කොඩිය ලෙලදෙන සිද්ධිය ගැන නං ෆොටෝ බලල හරි තීරණයක් ගන්න අමාරුයි... ෆොටෝ එකෙ ලෙලදෙනව වගේ උණ්ඩි වෙලා තියෙන එකත් පේන්න පුළුවන්..
අනික හඳේ ෆොටෝ ගත්ත කැමරා වලට කොහෙත්ම තරු වදින්න විදිහක් නෑ.. අනික පෘථිවිය වගේ ලොකු එළියක් තියෙන ඔබ්ජෙක්ට් එකක් ෆොටෝ ගනිද්දි වටේ තියෙන කුඩා එළි ෆොටෝ එකට වදින්න විදිහක් නෑ...