resolving මහේෂ් සේනානායක factor

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    කොච්චර උගත් බුද්ධිමත් මිනිස්සු ආවත් ලාංකාවේ උන්ට එයාල ප්‍රොක්සි හරි රාජ්‍ය නොවන බලල් අත්. නඩු 10 තියන එදන්ඩක යන එකෙක් තමා අපේ උන්ගේ තේරීම . කිව්වට වැඩක් නැ ඉතින් සත්‍ය ඕකයි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බලාපල්ලකෝ රිදිලා තියෙන එවුන් ගොඩ. :lol: එකෙක් හරිහමන් උත්තරයක් දීලා නෑ. සරලවම කිව්වොත් මේ උඩ පනින එකෙක්ටවත් හරියට උත්තරයක් දීගන්න බෑ :lol:. FB එකෙත් මේ සීන් එකම තමයි. දින්නා පැරදුනා ගොඩක් අය සෑහෙන්න බය වුනා මහේෂ් සේනානයක ආපු එකට නම් නම් :lol:. අන්න අරෙහෙ ඥානසාර හාමුදුරුවොත් එන ලයින් එකක් තියෙන්නෙ (https://www.youtube.com/watch?v=HBX2BddmNuk). මෝ ජූස් නෙමෙයි, මෝ මඩ කමින් සූන් බේබි :lol::lol:

    Still cant see reasonable justifications for the following points
    :confused::confused::confused::confused:

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    එතකොට අපි කොහොමද මිත්‍රයා මහේශ්ව මේ points, "මහේෂ්" කියන factor එකෙන් justify කරන්නේ :nerd::nerd::nerd:

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය

    මට නම් ඔය දෙක තමයි මෙජර් පොයින්ට්ස්..

    ඔය දෙකෙන්ම මහෙශ් ඉදිරියෙන් අනික් උන්ට වඩා..

    May 5, 2006
    282
    12
    0
    hell
    මිත්‍රයා ප්‍රශ්නේ වෙන්න ඕනේ.. ගෝටා/සජිත්/මහෙශ් ගෙන් කව්ද විශ්වාස කරන්න පුලුවන් කියන එකයි..

    ඒකට උන්ගේ වටේ ඉන්න උන් ගැනත් හිතන්න ඕන නෙහ්.. සින්හයෙක්ට කක්කුට්ටෝ සෙට් එකක් එක්ක ගමනක් යන්න බෑනේ..

    oya kiyana un ekka Prabhakaran ta redda ussan yanna gahuwa mataka na ne??lol

    Chande dena harak ta kiyapan giyapara wage rattaran ashwayanta rawatila harak parlimethu yawanna epa kiyala. ekata Gota Sajith Mahesh pali na.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොච්චර උගත් බුද්ධිමත් මිනිස්සු ආවත් ලාංකාවේ උන්ට එයාල ප්‍රොක්සි හරි රාජ්‍ය නොවන බලල් අත්. නඩු 10 තියන එදන්ඩක යන එකෙක් තමා අපේ උන්ගේ තේරීම:confused::confused::confused: . කිව්වට වැඩක් නැ ඉතින් සත්‍ය ඕකයි.

    Please justify following points only...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික
     
    May 5, 2006
    282
    12
    0
    hell
    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය

    මට නම් ඔය දෙක තමයි මෙජර් පොයින්ට්ස්..

    ඔය දෙකෙන්ම මහෙශ් ඉදිරියෙන් අනික් උන්ට වඩා..

    Eli pallema Yahapalanaya ta kade gihin redda ussan,, 97 parak kiyalathu bombe nawaththaganna bari una ekagen??? lol bun.. Mu aweth deshapalana path wimak widihata.. kade gihin 250k marenakam balan hitiya.. ubalage heena..

    balapan meka..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    Eli pallema Yahapalanaya ta kade gihin redda ussan,, 97 parak kiyalathu bombe nawaththaganna bari una ekagen??? lol bun.. Mu aweth deshapalana path wimak widihata.. kade gihin 250k marenakam balan hitiya.. ubalage heena..

    balapan meka..

    Failed bro! :lol::lol:

    70996967_469817116950139_7661650562852585472_n.jpg
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මහේෂ් සේනානායක දිනුවොත් අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න කියල.

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - Will Decrease (eg Bomb blast case)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) - no vision/plan
    3. නීතිය හා ස්වාදිපත්‍ය - no idea
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. no idea
    5. වංචාව දුෂණය no idea
    6. අධ්‍යාපනය and health - no idea
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික

    no idea

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය

    මට නම් ඔය දෙක තමයි මෙජර් පොයින්ට්ස්..

    ඔය දෙකෙන්ම මහෙශ් ඉදිරියෙන් අනික් උන්ට වඩා..

    පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයේදී මහේෂ් සේනානායක මහතා, එය වලක්වා ගැනීම සඳහා නිසි අයූරින් වගකීම ඉටු කරන්නට ඇතිද?:nerd::nerd:( මේ ප්‍රශ්නය අනිත් අපේක්ෂක 2න්නටද අනිත් නුල් වලින් යොමු කරනු ලැබේ )

    මචන් රටක ප්‍රදානම points ටිකක් මම දැම්මේ. අ හැම එකක්ම එකකට එකක් සම්බන්දයි..එකක් නැති උනොත් අනිත් එක fail වෙන්න තියන ඉඩ වැඩි..but තැන්ක්ස් ෆොර් the comment :yes::yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මහේෂ් සේනානායක දිනුවොත් අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න කියල.

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - Will Decrease (eg Bomb blast case)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) - no vision/plan
    3. නීතිය හා ස්වාදිපත්‍ය - no idea
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. no idea
    5. වංචාව දුෂණය no idea
    6. අධ්‍යාපනය and health - no idea
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික

    no idea

    THANKS MACHAN:):):)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    මූට ජනාධිපති වෙන්න තියෙන සම්භාවිතාව ඉතාම අල්පයි... අනිත් එක ඔය යකාට ඕවා අදාලම නෑ... පුංචි සබ් කන්ට‍්‍රැක් එකක් කරන්නේ....​
    :yes::yes::yes:
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    අපේ රට පක්ෂ දෙකක් ගිලල තියෙන්නෙ වෙන මොකා ආවත් ඒව කුමන්ත්‍රණ ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - මේක ගැන හොද දැනීමක් තියනව .

    අනිත්එකක් ගැනවත් කියන්න බෑ .හැබැයි ඉන්න සෙට් එක හොදයි ,බුද්දිමත් ,උගත් යුද්දෙ ඉවරකරන්නත් උදවු උනු මිනිස්සු

    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)-
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ රට පක්ෂ දෙකක් ගිලල තියෙන්නෙ වෙන මොකා ආවත් ඒව කුමන්ත්‍රණ ..
    :yes::yes::yes::yes::yes::yes: හැම එකාම දන්නව ඔච්චර කුමණ්ත්‍රණ නෑ කියල . හැබැයි කනුවට අල්ලල බැදල නිසා වටේ යනව
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    Mahesh enna puluwan chance eka patta adui :)
    Mokak hari jilmart ekak wela gota sajith chanda kadila meka dunnat

    Mama hithanne naha ube oya prashna walata uttara denna puluwan kiyala General Election ekak natiwa.

    mokada 2015 hodata penawa janadhipathi witarak wenas karala loku dewal wenas karanna baha kiyala :)

    General election eke NPM wenama awith seat kiyak gannawada katada heththu wenne kiyala balanna oni. NPM seat 30k witara aragena SLPP ekka set wela anduwak hadala control kaloth hoda balance ekak tiyey SLPP dan inna set eka general election eke dinanawata wada

    Mahehslata hari set ekak demmoth Parliamentary eka goda daganna chance tiyanawa. But meka 88/89 Wijeweera loss una wage loss unoth minissunta thiyana trust eka nethi wenawa wenasak karanna puluwan kiyana ekath. Mata hithenne dn yana widiyata ekai wenne. Ehema untoh ayeth ara aando tika thama.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - මේක ගැන හොද දැනීමක් තියනව .

    අනිත්එකක් ගැනවත් කියන්න බෑ .හැබැයි ඉන්න සෙට් එක හොදයි ,බුද්දිමත් ,උගත් යුද්දෙ ඉවරකරන්නත් උදවු උනු මිනිස්සු

    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)-
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික

    පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයේදී මහේෂ් සේනානායක මහතා, එය වලක්වා ගැනීම සඳහා නිසි අයූරින් වගකීම ඉටු කරන්නට ඇතිද?( මේ ප්‍රශ්නය අනිත් අපේක්ෂක 2න්නටද අනිත් නුල් වලින් යොමු කරනු ලැබේ )

    මචන් රටක ප්‍රදානම points ටිකක් මම දැම්මේ. අ හැම එකක්ම එකකට එකක් සම්බන්දයි..එකක් නැති උනොත් අනිත් එක fail වෙන්න තියන ඉඩ වැඩි..but තැන්ක්ස් ෆොර් the comment
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයේදී මහේෂ් සේනානායක මහතා, එය වලක්වා ගැනීම සඳහා නිසි අයූරින් වගකීම ඉටු කරන්නට ඇතිද?( මේ ප්‍රශ්නය අනිත් අපේක්ෂක 2න්නටද අනිත් නුල් වලින් යොමු කරනු ලැබේ )

    මචන් රටක ප්‍රදානම points ටිකක් මම දැම්මේ. අ හැම එකක්ම එකකට එකක් සම්බන්දයි..එකක් නැති උනොත් අනිත් එක fail වෙන්න තියන ඉඩ වැඩි..but තැන්ක්ස් ෆොර් the comment

    නීතියෙන් බලය හම්බුනාම කරන්න ඕන දේවල් ටික කරානෙ . ඒක කාටවත් නෑ කියන්න බෑනෙ .ලමයි ඉස්කෝලෙ යවන්න ගත්තෙ හමුදාපති ලමයි ඉස්කෝල වලට යවන්න කියල කිව්වට පස්සෙනෙ .