සම්පූර්ණයෙන් අබෞද්ධ නෙමේ බං.. කවදාවත් එහෙම වෙන්න බෑ.. පොඩි කාලෙ ඉඳන්ම ගෙදරිනුත් සමාජයෙනුත් ඉස්කෝලෙනුත් දහම් පාසලෙනුත් ඔළුවට දාපු බුද්ධාගම, මට ඕනෙ හින්ද හේතුවාදියෙක් වුනා කියල මට අත අරින්න හැකියාවක් නෑ.. පොඩි කාලෙ ඔලුවට දාපුව ලේසියෙන් අත ඇරෙන්නෙ නෑ.. කොවුර් හිටං කනත්තෙ තනියෙන් ඉන්නැද්දි භය හිතුන...