මිතුරි පෙත්ත බීපං.. සයිඩ් එෆෙක්ට්ස් නැති ගානයි..බොරු නම් ඩොකෙක්ගෙන් අහල බලපං. වෛද්‍ය නිර්දේශ නැතුව ෆාමසි වලිං දෙනව.. පාවිච්චි කරන විදිහ කවරෙ ගහල තියෙනවද කොහෙද.. (මං දැකල නෑ) යකෝ මෙව්ව සාමාන්‍ය ලිංගික අධ්‍යාපනය.. :angry: කොහෙද මෙහෙ උන්ට සෞඛ්‍ය කියල උගන්නන්නෙ විසික් කරන යගුලියෙ බරයි, හෙල්ලෙ බරයි...