1. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ඒකනෙ මූ ආවෙ නෑනෙ.. පස්සෙ එන්නම් ඈ..
  2. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    හිටපං මම එනව :D
  3. markhaloce

    මචන් අනේ කරහල්ලා

    ඔය අකෞන්ට් එක අයිති එකාගෙන් ඊමේල් පාස්වඩ් ඉල්ලගත්ත නම් උඹට ඕක ගූගල් ඩ්‍රයිව් එකට ශෙයා කරගෙන ඒකෙන් අයිඩීඑම් හරහා බෑවෑකි.. ඒත් ඉතිං ඌ එහෙම දෙයිද.. අයිඩීඑම් වලිං බාන්න ඕන්නං මං දන්න එකම ක්‍රමේ ඒක :(
  4. markhaloce

    මචන් අනේ කරහල්ලා

    බෑ බං.. ස්කයිඩ්‍රයිව් අයිඩීඑම් එකට සපෝට් කරන්නෙ නෑ :( ඔය අවුල මටත් ඇවිල්ල ස්කයිඩ්‍රයිව් ෆෝරම් එකේ දැම්ම.. එකෙක්ගෙන්වත් තාම හරිහමං උත්තරයක් නෑ.. අනික ස්කයිඩ්‍රයිව් වලින් ඩව්න් කරද්දි කිසිම වෙලාවක සම්පූර්ණ ෆයිල් එකේ පාත් එක පෙන්නන්නෙත් නෑ.. බ්‍රව්සරෙන්ම තමා බාන්න වෙන්නෙ..
  5. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    කොහොමද බං ඕකෙන් කතා කරන්නෙ ? සවර් එකක් හදාගන්න එපායැ.. :(
  6. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    පුළුවන්නම් බලාංකො.. නැත්තං මොකෑ කියන්නෙ.. ගූගල් ටෝක් චැට් රූම් එකක් හදාගෙන ගාමුද ?
  7. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    එක්ස්ෆයර් ව්අලිං පුළුවන්ද ? උඹේ එක්ස්ෆයර් අකෞන්ට් එකක් තියෙද ?
  8. markhaloce

    බටහිර විද්‍යාව පට්ටපල් බොරු...!!!

    ආන්න හරි.. :D ඔය තේරෙන්නෙ අගේට.. ලඞ්කාව පෙරදිග ධාන්‍යාගාරෙ කලේ ඉන්ග්‍රීසි දන්න මිනිස්සු නෙමේ.. හෙන විශාල වැව් දාගැබ් හැදුවෙ ඉන්ග්‍රීසි දන්න අය නෙමේ.. ඉන්ග්‍රීසි නිසා තමා ලඞ්කාවට කෙලවුනේ.. ලඞ්කාවෙ මිනිස්සු ඉන්ග්‍රීසි ඉගෙනගෙන CNN වගේ ඒව කියවන්න පුරුදු වුනොත් මොකද වෙන්නෙ.. එව්ව දාන බොරුවලට රැවටිලා...
  9. markhaloce

    බටහිර විද්‍යාව පට්ටපල් බොරු...!!!

    ඒකනෙ.. උඹල වගේ මී හරක් ඔය කෙහෙම්මල් ඉන්ග්‍රීසි වෙබ් සයිට් ගානෙ රිංගුවට, ෆෝරම් ගානෙ රිංගුවට, ශ්‍රී ලඞ්කාවෙ බුද්ධිමත් ජනතාව බලන්නෙ අයිටීඑන් විමසුම, කියවන්නෙ සිළුමිණ.. මාත් කියන්නෙ ඉන්ග්‍රීසි ඕන්නෑ.. මොන කෙහෙම්මලටද, ඕවගෙන් වෙන්නෙ බටහිර අධිරාජ්‍යවාදීන්ට ලඞ්කාව අස්ථාවර කරන්න ලේසි වෙන එක..
  10. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    අදහසක් jajaja හිච්චි යෝජනාවක් කොරන්ටයි ආවෙ.. බැරිද හේලෝ ගහන්න සෙට් එකට කතා කර කරගහන්න ක්‍රමයක් හොයාගන්න ? ස්කයිප් ගූගල් ටෝක් වගේ ක්‍රම නැතුව සෞන්ඩ් එකේ කොලිටි එක අඩු කරල අප්ලෝඩ් කරන ගේම් ගහද්දි කතාකරන්නම හදපු සොෆ්ට්වෙයා මොකුත් නැද්ද ? නැත්තං අපි කට්ටිය එකතුවෙලා එහෙම එකක් හදමුද ? එතකොට ගේම් එක...
  11. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    දැන් ගියෙමි.. මෙලෝ ලැගක් නැත..
  12. markhaloce

    බටහිර විද්‍යාව පට්ටපල් බොරු...!!!

    උඹටනෙ මොලේ නැත්තෙ :P අයිටීඑන් ප්‍රවෘති + විමසුම + සිළුමිණ කියවන්න මොන කෙහෙම්මලටද යකෝ ඉන්ග්‍රීසි :P
  13. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    තෝ dDos ඇටෑක් කරනකොට ලැග් වෙනව තමා... ඉස්සෙල්ල බොලාගෙ කමාන්ඩ් ප්‍රම්ප්ට් එකයි වෙනම සොෆ්ට්වෙයා එකකින් නං ඇටෑක් එක දෙන්නෙ ඒකයි ක්ලෝස් කල්ල ඉඳිං.. ඊට පස්සෙ ගේම් එකට වර.. :P
  14. markhaloce

    සිව්මාන ලෝක

    ද්විමාණ ජීවියෙකු z තේරුම් ගන්නේ කෙසේද ? ද්විමාණ ජීවියෙකු z තේරුම් ගන්නේ කෙසේද ? අවසානයට නතර වූයේ එතැනිනි.. මෙහි විස්තර කෙරෙන්නේ ත්‍රිමාණ අප සිව්වන මානය තේරුම් ගැනීම හා ද්විමාණ ජීවීන් තුන්වන මානය තේරුම් ගන්නා ආකාරය පිළිබඳවය.. ඊට පෙර ද්විමාණ ජීවීන් යනු මොන වගේ සත්තු ජාතියක්දැයි තේරුම් ගත යුතුය...
  15. markhaloce

    Holy S*it මේ_බලපල්ලා වෙන දේ

    කෝ බං කකුල ගැලවිලා යන්නෙ නෑනෙ o_O
  16. markhaloce

    .NET help

    ඇඩ්වාන්ස්ඩ් ද ?
  17. markhaloce

    ආදරේ දැනෙන්නේ නැති ලෙඩකුත් තියෙනව සිංහලු

    ට්විටර් එකේ ජස්ටින් බීබර්ව පලෝ කරන උන්ට හෙනගහන්න ඕනෙ.. රෙප් ලු..
  18. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    කැත වුනාට උත්තරේ හරිනෙ :P
  19. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    හෙන ගහපිය..

    No contents