මේක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි නේද මචන්, පාර්ලිමේන්තුවේ බහුතරයක් සතු යැයි හැඟෙන මන්ත්‍රීවරයා හට අගමැති දූරයට හිමකම් කියන්න පුලුවන් වගේ මතකයි. මතකද පාර්ලිමේන්තුවේ පිස්සුවක් කෙලියේ බහුතරය පෙන්නන්න. අන්තිමට රනිල් 122ක් අත්සන් අරගෙන කතානායකට දුන්න වගේ මතකයි. හරියටම මතක නෑ. නිවැරදි කරපල්ලා වැරදිනම්...