:D අබ අඹ, වචන දෙකක්.. දෙකම බයනු.. එකක් සඤ්ඤක (අඹ වලට එන නිසා අඹ) ඹයන්න.. :)
වචනෙ වෙනස තියෙන්නෙ බ ඹ වල විතරයි.. ඒත් ඇත්තටම කියවද්දි එහෙමද..
අබ කියවන විදිහටම බ වෙනුවට ඹ දාල අපි අඹ කියල කියනවද ?
ඇත්තටම එහෙම කියවන්නෙ නෑ.. කියවන්න බෑ..
අඹ කියද්දි ඹ කියවද්දි නහයෙන් ශබ්ධෙ පිටවෙනව..
අබ කියද්දි බ...