1. SANJEE

    EK Married Club-8

    :P:P:P
  2. SANJEE

    EK Married Club-8

    ආහ්හ් චමිතෝ........ :) :) :)
  3. SANJEE

    EK Married Club-8

    උඹ ඔය වැඩිපුර ඉස්පිලි පාපිලි අරවා මෙව්වා දාලානේ...... නැතිනම් ඔය යස අපුරුවට සිංහල අකුරු ටික තියෙන්නේ......... :rofl::P:rolleyes:
  4. SANJEE

    EK Married Club-8

    හදලා ඉවරද........ මම අන්තිමටම ෆැක්ටරියට යන දවස් වලනම් හද හදා හිටියේ...... :oo:
  5. SANJEE

    EK Married Club-8

    එතකොට ඔය උඩ වැදිලා තියෙන්නේ මොන යන්නද පයන්න නැතිනම්.......... :rofl::rofl:
  6. SANJEE

    EK Married Club-8

    පුග්ගලික පයින්ඩයක් එව්වා........ බලහං...... ;)
  7. SANJEE

    EK Married Club-8

    සාරන්ශේ කියහන් මට ඔය කියපු දේ තේරෙන්නේ නෑ.......:no:
  8. SANJEE

    EK Married Club-8

    යුරාගේ යාළුවෙක් ඔන්ලයින් ඉන්නවා........ :P
  9. SANJEE

    EK Married Club-8

    එක්කෝ ෆෝක්ලිෆ්ට් එකක්......... :rofl::rofl::rofl:
  10. SANJEE

    EK Married Club-8

    ඕකට කියන්නේ උස්සලා ලිඳට දම්මවා ගැනීම කියලයි......... :P
  11. SANJEE

    EK Married Club-8

    වැඩි වැඩ දානවට වඩා මේ තියෙන ටික ටොප් ඒකට ඇරෙන්ජ් කරලා දෙනවා අයියේ........ අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් තියරිය තමා දැන් යන්නේ ඔෆිස් එකේ....... එනිසා මේ හොඳා....... :dull:
  12. SANJEE

    EK Married Club-8

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
  13. SANJEE

    EK Married Club-8

    ඔය සද්දේ අඩුකරගනින් එහෙනං ඉක්මනටම........ අන්න මධ්‍යම පරිසර අධිකාරියෙන් හයියෙන් සද්දේ දාන හෝන් එහෙම හොයා හොයා අල්ලනවලු........ නිකන් මොකටද දඩ කන්නේ ඕක හදාගනින්........
  14. SANJEE

    EK Married Club-8

    එක දන්නවා බං මම කිව්වේ 5amp ප්ලග් එකකින් ටීවී එකටයි අනිත් ලයිට්ස් වලටයි ඔක්කොම සෙට් කරගන්න කරදරයිනේ....... ටීවී දාගත්තොතින් වැඩේ දෙල් වෙයි.......
  15. SANJEE

    EK Married Club-8

    5amp ප්ලග් පොයින්ට් එකක් විතරයි ස්ටෝල් ඒකට හම්බෙන්නේ........ ඊට අමතරව ස්පොට් ලයිට්ස් දෙකයි........ :oo::baffled:
  16. SANJEE

    EK Married Club-8

    වෙන්න ඕනා දේවල් ටික ලෙසටම වුනා......... ඊට පස්සේ මලා හා සමානේටම හොඳට නින්ද ගියා....... :P
  17. SANJEE

    EK Married Club-8

    ඔව් edb එකේ........ :dull::dull::dull::dull: වියදම කොහොමද.........? විස්තරේ කියන්නත් කලින් ලොක්කා අහන්නේ ඕක.......
  18. SANJEE

    EK Married Club-8

    ඔහොම යං ඔහොම යං......... :P:P
  19. SANJEE

    EK Married Club-8

    එහෙනං පාවිච්චි නොකර තියන්න ඕනේ ඇති ජීවිතේටම....... :rofl:
  20. SANJEE

    EK Married Club-8

    අඩෝ දූ පියා.......... :) කෙසේද දෝනියන්දා.........

    No contents