මේ කිරියේ මේක ගැන කලින් ත්‍රෙඩ් එකක් තිබුනා දැන් නෑනේ හොයාගන්න එක........ මේක ගැන මම මුලින්ම දැනගත්තෙත් ඒ ත්‍රෙඩ් එකෙන්....... එකේ තිබුනා විස්තරේ ඔක්කොම.......
දාලා බලන්න........ ඕන වින්ඩෝ එකක් සුටුස් ගාලා ctrl එකයි space එකයි දෙකම එකට ඔබපු ගමන් හයිඩ් කරගන්න පුළුවන් & ආයේ ඕපන් කරගන්න...