1. SANJEE

    **Poweramp Full Version**

    කරලා බැලුවා හරියන්නේ නෑ බං ඒත්.......... මම ඒ වෙනුවට ජෙට් ඕඩියෝ එක දාගත්තා......... ;)
  2. SANJEE

    gamarjobat ( が〜まるちょば) Comedy

    ඇඩ්ඩරස් අස්තානගතයි කිව්වලු......... මරු ඈ......... ඔන්න සැලකුවත් එක්ක හරිය......... ;)
  3. SANJEE

    **Poweramp Full Version**

    cashe clear කරන්නේ කොහොමද කියහන් පොඩ්ඩක් තේරුනේ නෑ.......
  4. SANJEE

    වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට

    කටවල් ඇරහල්ලා තියෙන කාසි දෙක තුනක් කටේ ඔබන්න මේ කියපුවට....... :rofl::rofl:
  5. SANJEE

    වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට

    ඒ වුනාට මම අහලා තියෙනවා එයාගේ අධික වියදම් ජිවන රටාවක් තියෙන්නේ කියලා...... පත්තරේක දවසක් තිබුනා එයාගේ ප්‍රියතම අයිස්ක්‍රීම් වර්ගයක් කන්න එයා සැහෙන බර ගානක් වියදම් කරනවයි කියලා....... (මේකේ මුළු කතාවම මට හරිහැටි මතක නෑ..........)
  6. SANJEE

    Love You Like A Princess ~ By Nohim Ys

    සින්දුව ලස්සනයි......... තව ටිකක් fine tune කරලා ගනිමු........ ඔන්න මහන්සිය වෙනුවෙන් සැලකුවා පුළුවන් හැටියට....... ;)
  7. SANJEE

    **Poweramp Full Version**

    ඉබ්බෝ සේම් රිසල්ට්ස් අගේන් බං....... ඇක්ටිව් වෙන්නේ නෑනේ........... :oo::dull::baffled:
  8. SANJEE

    EK Married Club-8

    අනේ නෑ....... කතාවට ගැලපුන පින්තූරයක් දාපු නිසයි ඇහුවේ........
  9. SANJEE

    EK Married Club-8

    මොනවටද.........?
  10. SANJEE

    EK Married Club-8

    කකුල් දෙක නෑ වගේ කිව්වේ කරත්තේ ඇදගෙන ගිහින් ද..........? :lol:
  11. SANJEE

    **Poweramp Full Version**

    උඹ මේ කියපු ඇක්ටිව් සිද්ධිය පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ හොඳ ඉබ්බා වගේ...... මම settings වලට ගිහින් බැලුවම failed to verify licence, press here for details කියලා එනවා....... press කලාම failed to verify licence, google Play response - ERROR_CONTACTING_SERVER කියලා තියෙනවා & CLOSE/get support කියලා...
  12. SANJEE

    oldest members in elakiri????

    :yes::yes: e කතාවට මමත් එකඟයි.........:rofl:
  13. SANJEE

    වර වර මෙහෙට වර..ඩයලොග් use කරන අය විතරයි හොදේ...

    දැනුවත් කලාට තුති සමඟ රෙප්+ මගේ 299.43 ක් කියලා තියෙන්නේ....... එතකොට 100 ක් ගියාම 199.43 තමයි අඩුකරගන්න පුළුවන් නේද......?
  14. SANJEE

    **Poweramp Full Version**

    ඉබ්බෝ මේක අප්ඩේට් වෙද්දී හොර මාට්ටු වෙනවද.......?
  15. SANJEE

    oldest members in elakiri????

    :yes::yes::yes::yes::yes:
  16. SANJEE

    EK Married Club-8

    ආහ්හ් කොල්ලනි........ ;)
  17. SANJEE

    EK Married Club-8

    හිනා යනවා බන් මේ විපරිත ලෝකේ අහන්න දකින්න ලැබෙන දේවල් අතරේ ළාමක ආතල් ගන්න එක එක මිනිස්සු දඟලන දැඟලිල්ල දැක්කාම...... :rofl:
  18. SANJEE

    EK Married Club-8

    ලොල්ස්........... :lol:
  19. SANJEE

    EK Married Club-8

    මට මිනිපිරී නම් උඹට මී මිනිපිරිනේ වෙනවා ඇත්තේ....... :P

    No contents