ඒ කොහොමද කියලා පැහැදිලි කරොත්...... :rolleyes:
metal කොටස් වලට වැඩා java තියෙනවා කියලා කියන්නේ ඔය දෙක මැන්නේ කොහොමද.....? මම අහන්නේ metal භෞතික දෙයක් & java භෞතික නොවන දෙයක්.......
ප්‍රධාන පෙලේ සමාගම් 10කින් සැදුම්ලත් පිරිසක් කරපු සමීක්ෂණයක් නම් ඒ ගැන අනිවා විස්තර තියෙන්න ඕනේ..... දෙන්න අවම...