අබ අඹ, වචන දෙකක්.. දෙකම බයනු.. එකක් සඤ්ඤක (අඹ වලට එන නිසා අඹ) ඹයන්න.. 
වචනෙ වෙනස තියෙන්නෙ බ ඹ වල විතරයි.. ඒත් ඇත්තටම කියවද්දි එහෙමද..
අබ කියවන විදිහටම බ වෙනුවට ඹ දාල අපි අඹ කියල කියනවද ?
ඇත්තටම එහෙම කියවන්නෙ නෑ.. කියවන්න බෑ..
අඹ කියද්දි ඹ කියවද්දි නහයෙන් ශබ්ධෙ පිටවෙනව..
අබ කියද්දි බ කියද්දි කටින් විතරයි ශබ්ධෙ පිටවෙන්නෙ..
අ යනු දෙකම එකයි..
ඒත්
අඹ කියද්දි "අ" අකුර කියන්නෙත් නහයෙන්..

අබ කියද්දි "අ" අකුර කියන්නෙත් කටින් විතරයි..
ඒත් කෝ සිඞ්හලේට සඤ්ඤක "අ" යන්නක් ?
මේ වගේ වචන තව කී දාහක් ඇද්ද

(ස්නානය කරද්දී පහල වුනු අදහසකි)






