1. markhaloce

    සිව්මාන ලෝක

    අම්මට හුඩු :O මම නං කැම්පස් එහෙකට කියල ගිහිං තියෙන්නෙ ප්‍රදර්ශනයක් බලන්න විතරයි :D විෂයක් වශයෙන් නං මේ ගැන මොකුත්ම දන්නෙ නෑ බං.. :O උඹ විශයක් වශයෙන් ඒක කරලත් ඔහොම කමෙන්ට් එකක් දාපු එක ගැන පුදුමයි.. මං ලියන්නෙ මාන ගැන මොකුත්ම නොදැන හිතට එන අදහස් ටිකක් විතරයි.. ඇත්තට සිව්මාන ලෝක මොන වගේද, ඕවගෙ...
  2. markhaloce

    සිව්මාන ලෝක

    මක්කටැයි වයස ඇහැව්වෙ o_O
  3. markhaloce

    සිව්මාන ලෝක

    1995 මැයි 02.. හදල බලහං.. දහඅටක් හෝ දහනවයක් වගේනෙ වෙන්නෙ.. වයස හරියටම දන්නෙ නෑ.. මොකක් හරි කොලයක් පුරවන්න ඕනෙ වුනාමම ඕනෙ ඕව හොයන්න..
  4. markhaloce

    සිව්මාන ලෝක

    අහ් උඹ කතා කරන්නෙ අපි ගැනද :D මං හිතුව සිව්මාන ජීවීන් ගැන කියල.. එහෙම උන් සලකලයි උත්තරේ දුන්නෙ :D අපිට නං බෑ තමා..
  5. markhaloce

    ******විඩාබර මනසට******

    jajaja puto hacket T http://beemp3s.org/download.php?file=34622100&song=Harry+in+Winter මෙන්න තියෙනව විඩාබර මනසට නියම මෙව්ව :D පැට්‍රික් ඩොයිල් ගෙ... (මෑන් තමා ෆිල්ම් වලට සංගීතෙ දෙන්න ඉන්න සුපිරිම වැඩ්ඩ..) මෙන්න මේ වගේ ඒව තියෙනවනං හොයල දාපංකො :)
  6. markhaloce

    What is the character you respected most in Tv series???

    නෑ බං. හොරු එකේ කෑලි නැති හින්ද බාගෙන බැලුවෙ.. :O මොකක්ද පොත ?
  7. markhaloce

    සිව්මාන ලෝක

    හිතපං උඹට කිසිම පාලනයක් නැතුව (බස් එහෙක යනව කියල හිතපංකො) x අක්ෂය දිගේ (ඉස්සරහට කියල ගමුකො) ඒකාකාර වේගෙකිං, y අක්ෂයට අංශක n කෝණයක් ඇතුව යනව.. එතකොට බස් එක යන්නෙ උඹ ඉන්න තැන ඉඳන් තනි කෙලින් ඇඳපු ඉරකට අංශක n ගාණක් ඇලවෙන්න දකුණට.. එහෙම යන්න යන්න උඹ අර තනි කෙලින් ඇඳපු ඉරෙන් ඈත් වෙනවනෙ.. ඒ කියන්නෙ y...
  8. markhaloce

    සිව්මාන ලෝක

    jajaja කාලය ස්කන්ධ නිසා වක්‍ර වෙන සිද්ධිය සිරාය :D ඒකයි වරහං ඇතුලෙ නිරපේක්ෂ බවත් පුද්ගලයාට සාපේක්ශව කියල දැම්මෙ.. උඹ ඔය කියන්නෙ කාල තරණය ගැන තියෙන පැරඩොක්ස් එකක් ගැන :D අනික බං ඒක එහෙමයි කියල අපිට හිතෙන්නෙත් අපි ත්‍රිමාණව හිතන නිසානෙ.. අපිට කාලය හරහා කාමරේ ඉඳන් කුස්සියට යනව වගේ ගිහිං අත්දැකීමක්...
  9. markhaloce

    සිව්මාන ලෝක

    කොතනද බං ග්‍රීක් වගේ :) තැන කියපං.. මටත් හිතුන කවුරු හරි ඔහොම කියයි කියල.. මට ලිවීමේ හැකියාවක් නෑ.. ඊලඟ එකේ උපරිම පහදන්න උත්සාහ කරන්නම්.. ස්තූතියි.. අම්මට හුඩු :O මම නං මෙහෙම කමෙන්ට් එකක් එයි කියල හිතුවෙ නෑ :D සිරාවටම බලාපොරොත්තු වුනේ හොඳවයින් බයිටක්. මාන ගැන කිසිම අවබෝධයක් දැනුමක් නැතුව ලිව්ව...
  10. markhaloce

    ලොව_වැඩියෙන්ම වස කන රටේ කෙරුවාව

    වැඩිහිටියො බයිනව පාං කන්න එපා කියල.. ලඞ්කාවෙ නියමිත ප්‍රමාණෙ වගේ විසි ගුණයක් විතර වහ ගහල හදන බත් වලට වඩා ඇමරිකාවෙ නියමිත ප්‍රමාණෙට වහ ගහල හදන පාන් ගුණදායකයි යකෝ :D ගුණ නැතත් වහ හරි අඩුයි.. පාන් වලට ජයවේවා.. අයි ♥ පාං උම්ම
  11. markhaloce

    Calculator.........ගණක යන්ත්‍රය ........

    බුම්ප්.. එතකොට අර තියෙන off කියන බටංටැකෙන් මොකක්ද වෙන්නෙ ?
  12. markhaloce

    දුමින්ද සිල්වාට වතුර බෝතල් ප්‍රහාරයක්

    :D බෝතලෙන් ගැසූ එකා තම මව්බිම වෙනුවෙන් කල හැකි ශ්‍රේෂ්ඨතම යුතුකමක් ඉටු කල සේක :D උගේ අතේ බෝතලයක් වෙනුවට ග්‍රෙනේඩ් එකක් නොතිබීම ශ්‍රී ලාඞ්කිකයන්ගේ අවාසනාවය :(
  13. markhaloce

    සිව්මාන ලෝක

    * ත්‍රිමාණ ලෝකෙන් එහාට ගිය ලෝකයක් ගැන තියෙන සුරංගනා කතාවක්. හෙන දිගයි. සිව්මාන ලෝක වලට ආසනම් කතන්දරේ කියවහල්ල නැත්තං නිකා ඉඳහල්ල :D * කාලය තවත් එක් දෛශිකයක් වූ ලොවක.. _____________________________________ මේ සියල්ල මහා රාත්තිරී දොලහට එකට පමණ ස්නානය කරද්දී පහළ වුනු අදහස් වේ. මෙහි සත්‍යාසත්‍ය...
  14. markhaloce

    HALO game server

    jajaja saludable puto Harshana
  15. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    EK සවර් එක කොහෙද මිනියො වේලෙන්නෙ ? ජොඉන් වෙන්න විදිහක් නෑ සවර් පුල්.. උඹ මේ මඟුලක් කතා කරනව.. jajajajaja
  16. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    jajaja puto campers.. අපි මෙහෙමයි කෑම්පින් කරන්නෙ :D
  17. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    කිව්වට තරා වෙන්න එපා.. :D නෑ එක්කො තරා වෙයං.. මට නං වැඩියෙන්ම එපා වෙන්නෙ සින්ග්‍රීසි කමෙන්ට් කියවන්න ගියාම බං.. :D ඒ හින්ද පිඞ් සිද්ධ වෙයි, දෙවියන් වාන්සේ ලඟට යන්න ඇහැක් වෙයි මේන්න ලින්ක් එක.. හොඳ puta වගේ සිඞ්හලෙන් කොටන්න පුරුදුවෙයංකො...
  18. markhaloce

    What is the character you respected most in Tv series???

    ටයිරින් ලැනිස්ටර්.. ගේම් ඔෆ් ත්‍රෝන්ස්.. පට්ට කොටයි.. පට්ට මොලේ.. අනික මොලේ තිබ්බට උගෙ තාත්ත සහෝදරයො වගේ ම්ලේච්ඡයෙක් නෙමේ.. ඊලඟ ඩිනේරිස් ස්ටෝම්බෝන්.. (කලීසි) ගේම් ඔෆ් ත්‍රෝන්ස්.. අනික් හමුදා යුද්ධ කරද්දි වහල්ලු හිරකාරයො නෑ කියන එකෙන් අදහස් කරන්නෙ ඔක්කොම මරනව.. කලීසි යුද්ධ කරන්නෙ වහල්ලු...
  19. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මැප් වෝටිං දාල ඔක්කොම මැප් දාල ලීඩ් එක නැති කරල ඡන්දයක් තියල බහුතරයක් කැමති නම් ස්නයිපර්ස් නැති කරල පොඩ්ඩක් විතර මොඩ් කරල ගනිංකො :D අහ් පිස්ටල් එකට උණ්ඩ 200ක්වත් දෙන්න පුළුවන්නම් වටිනව.. වෙඩි තියාගන්න විදිහක් නැතුව මැරෙන වෙලාවල් අනන්තයි අප්‍රමාණයි

    No contents