මොනවද බම් මේ කතා

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සිරා මේ දවස්වල මාර අප්සට් එකෙන්ලූ ඉන්නේ.... ඒ වෙන මොකටවත් නෙවෙයි.... ඌට වඩා ජනපි‍්‍රය කොමිටල් චරිතයක් මතු වෙන එකට... සිරා මොන ජෝකර් කෙනෙක් ද...? මෙන්න නියම ජෝකර්... කාඞ් කුට්ටේම බ්ලැක් ඇන්ඞ් වයිට් ජෝකර් සිරා.... කලර් ජෝකර් පුතානෝ....​

    :yes::yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඔය බොත්තම සජිත් ඒ කාලේ හරියට එබුවනම් උත් තාත්තෙක්...


    දැන් ඉතින් ඒවා ගැන කතාකරලා වැඩක් නෑ....ජනාධිපති උනාට පස්සේ බොත්තම් ඔබ ඔබා ඉන්න හම්බුවෙන්නේ නෑ...ජාන්ධිපති ලේකම් කාර්යාලෙත් 24 පැයම ඇරලා...රට වටේ යන්නත් එපැයි රෑට රෑට මිනිස්සු සතුටෙන් ද බලන්න...ආර්යාව එක්ක ඉන්න වෙන්නේ නෑ...