1. SANJEE

    EK Married Club-8

    මොකක්ද බං මේ හුට්ටප්පරේ......... මට sms එකකුත් ආවා......... :confused::confused::confused::oo::baffled::eek:
  2. SANJEE

    EK Married Club-8

    උපරිම දවස් දෙකයි මම ඩෙනිමක් අඳින්නේ...... :yes:
  3. SANJEE

    EK Married Club-8

    අංක 3 නම් මට අවුල්......... :oo::baffled:
  4. SANJEE

    EK Married Club-8

    :eek::eek::eek::eek:
  5. SANJEE

    Hunas Falls

    දැන් සෑහෙන්න කල් මචං......... මට මතක හැටියට 2010 අග නැතිනම් 2011 මුල් කාලේ වගේ........ මට නිකන් මෝල් වගේ පොඩි අඩි පාරක් වගේ පටු පාරක බස් එක ගියා ගියා ගියා කන්ද උඩට කැරකි කැරකි........ හෆ්ෆටසිරි ගිහින් හෝටලේ නවත්තලා බස් එකෙන් බැස්සම මට දැනුනේ මම වෙන ලෝකෙකට ගොඩබැස්සා වගේ....... හිතාගන්න බැරිවුනා...
  6. SANJEE

    නයෙක්ගෙන් 99න් බේරුණා

    දැන් කියහන් බලන්න වැම්පයර් එවුන් එන එක වළක්වන්නත් මන්තර තියෙනවා කියලා....... :P
  7. SANJEE

    නයෙක්ගෙන් 99න් බේරුණා

    :oo::baffled: එහෙමද.......?
  8. SANJEE

    නයෙක්ගෙන් 99න් බේරුණා

    අනේ මන්දා බං මමත් ඒ කතාව සැකේට කිව්වේ....... හරිහැටි මමත් දන්නේ නෑ......... :sorry:
  9. SANJEE

    Agamathi Ayinwelada???????

    තාම නිදාගෙනද ඉන්නේ........ ඔය වගේ බරපතල හීන දකින්නේපා බං ඔව්ව මේ ලංකාවේ සිද්ධ වෙන දේවල් නෙවෙයි........
  10. SANJEE

    Around the world in 80 Drinks!!

    ලංකාවත් කොහෙන්හරි ගෑවිලා තියෙනවා එහෙනම්.........
  11. SANJEE

    නයෙක්ගෙන් 99න් බේරුණා

    නයාට අඳු කොළ පෙන්නුවා වගේ...... උඹ අහලා තියෙනවද ඔය කතාව....... ඒ වගේ පුළුවන්නම් අඳු පැල දෙක තුනක් ගේ කිට්ටුව හිටවහන්....... අපේ ගෙදර තියෙනවා........ එව්වායේ කොළ පොඩි වුනාම එහෙම අමුතු ගඳක් එන්නේ........ එකද දන්නේ නෑ හේතුව ඔය නයින්ට පෙන්න බැරි ඔව්ව....... :baffled:
  12. SANJEE

    Hunas Falls

    hunas falls hotel එක තියෙන්නේ හිතාගන්නත් බැරි අමුතුම සුන්දර පරිසරයක....... එතනට ගියාම වෙනමම ලෝකෙකට ගියා වගේ දැනෙන්නේ........ මගේ නෑදෑ මල්ලි කෙනෙක්ගේ වෙඩින් එක එකේ තිබුන නිසා තමා එතනට යන්න ලැබුනේ....... හරිම ලස්සන පරිසරයක්.........
  13. SANJEE

    EK Married Club-8

    සුභ උදෑසනක් වේවා...........
  14. SANJEE

    සුසුමක් සේ

    කොල්ලා ඉතාම ඉක්මනින් වලේ වැටෙයි වගේ......... You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
  15. SANJEE

    Michelle obama :D :D :D

    බලහන් අන්තිම ෆොටෝ එකේ පැත්තට හැරිලා ගස්සාගෙන ඉන්න හැටි........ බලාගෙන ගියාම අපේ නෝනලාව කොපි කරලාද මන්දා මේ මිෂෙල් ඔබාමා......... :rofl:
  16. SANJEE

    කිඹුලා උබට මොනවද ඔනා... !!!!

    :rofl::rofl: දෙන තනතුර සහාය නිෂ්පාදක ද..........? :P:P
  17. SANJEE

    නයෙක්ගෙන් 99න් බේරුණා

    :eek::sorry:;):yes::yes:
  18. SANJEE

    Michelle obama :D :D :D

    සියලුම ගෑණුන්ට පොදු සාධකය - ඉරිසියාව.......... :lol:
  19. SANJEE

    නයෙක්ගෙන් 99න් බේරුණා

    මෙන්න ඒ පාර ත්‍රෙඩ් එකටත් නයෙක් රිංගලා........:rofl::rofl::rofl:

    No contents