1. markhaloce

    පොඩි කාලේ කරපු ගොන් වැඩ

    මේක දැක්කාම මතක් වුනේ.. මාත් තුනවසරෙ නැත්තං හතර වසරෙ ඉන්නකොට හිටිය ගෙදර කළු පූසො දෙන්නෙක්.. එකෙක් වලියට බර සද්ධන්තය.. ඕක වත්තෙ පොරකනව ඇහුන.. ගෙදර පූසෙක්ට තව එකෙක් කණකොට බේරන්න යන්නෙ මම :D ගියා.. ගිහිං කෝම හරි පූසව බේරගත්ත. වලිගෙ පිම්බිලා තඩි කඹයක් ගානට :O ඉතිං ඕක බස්සන්න කියල පිරිමැද්ද වලිගෙ මුල...
  2. markhaloce

    පොඩි කාලේ කරපු ගොන් වැඩ

    rep++ එකෙන්ම සහතික ඇත්ත බං.. ගහන එකෙන් වෙන්නෙ ළමය නිකංම දෙමව්පියන්ගෙන් ඈත් වෙන එක. හමුදාවක් හදනව වගේ ගහල තේරුමක් නෑ.. හදන්න ඕනෙ ගුටි කන්න භයේ කියන දේ අහන කෙනෙක් නෙමේ, තනියම හොඳද නරකද කියල තේරුම් අරං වැඩ කරන්න පුළුවන් එකෙක්ව..
  3. markhaloce

    පොඩි කාලේ කරපු ගොන් වැඩ

    ළමා අපචාරයක් නොවෙන්නෙ කොහොමද බං ? ළමයෙක්ව පිරිසක් ඉදිරියේ ප්‍රසිද්ධියේ නිරුවත් කරල ලැජ්ජාවට පත් කිරීමක්නෙ.. ළමයෙක්ගෙ නිරුවත් පින්තූරයක් ප්‍රසිද්ධියේ පෙන්නල ලැජ්ජාවට පත් කිරීමත් ළමා අපචාරයක්.. ළමයගෙ විදිහට ඇඳපු චිත්‍රයක් ප්‍රසිද්ඬියේ පෙන්නල ලැජ්ජාවට පත් කිරීමත් ළමා අපචාරයක්.. සෝමරත්න දිසානායක...
  4. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    :O ඈ යකෝ.. උඹ සවර් එකේ ඇඩ්මින් කෙනෙක්ද :O
  5. markhaloce

    පොඩි කාලේ කරපු ගොන් වැඩ

    ඈ... නැන්දට අයිතියක් නෑ යකෝ ළමයෙක් නිරුවත් කල්ල ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරන්න.. ළමා අපචාරයක්.. දාපං නැන්දට එරෙහිව නඩු.. කවුරු වුනත් ඒ වැඩේ නම් මහ පහත් වැඩක්.. :( සෝමරත්න දිසානායකය කරන ජාතියෙ පාත් වැඩක්.. හෙලා දකිනව.
  6. markhaloce

    සිව්මාන ලෝක

    :( තියරි හදන්න විද්‍යාව ගැනයි ගණිතය ගැනයි දැනුමක් තියෙන්න එපෑ බං. ඒ එකක්වත් නෑනෙ.. ඉතිං මොන තියරිද...
  7. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    එලකිරි සවර් දෙකේ ග්ලිච් පාවිච්චි කරන්න ඔට්ටුද ? එහෙම නැත්තං ග්ලිච් වල ඉඳල අහුවුනොත් බෑන් කරනවද ? උදාහරණෙකට ගත්තොත් බ්ලඩ් ගල්ච් එකේ ගල් අස්සෙ හැංගුණහැකි.. බ්ලූ ටීම් එකේ දකුණු පැත්තෙ උඩ තියෙන තැනට ගියෑකි.. රෙඩ් ටීම් එකේ පිටිපස්සෙ තියෙන බිත්තිය උඩට නැග්ගෑකි.. ඒ වගේ තැන් වල කෑම්පිං කලාට අවුලක් නැද්ද ?
  8. markhaloce

    අපි ඔක්කොම යන්නේ අපායට

    කෘමීන් හා කියමුකො.. ඒක සෛලික ජීවීන් බුදු දහමෙ දැක්වෙන ජීවීන්ට අයිති වෙන්නෙ නෑ.. ඒ හින්ද ඒ ජීවීන් බුද්ධාගමට අනුව ජීවීන් ලෙස සලකන්න බෑ..
  9. markhaloce

    Calculator.........ගණක යන්ත්‍රය ........

    :D +7 ට ටැන්කියු ය.. :) අපිට උගන්නල තියෙන්නෙ නොදන්න දෙයක් තියෙනවනං එවෙලෙම අහල දැනගන්න කියල :D ඒත් පාඩම කරන ගුරා off බටං එකෙන් වෙන දේ කියා නොදුන්නු එක හෙළා දකිනව.. ඔව්
  10. markhaloce

    පට්ට.... ෆිල්ම්ස් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්&#3

    Rep දෙන්නෙ අර පෝස්ට් එකේ දකුණු පැත්තෙ උඩ තියෙන ♥ ලකුණ ඔබල නේද ?
  11. markhaloce

    පත්තර_කාටූන්

    මට නං කලර් එකත් ඕනෙ බං :)
  12. markhaloce

    සිව්මාන ලෝක

    තර්ක නං නොදනී :D හිතෙන දේවල් ලියමි.. ස්තූතියි ! :) ඕක ගැන මට හිතෙන හැටි ලිව්ව.. :D කියෝල බලපං :D උඹට හිතෙන හැටිත් ලියපං.. ස්තූතියි ! :D Thanks එකෙන්ම නාන එක ආයෙ නෑ නානව මාස ගානකට ඇතිවෙන්න :P ස්තූතිය :O අම්මට හුඩු.. එහෙනං කොයි වෙලේ හරි මටත් නාන කාමරේ ඉඳන් එලියට එන්න ව්එන්නෙ පිස්සෙක්...
  13. markhaloce

    සිව්මාන ලෝක

    සිව්මාන ලෝකය 2 කොටහ අපාරේට් වීමෙන් පටන් ගනිමි. අවසානයට කිවූයේ කැච් එක අතීතයට යනු දුටු දෙවන ලමයා ත්‍රිමාණ අපට x y z හරහා යන්නා සේ කාලය හරහාද ගොස් කැච් එක අල්ලාගන්නා බවය.. පෙර කියූ පරිදිම එය අපාරේට් (අපාරේට් හි තේරුම සඳහා පෙර පෝස්ටුව බලන්න) වීමක් සේ ත්‍රිමාණ අපට සිතීම සාදාරණය. මන්ද අප දකින්නේ...
  14. markhaloce

    බටහිර විද්‍යාව පට්ටපල් බොරු...!!!

    සංයුක්ත සිද්ධියක් පැහැදිලි කරගන්න වියුක්ත ප්‍රවාදයක් ගෙතීම පට්ටපල් බොරුවක් නම් වියුක්ත සිද්ධියක් පැහැදිලි කරන්න වියුක්ත ප්‍රවාදයක් ගෙතීම ඇත්තක් වෙන්නෙ කොහොමද ?? නලින්ද සිල්වට අනුව සංයුක්ත සිද්ධිය පැහැදිලි කරන්න වියුක්ත ප්‍රවාද ගෙතීම පට්ට පල් බොරුවක්.. වියුක්ත සිද්ධියක් පැහැදිලි කරන්න තවත්...
  15. markhaloce

    Game of Thrones Cello Cover [ Must Watch]

    සුපිරිම ටීවී සීරියස් එකක්.. :D සහ සුපිරි මියුසික් එක..
  16. markhaloce

    ලොව_වැඩියෙන්ම වස කන රටේ කෙරුවාව

    මස් වලට නං සුපිරියටම වහ ගහනව.. මාළු වලට එහෙම මිනී කල් තියාගන්න ගහන බෙහෙතුත් ගහනව.. කාපල්ල පානුයි කොසුයි :D අර මේ ලඟදි ලඞ්කාවෙන් සෝමාලියාවටද ඉතියෝපියාවටද කොහෙද හාල් පරිත්‍යාග කලේ මනුස්ස කමට නෙමේ.. අතිරික්තයක් වුනා.. ලඞ්කාවෙ වගා කරන හැටි ලෝකය දන්නව.. ඉතිං කිසිම රටක් කැමති නෑ වැඩියෙන් වහ ගහපුව...
  17. markhaloce

    පත්තර_කාටූන්

    පත්තර කාටුන් නං අවන්ත ආටිගල.. මිනිහ විතරද කොහෙදෝ බ්ලැක් ඇන්ඩ් වයිට් ඉරිකෑලි කාටුන් අඳින්නැත්තෙ :D
  18. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ola puto thor.. මම තමා රෙඩ් ටීම් :D
  19. markhaloce

    සිව්මාන ලෝක

    එලකිරි එකට අලුත් බං.. වැදගත් යනුවෙන් ඔබතුමා අදහස් කල දේ තේරුනේ නෑ.. උදාහරණත් එක්කම පහදල දෙන්න පුළුවන්නම් වටිනව :D :v අර පැරඩොක්ස් එක.. :D ත්‍රිමාණ අපි කොහෙ කාල තරණය කොරන්නද බං.. :(

    No contents