නෑ බං පොඩි පැලයක්........ හිටුකෝ මම ෆොටෝ එකක් දාන්න.....
හිහි E අකුරෙන් වඩාත් ම ජනප්‍රිය එළකිරි........ ඊට පස්සේ වඩාත්ම ජනප්‍රිය evoque........ :rofl::rofl::rofl: ඒක වාහනයක් බං......... මේ කිරියේ කෙනෙක් ඕකක් අරගත්තා කියලා පහුගිය ටිකේ මාර සීන් ටිකක් ගියා........ කෙටියෙන් කිව්වොත් එක "මහා ඉවෝක්...