..ඕක හත්පොලේ ගාගෙන ඉවරයි බන්. අපේක්ෂකයෙක් කතාකරන්න ඕනි රටක් හදන හැටි මිස ගැනුන්ට පෑඩ් අන්දන විදිය නෙවෙයි. පැඩ් ගන්න ආර්ථිකේ හදන දැක්මක් නෑ, එකත් ජනසවිය වගේ දෙන්න කල්පනාව. එකෙක් 88/89/90 නිකන් දීල රටට කෙලිය. දැන් මේකත් ඒ ගොබ්බ ටයිප් එකම දානවා. ලජ්ජා නැද්ද, අපිට ඕනි තමන්ම හම්බකරලා තමන්ම ගොඩනැගෙන...