මචංස්ලා...
මට ඔය කැල්කියුලේටර් වලිං පෙන්නන e ගණං වල නියම අගය හොයාගන්න ඕනෙ.. උදාහරණයක් විදිහට
1.7976931348623157e308
කියන අංකෙ ගත්තොත් ඕකෙන් අදහස් වෙන්නෙ 1.7976931348623157 වැඩි කිරීම දහයෙ 308 වෙනි බලේනෙ.. ඒ සංඛ්‍යාව හරියටම දැනගන්න ඕනෙ.. දශම තිත් නැතුව මුළු ඉලක්කමම ඕනෙ.. ඒක හොයාගන්න විදිහක්...