1. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    උඹ කොහෙද ඉන්නෙ ? සෝමාලියාවෙද ? o_O
  2. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මෙන්න පිස්සෙක් ඇවිල්ල :P අන්ලිමිටඩ් එකලු තියෙන්නෙ.. ලිමිට් වෙලත් පින්ග් එක 85 - 100 ලු :P
  3. markhaloce

    එනගාපිය

    ඕනෙ කෙහෙම්මලක්. බාගන්න එකෙක් බාගනිල්ල :D කියන්න ආඩම්බරයි කලින් එකේ ප්‍රොජෙක්ට් ෆයිල් එක නං හතර දෙනෙක් බාගත කොරල තිබ්බ.. :P මැරෙන්නැතුව යුද්දෙදි ටක් ගාල සන්නිවේදනය කරන්න තියෙන්නෙ.. මැසේජ් ගහන්න ඕනෙ කී එහ එබුව.. (ඔක්කොටම පේන්න නං T අකුර, ටීම් එකේ අයට විතරක් පේන්න නම් Y අකුර, උඹලත් එක්ක වාහනේ යන...
  4. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ප්ලාස්මා ග්‍රෙනේඩ්ස් බං.. (ඕනෙ රෙද්දක්) ග්‍රෙනේඩ් ගහල බන්ශි වට්ටන්නෙ රොකට් ඔන්ලි ගහද්දිනෙ බං :D පිස්ටලේකුත් තියේ නං, රයිෆල් සහ ශොට්ගන් එහෙකුත් තියේ නං, බන්ශි එක යනවත් පෙනේ නම් තියපංකො යකෝ තුවක්කුවෙන්.. ග්‍රෙනේඩ් ගාල බන්ශි වට්ටන උන්ව මට පේන්න බෑ >:( ග්‍රෙනේඩ් පේන්නම බෑ.. ග්‍රෙනේඩ් තහනම් කරන්න...
  5. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    හප්පා.. ජාව දන්නෙ නෑ බං.. සී සප්...
  6. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    නෑ දැන් හදල ඉවරයි... :D තා ටිහිකිං අප් කරනව... අරකෙ අයිපී ඇඩ්‍රස් එක කොටන්න එක සොෆ්ට්වෙයා එකයි, මැසේජ් ගහන්න තව එකයි. ඒ අස්සෙ ශිෆ්ට් එක ඔබාගෙන වරහනක් එහෙම ගහන්න ගියොත් අනාතයි.. ඒ අවුල් හදපු එක මේක.
  7. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    එහෙනං වෙලා නැත්තෙ මොකෑ බං.. එක කී එකයිනෙ ඔබන්න තියෙන්නෙ.. අනික මේක එලකිරි එකේ තිබ්බ වෙන්න බෑ o_O මේක මං හදල ඉවර වෙන්න තව විනාඩි දෙක තුනක්වත් යනව.. තාම ටෙස්ටිං.. එලකිරි එකේ කොහෙද තිබ්බෙ ?
  8. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    :P උඹට වෙලාවක් නෑ මට වෙලා තියෙනව..
  9. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    පින්ග් අඩු අපිටත් අමාරුයි බං :( පොඩි මැප් වල යුධ සැලසුම් නෑ දැක්ක කෙලිය මලා දැක්ක කෙලිය මලා දැක්ක කෙලිය මලා.. ලොකු ඒවගෙ එහෙම නෑ.. ඔත්තු බැලුවෑකි. ඔත්තු දුන්නෑකි./. සෙට් වෙලා ගිහිං කොඩිය ඉස්සුවෑකි :D
  10. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    අඩෝ.. නමට ලිස්ට් එකෙන් හොයාගන්න ලේසි නමක් දාල ගනිංකො.. කට්ටිය ගෙන්නල දෙන්නම් :) එලකිරි සවර්ස් සෙට් එකෙන් තනිකරම වෙනස් කල්ල හදපංකො.. :D
  11. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    අන්ලිමිටඩ් ග්‍රෙනේඩ් වලට විරුද්ධයි.. එතකොට කෑම්පර් කෙනෙක්ට හොඳ කෑම්පිං කරන්න තැනක් අහුවුනාම ආයෙ ව්එන මොකුත් ඕනෙ නෑ බෝම්බම දදා ඉඳතෑකි.. එහෙම දෙතුන් ඩ්හෙනෙක් සෙට් වුනාම ආතල් එක කෝමද.. අන්ලිමිටඩ් අම්මෝ නං එකඟයි :)
  12. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    නෝ ග්‍රෙනේඩ්, 100 හෙල්ත් විත් ශීල්ඩ්, නෝ ස්කෝපියන්ස්, නෝ බන්ශීස් දීල රොකට් කරනවනං එකඟයි.. :) හැබැයි බැට්ල් ක්‍රීක්, පුට්පුට්, විසර්ඩ් වගේ රොකට් එක උස්සං හැරෙන්නවත් ඉඩමදි මැප් බෑ.. ඩේන්ජර් කැනිඔන්, ඉන්ෆිනිටි, බ්ලඩ් ගල්ච් වගේ ඒව දාන්න ඕණෙ..
  13. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    :D ගෝඩ් මුඩ් එක තිබ්බනං ග්ලිච් තොගයක් හොයාගන්න තිබ්බ :D
  14. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ගෝඩ් මුඩ් එක දාන්න පුළුවන් ඇඩ්මින්ට විතරයි :( එක පාරක් AB clan එකේ ඇඩ්මින් එක්ක කතා කරල සුපිරි ආතල් එකක් ගත්ත :D එදා විතරමයි ගෝඩ් මුඩ් එකෙන් සෙල්ලම් කලේ.. :(
  15. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මටත් ඔය අවුල තියෙනව බං. :( පින්ග් එකත් අඩුයි.. ඒත් මං කලින් වෙඩි තිබ්බත් පස්සෙ තිබ්බ එකාගෙ වෙඩිල්ලෙන් මං මැරිල ඉවරයි. එහෙම බෑ බං :( මට මේවගෙත් එහෙම නොමැරී ගහන්න ඕනෙ.. :(
  16. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ඔව් බං :( SMG සවර්ස් වල නෝ ශීල්ඩ් ස්නයිපර් ගහන කාලෙ එහෙම තමා ප්ලේ කලේ.. කිල්ස් පනහකට හැටකට මැරෙන්න හතර පස් වතාවයි.. මේකෙ එහෙම ගහන්න බෑනෙ..
  17. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ප්ලේ කරන්නෙ කෝමද බං මාව මරනවනෙ :(
  18. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ඒ මාත් උඹේ ටීම් එකේ උඹේ උදව්වට ඉන්නව ඈ :D
  19. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    උඹට එපා වෙන එක සාදාරණයි.. :( පින්ග් එක අසූවෙ අනූවෙ උන් සෙට් එකක් එක්ක එකසිය ගණං තියාගෙන ගහගන්න බෑ.. :( එකෙක් දෙන්නෙක්ගෙ අසූව අනූව නං කමක් නෑ.. උඹට ඔහොම ගහන්න බෑ තමා.. ඒ ඩී එස් එල් කනෙක්ශන් එකක් ගන්න ක්‍රමයක් නැද්ද ?
  20. markhaloce

    Birth Control

    මාසෙකට එකකට වඩා බොන්න එපා කියන එකෙන්ම ඒක සැර වැඩියි කියල තේරෙනවනෙ බං.. ඕව තියෙන්නෙ හදිස්සියෙ ගැබ් ගැනීමකට ලක් වුනොත් දඩිබිඩි ගාල ඒක වලක්වගන්න මිසක් කෙල්ල එක්ක බෙඩිං එකේදි පාවිච්චි කරන්න නෙමේ.. :) ඒ නිසා උඹේ අතින් බැරිවෙලා කවුරු හරි දූෂණය වුනොත් මිසක් ඔය පෙත්ත දෙන්න එපා :P සැලසුම් සහගතව කරනවනම්...

    No contents