1. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    උඹ පොඩි කාලෙ ඉඳන් හැදුනෙ වැඩුනෙ උතුරු කොරියාවෙද බං ? o_O
  2. markhaloce

    රුසියාව_යුධ_ප්‍රකාශ කරයි පහරදීම අද හෙටම

    රුසියාව එදා ඉඳන්ම කරන්නෙ ඔය වගේ කාලකන්නි වැඩ.. ඒකාධිපතියො බිහි කර කර ඒකාධිපති කොලනි හදාගන්නව.. ඒ කොලනියක ඒකාධිපතියට විරුද්ධව මිනිස්සු පාරට බැහැල ඒකාධිපතියව පන්නල දැම්මාම ඒක ඇමරිකාවෙ කුමන්ත්‍රණයක්.. මේක තමා.. (මැද ඇඟිල්ල)
  3. markhaloce

    වේදනා රහිත මරණය නීතිගත කල යුතුද ?

    ප්‍රතිචාරයට ස්තූතියි.. ඒ කියන්නෙ බුදු දහමෙ හැටියට වේදනා රහිත මරණයක් සිදු කරගැනීම == වේදනා රහිත මරණයක් සිදු කර නොගැනීම.. කලත් එකයි නැතත් එකයි ඒ දුක විඳින්නම ඕනෙ ? එහෙමද ?
  4. markhaloce

    වේදනා රහිත මරණය නීතිගත කල යුතුද ?

    වේදනා රහිත මරණය නීතිගත කල යුතුද ? Euthanasia කියන්නෙ වේදනා රහිත මරණයක්.. හොඳ කරන්න බැරි දරුණු රෝග වලිං පීඩා විඳින අයට ජීවත් වෙන එක මැරෙනවට වඩා දුකක් නිසා බෙල්ජියම වගේ සමහර රටවල් වල එහෙම අයට මේ Euthanasia ව නීතිගත කරල තියෙනව.. කට්ටිය මොකද හිතන්නෙ ? ලඞ්කාවෙත් වේදනා රහිත මරණය නීතිගත කලොත් ඒක හරිද...
  5. markhaloce

    urgent help

    අනේ බං.. උඹල ආතල් එකක් ගන්න කලින් මිතුරි පෙත්තක්වත් ගහන්නෙ නැද්ද.. :( වැරැද්ද උඹලගෙ නෙමේ.. සෞඛ්‍ය පාඩම් උගන්නන්න ලැජ්ජයි කියල ස්කිප් කරන ගුරුවරුන්ගෙ.. දැන් නං මිතුරි පෙත්ත ගැහුවට වැඩක් නෑ.. වෙනම පෙත්තක් තියෙනව... කෙල්ලට ගහන්න කියපං.. පොඉස්ටන්ද මොකක්ද නම.. නම හරියට මතක නෑ.. ෆාමසි වලිං වෛද්‍ය...
  6. markhaloce

    බණ්ඩාරනායක විදුහල වසයි

    බලාංකො බණ්ඩාරනායක සිසුන්ගෙ විනය පිරිල ඉතිරිලා දෝරෙ ගලාගෙන යන හැටි :D
  7. markhaloce

    මෙන්න_අභියෝගය..

    ඇයි බං මේ වගේ දක්ෂතා තියෙන මිනිස්සු හැංගිලා ඉන්නෙ ? ඒ මනුස්සයට ලඞ්කා හේතුවාදී සංගමේට ඇවිත් ඕක පෙන්නල ලක්ෂ දහයක්ම දිනාගත්තෑකිනෙ... එක්කො ඒ මනුස්සයට මං හිතන්නෙ අකුරු බැරුව ඇති පත්තරයක් එහෙම කියවන්න.. පව්
  8. markhaloce

    මෙන්න_අභියෝගය..

    ඇයි බං ඒ විතරක්ද.. මායා බලයන් තියෙන ඔළුවෙ තනි අඟක් තියෙන උනිකෝන් අශ්වයො හිටං ඇත්තට ඉන්නව... හැබැයි ඒ එකෙක්වත් මිනිස්සුන්ට පේන්න එන්නෑ :P
  9. markhaloce

    මෙන්න_අභියෝගය..

    හොයාගන්න නෑ නෙමෙයිලු බං.. හෙනට ඉන්නවලු :P හිමාලෙ වනාන්තරේ එහෙම ඉඳගෙන බාවනා කර කරලු ඉන්නෙ :P බොරු නං ඕනෙ එකෙක්ගෙන් අහල බලපං.. ලඞ්කාවෙන් 90%කට වඩා හිමාලෙ වනාන්තරේට ගිහිං එහෙම උන්ව මීට් ව්එලා තියේ :P BTW රෙපට තෑන්ක්ස් කිව්ව :D
  10. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    තෝ බොට්.. කනව දැනගනිං.. :angry::angry::angry:
  11. markhaloce

    මෙන්න_අභියෝගය..

    දැන් ඉන්නෙ ගොඩක් බොරුකාරයො.. ඕව ඔප්පු කරන්න යන්න තරම් ගුප්ත දේවල් ගැන දැනුමක් තියෙන අය දැන් නෑ.. හැමෝම සල්ලි වලට යට වෙලා.. ඒ නිසා ඕව ඔප්පු කරන්න විදිහක් නෑ.. ඒකෙන් කියවෙන්නෙ නෑ ඕව බොරුයි කියල.. අපි නොදන්න ගොඩක් දේවල් මේ ලෝකෙ තියෙනව :P :P :P :P උඹ මේ වගේ කමෙන්ට් බලාපොරොත්තුවෙන් වෙන්න ඇති නෙ මේ...
  12. markhaloce

    පිටිදුවේ සිරිධම්ම හිමිගේ ලීක් වූ වීඩියෝව

    ඡන්දෙ ඉල්ලන්න කියාපු කට :D ආචාර්ය මර්වින් සිල්ව වගේ :D
  13. markhaloce

    උදේට අත

    අත කොට්ටෙට යටවෙලා හිරිවැටෙන වෙලාවල් නම් මටත් තියෙනව.. ඒත් ඔය උඹ කියන විදිහට නෙමේ.. නැඟිටල විනාඩි දෙක තුනකිං හරියනව.. ඩොකෙක් හම්බ වෙන එක තමා හොඳ
  14. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    jajajajajajajajajajajajajajajajajajajajajajajajajajajaja
  15. markhaloce

    සිංහලයෙන් මොට්ට කරන Prof. Nalin de Silva

    කොඩැක් කට්ටිය :P බූරුවො.. තමන්ගෙ මතේට විරුද්ධ මතයක් දරණ හැමෝම පිස්සො නෙමේ..
  16. markhaloce

    සිංහලයෙන් මොට්ට කරන Prof. Nalin de Silva

    හනෙ හප්පේ.. උඹට මේ සිඞ්හල ටයිප් කරගන්නවත් බැරුවද නලීන් ප්‍රොපාගෙ සිඞ්හල සංවාධයක් අහන්න ගියෙ.. නිකංවත් නලීන් ප්‍රොපාගෙ ලිපියක් එහෙම කියවන්න එපා.. උඹට ඒකෙ සිඞ්හල දැකල පිස්සු හැදෙයි.. මං නලීන්ද සිල්වගෙ ගෝලයෙක් නෙමේ.. එතුම දරණ මතේට සම්පූර්ණෙන් විරුද්ධ මතයක් දරන්නෙ.. ඒත් මට විරුද්ධ මත තර්කානුකූලව දරණ...
  17. markhaloce

    Ukraine

    (Y)
  18. markhaloce

    Ukraine

    ඔව් බං මහ කාලකන්නි හැත්තක්.. මේ ලඟදිත් බිම්බෝම්බ ඉවත් කරන්න ලඞ්කාව කියල රටකට ආධාර කල්ල තිබ්බ. ඒකෙන්ම පේනවනෙ ඇමරිකාව කියන්නෙ තනිකර ත්‍රස්තවාදීන් පෝෂණය කරන රටක් කියල.. තව ඒ රටටම වසංගත මර්ධනය කරන්නයි අරකටයි මේකටයි කියල ආධාර කරනව... ඕකුන්ට න්‍යශ්ටික අවි වලිං ගහන්න ඕනෙ ඔය වගේ ත්‍රස්තවාදීන්ව පෝෂණය...

    No contents