1. markhaloce

    yanni live in srilanka ???

    පට්ට මියුසික් ටිකක් අහන්න දීපංකො විසිදහක්... මේක තමා.. විසිදහවල් නැති අපිට සෞන්ඩ් ක්ලෞඩ් එකේ පිහිටයි :D
  2. markhaloce

    Tera Pixel & Giga Pixel Pictures

    කොහොමද මේ සිස්ටම් එකට තප්පර 1න් එකට වගෙ ෆොටෝ වැදෙන්නෙ සීසීටීවී කැම් ව්අගේ කැමරා අඑටෙව්වනං :D ආයෙ මංකොල්ලකාරයන්ට ඇපත් නෑ..
  3. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මේ හදන තියෙන විදිහට අනුව කන්වීනියන්ට උගෙ සවර් එක ප්‍රොමෝට් කරන්න අයිතිය තියේ.. :growl::growl:
  4. markhaloce

    yanni live in srilanka ???

    :D අඩේ පට්ටයිනෙ.. :/ ඒත් යන්න විදිහක් නෑනෙ..
  5. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ඇයි වැරදිද ? එහෙමනං ඇඩ්මින් උන්නැහෙට කියාං මේ ත්‍රෙඩ් එකට දාන රිප්ලයි උන්දැ ඇක්සෙප්ට් කලොත් විතරක් පලවෙන්න සෙටින්ග්ස් හදාගන්න කියල..
  6. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    අපි මේමයි හේලෝ ගහන්නෙ හේලෝ ගහන්නෙ හේලෝ ගහන්නෙ :D අපි මේමයි හේලෝ ගහන්නෙ අර්ලි ඉන් ද මෝනිං.. :P ප්ලැටිග්නම් පෑනක් අරං තියාගත්ත තිතක් හූ
  7. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ඇයි එලකිරි රූළ්ස් වල කොහෙ හරි තියෙද ඇඩ්මින් අකමැති දෙයක් දැම්මොත් බෑන් කරනව කියල ? ඇඩ්මින් ආ(මැද ඇඟිල්ල)
  8. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    අඩෝ කන්වීනියන්ට්... රොකට් වල අන්ලිමිටඩ් අම්මෝ දාපංකො... අටක් මදි..
  9. markhaloce

    Dialog TV India & Australia

    හප්පා :( එහෙනං දරුණු රෝගයක්.. සුව කරන්න අමාරුයි... ඕව බැලුවාම මොලේ පොඩි වෙනව... දවසක් මෙගා නාට්ටි බලන එකෙක් මඟෙන් අහනව ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් එකේ තේරුම මොකක්ද කියල :( හිතාගනිංකො උගෙ මොලේට වෙලා තියෙන දේ.. :/ ස්ටා ට්‍රෙක්, මැට්‍රික්ස් වගේ කතාවක් බැලුවනං උට මොනව හිතෙයිද :( ඔව්ව බලනවට වඩා හොඳයි...
  10. markhaloce

    Dialog TV India & Australia

    හනෙ හප්පේ.. ඌ ගැන දුක හිතෙනව.. ඔය වගේ මී දෙනක් බැඳගෙන ඌට කොහොම විඳවන්න වෙයිද :/ පව්.. ඒ ගෑණිගෙත් කරුමෙ.. අපිට මෙහෙ ලඞ්කාවෙ චැනල් ව්අල බලන්න දෙයක් නැතුව හැම මඟුලම ටොරන්ට් වලිං බාං බලනව... මේ ගෑණිට යස අගේට ටීවී චැනල් තියෙද්දි ලඞ්කාවෙ මඟුල් හොයනව.. අර කියන්න වගේ පවට පින දෙන්න බෑනෙ..
  11. markhaloce

    Dialog TV India & Australia

    :P ලෝකල් චැනල් ඔන්ලයින් බලන්න කියහංකො... ඉන්දියාවෙ එකා නං කමක් නෑ.. ඕස්ට්‍රේලියාවෙ ගිහිං මොන බුරුවද බං ලෝකල් චැනල් බලන්නෙ ? ඇයි උට අයිටීඑන් විමසුමයි කෝපිකඩෙයි බලන්න ඕනෙලුද.. මොකා වුනත් ඕස්ටේලියා යවල තියෙන්නෙ නං පුත්තලම් බූරුවෙක්.. :P ඕස්ටේලියාවෙ තියෙන චැනල් තොගේ හැටියට ආයෙ ලඞ්කාවෙ චැනල් පොල් ගාන්නද
  12. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    අම්මට හුඩු උඹත් බොට්ද :D ගාපං මචං පාක්...
  13. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    හරි හරි ටැස්ට් එක හරි.. දැන් තිබ්බ විදිහට හදාගනිං..
  14. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ගේම් ගගහ කරන ටෙස්ට් එකක් නෙමේ යකෝ.. ගේම්ට්‍රැකර් එක්ක කරන ටෙස්ට් එකක් :P උඹ ඇවිත් බංකුවක් තියාගෙන වාඩිවෙලා බලං ඉඳපං :P
  15. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    Coefficient.. Testing පාරවල් දෙක තුනක් තියෙනව කරගන්න.. උඹට සවර් එකකුත් තියෙන එකේ SUP එකක් දියංකො... විනාඩි දෙකෙන් දෙකට දෙතුන් පාරක් මැප් එක වෙනස් කරන්නයි තියෙන්නෙ.. එතනිං එහාට වෙන කිසිම දෙයක් නෑ.. උඹ කැමතිද ? කැමතිනම් වෙලාවක් කියපංකො උඹ කැමති.. මෙතන රිප්ලයි එකක් දාපං..නැත්තං ඊමෑලක් හරි PM එකක්...
  16. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ඔව් ඒවත් අඑඩ් වෙනව.. ඒව වෙනස් කරන්න මෙතන කියන්නෙ උඹ හිතුවද ගේම්ට්‍රැකර් එක කරන්නෙත් එලකිරි එකෙන් කියල :P
  17. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    එහෙනං තප්පර දෙකේ තුනේ චූටි වීඩියෝ කෑලි දෙක තුනක් වෙන්න ඇති.. එව්වට කව්ද බං වීඩියෝ කියන්නෙ :P
  18. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    වීඩියෝ කැප්චර් කල්ල අප්ලෝඩ් කරන්න උඹ වීඩියෝ ටික පෙන් එහෙක දාගෙන ඇමරිකා යනවද ? පලයං බං යන්න ගොං කතා නොකිය.. :P
  19. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    para PUTO Wild Eye.. jajaja ෆ්‍රැප්ස් ඕන්නෑ.. හේලෝ වල ශෝට්කට් එක උඩ රයිට් ක්ලික් කල්ල ප්‍රොපටීස් අරං ඒකෙ තියෙන ටාගට් කියන බොක්ස් එකේ පාත් එක අන්තිමට " -screenshot" කියල ගහපං.. කෝට් නැතුව... උදා... පාත් එක "D:\Program Files\Microsoft Games\haloce.exe" නම්.. මෙන්න මෙහෙම ගහපං.. ["D:\Program...
  20. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    කින්ඩියක් දැම්ම නෙමේ යකෝ.. තෝ වගේ ඇඩ්මින් කෙනෙක් හේලෝ ගැන ඔය තරම් සරළ දෙයක් දන්නෑ කියන්නෙ හේලෝ ගහන අපිට ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක්...

    No contents