1. SANJEE

    EK Married Club-8

    ඊයේ දවසම බිසී අයියේ අර රෙද්දේ ප්‍රදර්ශනේ ගැන මිටීමක් තිබ්බා edb එකේ....... ඒකට යන්න වුනා & තව ඔෆිස් එකෙත් බිසී වුනා........ අම්මට බෙහෙත් ගත්තා දැන් ටිකක් ශේප්.......
  2. SANJEE

    EK Married Club-8

    :yes::yes::yes:
  3. SANJEE

    EK Married Club-8

    සහෝදරවරුනි සුභ උදෑසනක් වේවා තොපිලා හැමෝටම........... :)
  4. SANJEE

    EK Married Club-8

    pissuda ewelei gedara aawe....... ammata beheth ganna ekka gihin ewelei aawe.........
  5. SANJEE

    EK Married Club-8

    subha udaasanak wewaa sahodarayini........ :)
  6. SANJEE

    EK Married Club-8

    HID එල්ලයි උඹේ බෙල්ල වටේ........ :lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-8

    :lol::lol::lol::lol::lol::lol: එහෙනං මූ ඔය පල්සර් ක්ලබ් එකේ තියරියමයි මෙහෙට දාන්නෙත්......... දැන් උඹව හොයාගෙන ඇවිල්ලා ජාතිය අමතයි මේක දැක්කම..........
  8. SANJEE

    EK Married Club-8

    ආහ්හ් ඒකාද........... :lol::lol:
  9. SANJEE

    EK Married Club-8

    ;) කවුද බැබුනා..........? :eek:
  10. SANJEE

    EK Married Club-8

    ප්‍රවේශමෙන් මචෝ.......... :cool::cool:
  11. SANJEE

    EK Married Club-8

    යකෝ කිඹුලාගේ ෂෝ එකේ තියෙන්නේ උඹේ රික්වෙස්ට්ස් විතරමද.........? :eek::eek:
  12. SANJEE

    EK Married Club-8

    ඔව්වා තාවකාලිව සැප බං.......... බලං ඉන්න දුකයි තමයි ඒත් ඔව්වා යාදෙන්නේ නෑ.........
  13. SANJEE

    EK Married Club-8

    මගේ ගැන නෙවෙයි ටුට්ටෝ කිව්වේ තොයි පප්පියි දෙන්නා ගැන...... :growl:
  14. SANJEE

    EK Married Club-8

    ඔව් දර්ශනීය කවර් ඩ්‍රයිව් පහරක් මේ අවස්ථාවේ........ ලකුණු තත්වය ලිඳට දෙකායි පස්වරු 1.30 වන විට....... :lol::lol:
  15. SANJEE

    EK Married Club-8

    :lol::lol::lol::lol:
  16. SANJEE

    EK Married Club-8

    :oo::baffled::eek::shocked::nerd::sorry::dull::frown:
  17. SANJEE

    EK Married Club-8

    දැන් ක්ලබ් එකේ නිසි බලධාරියා (යුරා) දැක්කොතින් එහෙම උඹට අමතයි මෙහෙම තඩි ෆොටෝස් දැම්මයි කියලා..... :lol:
  18. SANJEE

    EK Married Club-8

    යෑස්ස් යෑසස් එක තමා මම කිව්වේ...... :lol::lol:
  19. SANJEE

    EK Married Club-8

    ව්‍යාපාරිකයා - තෙල් බඩා හෝ යුරා විය හැක..... වෛද්‍යවරයා - අනිවා කිඹුලා....... :lol::lol:
  20. SANJEE

    EK Married Club-8

    දෙන්නෙක්...... ;)

    No contents