1. SANJEE

    EK Married Club-8

    ආහ්හ් ඒ කියන්නේ ට්‍රිප තාම යනගමන්........ :) හොඳා හොඳා...... පරිස්සමින් කරදරයක් නැතිව ගිහින් එන්න..... :yes::yes:
  2. SANJEE

    EK Married Club-8

    මිණිපුරයට ට්‍රිපක් ගියාද........?
  3. SANJEE

    පැරීසියට ICE බෝලයක්

    එහෙම කියලා ශේප් වෙලා යන්නද කල්පනාව.......? :rolleyes:
  4. SANJEE

    වේදනාවේ උපරිම සළකුනු™.‍නොමිනිසුන් මැද..

    මෙන්න මහපොළවේ ඇවිදින මිහිපිට දෙවිවරු........ දෙවිවරු වගේ අහසින් යන්න හදන අනිත් දොස්තර වරුන්ටත් මේක හොඳ කනේ පාරක්........
  5. SANJEE

    පැරීසියට ICE බෝලයක්

    WISH YOU A VERY HAPPY BIRTHDAY DEAR පැටිස් NANGI...... :) :) :) :) :)
  6. SANJEE

    EK Married Club-8

    ඔව්...... :yes::yes:
  7. SANJEE

    EK Married Club-8

    :eek::eek::eek::eek::eek: බස්සෝ නුඹ........? :oo::baffled::rolleyes:
  8. SANJEE

    EK Married Club-8

    ඒකෙ තිබුනේ උඹ බියගම විලේජ් එකේ කියලනේ........ :rolleyes:
  9. SANJEE

    EK Married Club-8

    සුභ උදෑසනක් වේවා.........
  10. SANJEE

    EK Married Club-8

    හයියූ සල්ලි........ යකෝ අතින් පයින් නැතුව කඩපන් සේප්පුව මොලේ පාවිච්චි කරලා....... ඔය වැඩ කරන කොම්පියුටරෙන්........ :rolleyes:
  11. SANJEE

    EK Married Club-8

    ලෝකයා ඊස් අ වෙරි ඩේන්ජරස් පර්සන් එනිවන් හැස්න්ට් සීන් යෙට්...... :oo:
  12. SANJEE

    EK Married Club-8

    එහෙනම් ඔය වැඩ කරන අතරේ කඩාගෙන කඩාගෙන පලයන් ටික ටික........ :rolleyes:
  13. SANJEE

    EK Married Club-8

    ආයේ කඩන්නේ මොනවටද අමුතුවෙන් උඹ ඉන්නෙත් බැංකුවකම නේද........? :rolleyes:
  14. SANJEE

    EK Married Club-8

    මම ඔය ලෝකයාගේ හැටි දන්නා හින්දයි මුණ වහගෙන ඉන්නේ....... :P
  15. SANJEE

    EK Married Club-8

    :oo::baffled::rolleyes:
  16. SANJEE

    EK Married Club-8

    :sorry::sorry::sorry::sorry: කුදලන් යන්න උඹලා කැඩුවායෑ ඒක........ :oo:
  17. SANJEE

    EK Married Club-8

    :lol::lol::lol::lol::lol::yes::yes::yes:
  18. SANJEE

    EK Married Club-8

    අපේ යුරා ඔන්ලයින් නෑ නේද.......? අන්න මාලඹේ බැංකුවකින් 1.3 මිලියන් කොල්ල කාලාලු බයික් එකකින් ආපු දෙන්නෙක්....... අනිත් එකා කවුද.......? :lol:

    No contents