දැන් එතකොට උඹ කලින් කිව්වේ මන්තරේ දෙන්නම් කියලනේ......... දැන් ඔකේ හැටියට ඔය මන්තරේ ලියලා මල් තටුවක නාග පාසානම් මැද තියන්න කියලනේ තියෙන්නේ....... එතකොට මොනාද ඔය නාග පාසානම් කියන්නේ......? නයා කාවට පස්සේ එව්වා ගෙනත් දෙන්නේ පොලිසියෙන්ද.......? :rofl::rofl: