resolving මහේෂ් සේනානායක factor

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    resolving මහේෂ් සේනානායක factor

    මහේෂ් සේනානායක දිනුවොත් අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න කියල.

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික

    මහේෂ් සේනානායක ජයග්‍රහණය කිරීමට ඉතා අපහසු අපේක්ෂකයෙක් නම් ඔබ ඔහු සඳහා චන්දය බාවිත කිරීමට හේතු?? (හැකිනම් සනදහන් කරන්න ).

    මහේෂ් සේනානායක ජයග්‍රහණය නොකරන්නේනම් ඔහු සඳහා චන්දය බාවිතා කිරීමෙන් රටට සිදුවන යහපත් දේ ..?

    සංවාදයට විවුර්තයි (ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. )

    අනිත් අපේක්ෂකයෝ ගැනත් වෙනම කතාකරමු වෙන නුලක
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Mahesh enna puluwan chance eka patta adui :)
    Mokak hari jilmart ekak wela gota sajith chanda kadila meka dunnat

    Mama hithanne naha ube oya prashna walata uttara denna puluwan kiyala General Election ekak natiwa.

    mokada 2015 hodata penawa janadhipathi witarak wenas karala loku dewal wenas karanna baha kiyala :)

    General election eke NPM wenama awith seat kiyak gannawada katada heththu wenne kiyala balanna oni. NPM seat 30k witara aragena SLPP ekka set wela anduwak hadala control kaloth hoda balance ekak tiyey SLPP dan inna set eka general election eke dinanawata wada
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මූට ජනාධිපති වෙන්න තියෙන සම්භාවිතාව ඉතාම අල්පයි... අනිත් එක ඔය යකාට ඕවා අදාලම නෑ... පුංචි සබ් කන්ට‍්‍රැක් එකක් කරන්නේ....​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - එයාගේ කාලේදී බෝම්බ පිපුරුව..ආරක්ෂාව තව අඩුවෙයි
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) - කියන්න බෑ....කරලා පෙන්නපු දෙයක් නෑ
    3. නීතිය හා ස්වාදිපත්‍ය - කියන්න බෑ....කරලා පෙන්නපු දෙයක් නෑ
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. - කියන්න බෑ....කරලා පෙන්නපු දෙයක් නෑ
    5. වංචාව දුෂණය - කියන්න බෑ....කරලා පෙන්නපු දෙයක් නෑ
    6. අධ්‍යාපනය and health - කියන්න බෑ....කරලා පෙන්නපු දෙයක් නෑ
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික -කියන්න බෑ....කරලා පෙන්නපු දෙයක් නෑ

    මහේෂ් සේනානායක ජයග්‍රහණය කිරීමට ඉතා අපහසු අපේක්ෂකයෙක් නම් ඔබ ඔහු සඳහා චන්දය බාවිත කිරීමට හේතු?? (හැකිනම් සනදහන් කරන්න ).

    අනිත් අපේක්ෂකයෝ ගැනත් වෙනම කතාකරමු වෙන නුලක

    ;)
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    • resolving ගෝටාබය රාජපක්ෂ factor
    • resolving මහේෂ් සේනානායක factor
    • resolving නාගනද කොඩිතුවක්කු factor
    • resolving සජිත් ප්‍රේමදාස factor
    • resolving රොහාන් පල්ලෙවත්ත factor
    • resolving බත්තරමුල්ලේ සීලරතන factor
    • resolving ඉසුරු සුබසිංහ factor
    • resolving අනුර කුමාර දිසානායක factor

    තව ඉන්නවද ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    • resolving ගෝටාබය රාජපක්ෂ factor
    • resolving මහේෂ් සේනානායක factor
    • resolving නාගනද කොඩිතුවක්කු factor
    • resolving සජිත් ප්‍රේමදාස factor
    • resolving රොහාන් පල්ලෙවත්ත factor
    • resolving බත්තරමුල්ලේ සීලරතන factor
    • resolving ඉසුරු සුබසිංහ factor
    • resolving අනුර කුමාර දිසානායක factor

    තව ඉන්නවද ?

    iye sirase satanata ekek awa bn uge nama mathaka nene :oo:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,127
    113
    Arangala
    ඔය කොන්ත්‍රාත් කාරයෝ ගැන කථා කරල කාලය නාස්ති කරගන්න එපා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    • [*]resolving ගෝටාබය රාජපක්ෂ factor
      [*]resolving මහේෂ් සේනානායක factor
    • resolving නාගනද කොඩිතුවක්කු factor
      [*]resolving සජිත් ප්‍රේමදාස factor
    • resolving රොහාන් පල්ලෙවත්ත factor
    • resolving බත්තරමුල්ලේ සීලරතන factor
    • resolving ඉසුරු සුබසිංහ factor
    • resolving අනුර කුමාර දිසානායක factor

    තව ඉන්නවද ?

    මේ ඇති දැනට.:yes: මචන් එළකිරියේ මෝඩ විදියට මඩගහගන්නවා වෙනුවට වැදගත් විදියට සංවාද කරමු..:yes::yes::yes:මඩ ගහගන්න එවුන් ඇරුනම මේකේ comment 1ක් ගහගන්න එකෙක් නැනේ.රට හදන්න ඒ උනාට කතාව :eek::eek::eek::eek:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    pissuda ban oka UNP eken dapu proxy candidate kenek oka rata sanwardanaya karanakan balan inna un paw ban :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    මහේෂ් සේනානායක ජයග්‍රහණය කිරීමට ඉතා අපහසු අපේක්ෂකයෙක් නම් ඔබ ඔහු සඳහා චන්දය බාවිත කිරීමට හේතු?? (හැකිනම් සනදහන් කරන්න ).

    මිනිස්සුන්ට පොනිලායි මහින්දයා වයි එපා උනාට උන්ට වෙන දෙන්න හරි හමන් ඔප්ශන් එකක් තිබුනේ නෑ..

    ජේවීපී කියන සුරන්ගනා ලෝක මේ මහ පොලොවේ හදන්න බෑ කියලා සාමාන්‍ය බුද්දියක් තියෙන එකෙක්ට උනත් තෙරෙනවා..

    අපිට විශ්වාස කරන්න පුලුවන් තුන්වෙනියෙක් ඉන්නවානම් පොනිලා මහින්දයා උනත් බය වෙනවා.. අනික මිනිස්සු පක්ශ බදන් ඉන්න එක උනත් වෙනස් කරන්න පුලුවන්..

    මහේශ් ගෙන් වෙන හොදම දේ තමයි රටට හරි හමන් විකල්පයක් හැදෙන එක.. මිනිස්සුන්ට මේ සිස්ටම් එකේ හිර වෙලා ඉන්න එක හෙතුවක් තමයි විකල්පයක් නැති එක.. :yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකෙන් මේකෙන් අනුරය වැළලිලාම ගියා නේද.. :lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    pissuda ban oka UNP eken dapu proxy candidate kenek oka rata sanwardanaya karanakan balan inna un paw ban :lol::lol::lol:

    වෙන්න පුළුවන් මචන්..එත් මේකේ මහේෂ්ගේ කියන රැල්ලේ සාමජිකයින් මම දාපු points justify කරොත් නරකද?:cool: මොකද මහේෂ් ඇත්තටම හොඳ නම් ???:confused::confused::confused: ඒ නිසා සංවාද කිරීම තමා හොඳම..මඩ ගහගන්න එක තේරුමක් නෑ....:yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඔය කැරි කොටියගෙ නම වත් කියන්න එපා. මතක් වෙද්දිත් නහුතෙට නගිනව. ඡන්ද කඩන්න ආපු පට්ට වේසිගෙ තට්ට පුතා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මහේෂ් සේනානායක ජයග්‍රහණය කිරීමට ඉතා අපහසු අපේක්ෂකයෙක් නම් ඔබ ඔහු සඳහා චන්දය බාවිත කිරීමට හේතු?? (හැකිනම් සනදහන් කරන්න ).

    මිනිස්සුන්ට පොනිලායි මහින්දයා වයි එපා උනාට උන්ට වෙන දෙන්න හරි හමන් ඔප්ශන් එකක් තිබුනේ නෑ..

    ජේවීපී කියන සුරන්ගනා ලෝක මේ මහ පොලොවේ හදන්න බෑ කියලා සාමාන්‍ය බුද්දියක් තියෙන එකෙක්ට උනත් තෙරෙනවා..

    අපිට විශ්වාස කරන්න පුලුවන් තුන්වෙනියෙක් ඉන්නවානම් පොනිලා මහින්දයා උනත් බය වෙනවා.. අනික මිනිස්සු පක්ශ බදන් ඉන්න එක උනත් වෙනස් කරන්න පුලුවන්..

    මහේශ් ගෙන් වෙන හොදම දේ තමයි රටට හරි හමන් විකල්පයක් හැදෙන එක.. මිනිස්සුන්ට මේ සිස්ටම් එකේ හිර වෙලා ඉන්න එක හෙතුවක් තමයි විකල්පයක් නැති එක.. :yes:

    ඔව් බොහොම ස්තුති සහෝදරයා.. ....:)මහේෂ් විශ්වාස කල හැකිද? මහේෂ් ඔහුගේ වචනය තුල හා කාර්යයන්/රාජකාරීන් තුල විශ්වාස කල හැකිද??:dull::dull:දැනුවත් කරන්න...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඒකෙන් මේකෙන් අනුරය වැළලිලාම ගියා නේද.. :lol::lol::lol:

    අවශ්‍යනම් අපි වෙනම thread 1ක් දාමු.. එහෙත් දැනට ප්‍රදාන අපේක්ෂකයන් ත්‍රිත්වය ගැන සංවාද කිරීම ප්‍රමාණවත් වේ ...:yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    ඔව් බොහොම ස්තුති සහෝදරයා.. ....:)මහේෂ් විශ්වාස කල හැකිද? මහේෂ් ඔහුගේ වචනය තුල හා කාර්යයන්/රාජකාරීන් තුල විශ්වාස කල හැකිද??:dull::dull:දැනුවත් කරන්න...

    මිත්‍රයා ප්‍රශ්නේ වෙන්න ඕනේ.. ගෝටා/සජිත්/මහෙශ් ගෙන් කව්ද විශ්වාස කරන්න පුලුවන් කියන එකයි..

    ඒකට උන්ගේ වටේ ඉන්න උන් ගැනත් හිතන්න ඕන නෙහ්.. සින්හයෙක්ට කක්කුට්ටෝ සෙට් එකක් එක්ක ගමනක් යන්න බෑනේ..
     
    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    බලාපල්ලකෝ රිදිලා තියෙන එවුන් ගොඩ. :lol: එකෙක් හරිහමන් උත්තරයක් දීලා නෑ. සරලවම කිව්වොත් මේ උඩ පනින එකෙක්ටවත් හරියට උත්තරයක් දීගන්න බෑ :lol:. FB එකෙත් මේ සීන් එකම තමයි. දින්නා පැරදුනා ගොඩක් අය සෑහෙන්න බය වුනා මහේෂ් සේනානයක ආපු එකට නම් නම් :lol:. අන්න අරෙහෙ ඥානසාර හාමුදුරුවොත් එන ලයින් එකක් තියෙන්නෙ (https://www.youtube.com/watch?v=HBX2BddmNuk). මෝ ජූස් නෙමෙයි, මෝ මඩ කමින් සූන් බේබි :lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මිත්‍රයා ප්‍රශ්නේ වෙන්න ඕනේ.. ගෝටා/සජිත්/මහෙශ් ගෙන් කව්ද විශ්වාස කරන්න පුලුවන් කියන එකයි.. AGREED..

    ඒකට උන්ගේ වටේ ඉන්න උන් ගැනත් හිතන්න ඕන නෙහ්.. සින්හයෙක්ට කක්කුට්ටෝ සෙට් එකක් එක්ක ගමනක් යන්න බෑනේ..

    එතකොට අපි කොහොමද මිත්‍රයා මහේශ්ව මේ points, "මහේෂ්" කියන factor එකෙන් justify කරන්නේ :nerd::nerd::nerd:

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික
     
    May 5, 2006
    282
    12
    0
    hell
    oya NGO karaya dinnoth...

    මහේෂ් සේනානායක දිනුවොත් අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න කියල.

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - American NGO set ekata pawa dei.
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) - Lole lol wenawa. Kelama kela. Zimbabawe wage wei.
    3. නීතිය හා ස්වාදිපත්‍ය - Eka eka Jathi walata eka eka vidihata tiyei.
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. - U owa danne na.
    5. වංචාව දුෂණය - Hodata kattiya andala gahai assen.
    6. අධ්‍යාපනය and health - u danna magulak na.
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික - kela.