්වත්, කුරාණෙ ශබ්ධ නඟා...
  15. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ලෝල් :P තව ටිහිකිං උඹල සෙට් එක හේලෝ ගේම් එක හදපු ටීම් එකේ උන්ගෙ අම්මල ගැනත් කතා කරාවි :v මට පේන විදිහට අපේ රාජපක්ෂ පැටිය හේලෝ CE වෙනුවට හේලෝ වල වෙන මොකක් හරි වර්ශන් එකක් දාගෙන වගේ.. උඹට ශුවර්ද කස්ටම් එඩිශන් එකමයි දැම්මෙ කියල ? හේලෝ විස්ට එහෙම නෙමේද ? කස්ටම් එඩිශන් එක දැම්ම නං, උඹ ජොඉන් වෙන්න...
  16. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    Halo වෙනුවෙන් ටීම් එකට ඉක්මනට මැසේජ් දෙන මෙව්& විස්තරය :- ගේම් එක ගහද්දි හතුර කොඩිය උස්සන්න එනවනං අන්න පාරෙන් එනෝ, අන්න බිංගේ දිගේ එනෝ, අන්න ටෙලිපෝටර්ස් වලිං එනෝ කිය කිය ටීම් චැට් එකේ කොටන්න ගියොත් ඒ ඩිංග වෙලාවෙ වෙඩි කන්නත් වෙනව.. සමහර විට මැසේජ් එක කොටල ඉවර වෙන්නත් කලින් කොඩිය උස්සං යනව. සමහර...
  17. markhaloce

    Halo වෙනුවෙන් ටීම් එකට ඉක්මනට මැසේජ් දෙන මෙව්&

    Halo වෙනුවෙන් ටීම් එකට ඉක්මනට මැසේජ් දෙන මෙව්& විස්තරය :- ගේම් එක ගහද්දි හතුර කොඩිය උස්සන්න එනවනං අන්න පාරෙන් එනෝ, අන්න බිංගේ දිගේ එනෝ, අන්න ටෙලිපෝටර්ස් වලිං එනෝ කිය කිය ටීම් චැට් එකේ කොටන්න ගියොත් ඒ ඩිංග වෙලාවෙ වෙඩි කන්නත් වෙනව.. සමහර විට මැසේජ් එක කොටල ඉවර වෙන්නත් කලින් කොඩිය උස්සං යනව. සමහර...
  18. markhaloce

    කොකාකෝලා_වල_නොසිතූ_ප්‍රයෝජන

    මලකඩ කාපු නට් ගලවන්න කොකා කෝල දාන එකනං ඇත්ත.. අනික්ව කෝමද දන්නෑ..
  19. markhaloce

    Facebook වෙනස් වෙලා

    ෆේස්බුක් යන්න එපා.. අතිගරු මහාචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතාට අනුව ෆේස්බුක් විශාදය කියල අලුත් රෝගයක් තියෙනව.. උඹටත් විශාදෙ හැදිල මැරෙයි...

    No contents