මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
වියතේ දුර ගෙවා වියත් මග අවසන් ගමනේ ...

27 October 2019 10:37 am

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් ආරම්භ කෙරුණු වියත් මග වැඩසටහන මේ වනවිට බරපතළ අභ්‍යන්තර අර්බුද රැසකට මුහුණ දී ඇති බව ආරංචිමාර්ග පවසයි.

විවිධ ඉහළ වෘත්තිකයින් ඇතුළු විද්වතුන් එක් කරගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද විද්වත් මුහුණුවරක් ලබාදීම වෙනුවෙන් සම්මන්ත්‍රණ පවත්වමින් ගිය වියත් මගට අතර මගදී හමුදා ආක්‍රමණයකට මුහුණ දීමට සිදුවිය. එනම්, මුලින් පැමිණි විද්වතුන් වෙනුවට විශ්‍රාමික හමුදා නිලධාරීන් වියත් මගේ ප්‍රධානීන් බවට පත් විය.

image_fc61ab084c.jpg


මේ තත්වය යටතේ විශේෂයෙන් හිටපු හමුදා නිලධාරීන් සිදුකළ වෛරී ප්‍රකාශ නිසා වියත් මග වැඩසටහනේ ආරම්භක සාමාජිකයින් වූ ආචාර්යවරුන් ඇතුළු කිහිප දෙනෙකුම පසුගිය යුගයේ එයින් ඉවත් වූහ.

මෑතක් වන විට එකී හමුදා නිලධාරීන් අතර ද යම් යම් ගැටුම් ආරම්භ වී ඇති අතර මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ක්‍රියාකාරකම් කෙරෙහි සෙසු ඉහළ හමුදා නිලධාරීන් බලවත් අකමැත්තක් දැක්වීම මීට හේතුවී ඇති බව සඳහන්.

ඒ අනුව, අතරින් පතර රැස්වීමක් දෙකක් පැවැත් වුව ද වියත් මග වැඩසටහන මේ වනවිට එහි අවසන් ජවනිකාවට ළඟා වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.


https://www.lankanewsweb.net/sinhala/127-general-news/50623-වියතේ-දුර-ගෙවා-වියත්-මග-අවසන්-ගමනේ----

;);)
 

ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
ish ̈ foaYSh iy cd;Hka;r uQ,H .kqfokq i`oyd cx.u
ÿrl:k iy äcsg,a f.ùï (Mobile and Digital Payment
System) l%uhla i`oyd wjYH jk fN!;sl iïm;a iy
kS;suh m%;smdok we;s flf3⁄4'
• wka;3⁄4cd;sl fjf<|du iy uqo,a .kqfokq iïmQ3⁄4Kfhka
úoHq;a ud3⁄4.fhka isÿ lsÍug (Cross-border E-Commerce
and International E-Payment) wjYH l%ufõohla ilia lrk
w;r ta i`oyd wjYH kS;suh m%;smdok fkdmudj ilia
flf3⁄4'
 

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කරුණා අම්මාන් කැප්පැටිපොළ වගේ වීරයෙක් - අජිත් ප්‍රසන්න

    https://www.facebook.com/NewsfirstSL/videos/448813509082498/


    :(:(:(

    කරුණාඅම්මාන් වීරයා... කෝ මේකේ එකෙක් වත් නැත්ද කරුණාඅම්මාන් වීරයා ගැන ගුණ කථනයක් දෙන්න:lol::lol::lol:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කරුණාඅම්මාන් වීරයා... කෝ මේකේ එකෙක් වත් නැත්ද කරුණාඅම්මාන් වීරයා ගැන ගුණ කථනයක් දෙන්න:lol::lol::lol:
    කරුණා අම්මාන් නෙවෙයි හකීමුත් විරයා වෙයි.
    2010 දි එකමනේද උනේ. ආයේ එකම වෙයි
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කරුණා අම්මාන් කියන්නේ ප‍්‍රභාගේ දකුණු අත වගේ.... කරුණා ප‍්‍රභාගෙන් වෙන්වීම කොටින් ලබපු පළවෙනි පරාජේ... නැගෙනහිර කොටි බලය සම්පූර්ණයෙන්ම නැති වුණේ කරුණා වෙන් වුණු නිසා... යුද්දේ කාලෙදි කරුණාගේ කාඩර්ල්ස්ලා හමුදාවට උදව් කළා... කොටින්ගේ රහස් දුන්නා... කරුණා නිවැරදි වුණා.... පූස් පැටව් වගේ හිටපු රිෂාඩ්ල් හකීම්ලා රටට හතුරුවුණා... යූඇන්පි බයියන්ට ඔ්වා නොතේරෙන එක පුදුමයක් නෙවෙයි.... නැත්තං පෑඩ් එකට, නිකං ළමයට ඇදුමක් ගන්න පෝලිමේ ගිහිල්ල චන්දෙ දෙයිද,,,, හුරේ ගායිද...? අපි නැතිව ආණ්ඩු හදන්න බෑ කියන කොට ජයවේවා කියයිදද...?​