පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයේදී මහේෂ් සේනානායක මහතා, එය වලක්වා ගැනීම සඳහා නිසි අයූරින් වගකීම ඉටු කරන්නට ඇතිද?:nerd::nerd:( මේ ප්‍රශ්නය අනිත් අපේක්ෂක 2න්නටද අනිත් නුල් වලින් යොමු කරනු ලැබේ )
මචන් රටක ප්‍රදානම points ටිකක් මම දැම්මේ. අ හැම එකක්ම එකකට එකක් සම්බන්දයි..එකක් නැති උනොත් අනිත් එක fail...