1. SANJEE

    EK Married Club-8

    රත්නේ පොලිසියත් එක්ක ගේම ඉල්ලලා පොලිසියෙන් රත්නේට ගේම දීලාද නැතිනම් පොලිසිය ඇතුලේ කාමරයක් දීලාද දන්නේ නෑ දොර වෙනුවට කම්බි කූරූ තියෙන........
  2. SANJEE

    EK Married Club-8

    මේ සතියේ පළමු ළිං ගත කිරීම........ :lol::lol::lol::lol:
  3. SANJEE

    EK Married Club-8

    උඹේ හැසිරීම අනුවනම් කියන්න බෑ උඹ 5 පාස් කියලා........ :rolleyes:
  4. SANJEE

    kaduwela case akak

    ඇයි එහෙ නෙවෙයිද........? :eek:
  5. SANJEE

    kaduwela case akak

    ඔය ඇවිත් ඉන්නේ උගෙන්ම අහගනින්කෝ......... ;)
  6. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    නෑ බං මම ඇහැව්වේ ඔය බස් වල තියෙනවා වගේ උන් ඕකටත් අනිවා ගියර් පොල්ලක් හදයි...... අන්න ඒ පොල්ල කොහෙටද හයි කරන්නේ කියලා ඇහුවේ....... :P
  7. SANJEE

    kaduwela case akak

    උඹ යුරාජ්ට කතා කරලා බලහං......... උගේ ෂොප් එක තියෙන්නේ මාලඹේනේ.........
  8. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    යකෝ ලේලන්ඩ් එවුන් බයික් හැදුවොත් ගියර් දාන පොල්ල කොහෙටද හයි කරන්නේ උන්..........? :P
  9. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    වකපුටේ කියලා පැත්තක් තියෙනවා එහෙ පල........ :rofl::P
  10. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මෙහ්හ් දැන් ඔය ට්‍රිප යන එවුන් යන තැන තීරණය කරගත්තද.........? තාම තීරණය කරගත්තේ නැතිනම් මරු තැනක් තියෙනවා යන්න........
  11. SANJEE

    EK Married Club-8

    ඔය ශිෂ්‍යත්වෙන් කොයිතරම් ළමයි ගොඩ ගියාද....... හෙන ගහනවා අප්පා වෙන කියන්න දෙයක් නෑ මේ වගේ හාල්පාරුවන්ගේ පවුල් වලටත් එක්කම....... :dull:
  12. SANJEE

    EK Married Club-8

    නෑ බං මම ඇහුවේ ඔය දැම්මයි කියන ත්‍රෙඩ් එකේ සීන් එක මොකක්ද......?
  13. SANJEE

    EK Married Club-8

    ඒ මොකක්ද ඒ......? :eek:
  14. SANJEE

    EK Married Club-8

    :yes::yes::yes::yes::yes:
  15. SANJEE

    EK Married Club-8

    කොල්ලට අවීචි මහා නරකාදිය පේනවා ඇති....... :rofl:
  16. SANJEE

    EK Married Club-8

    සුභ උදෑසනක් වේවා.........
  17. SANJEE

    රත්තරන් පෙම් පුරාණේ..

    කෙටියෙන්ම සරලවම කියනවානම් පට්ටම පට්ට......... ෆෝන් එකේ රිං ටෝන් එකට දාගන්නත් හිතෙනවා....... REP+ ;)

    No contents