EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයේ තොට මොකද උනේ ? අම්මාට බේත් ගෙන්න ගියා කිව්වට පස්සේ අන්තරදාන් උනේ ? :oo:

    ඊයේ දවසම බිසී අයියේ අර රෙද්දේ ප්‍රදර්ශනේ ගැන මිටීමක් තිබ්බා edb එකේ....... ඒකට යන්න වුනා & තව ඔෆිස් එකෙත් බිසී වුනා........ අම්මට බෙහෙත් ගත්තා දැන් ටිකක් ශේප්.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ow e lap eka jewiteta kadenne nahallu :oo:
    වොරන්ටිය අතට ගත්තාට පස්සේ ඕක උගේ ඔෆිසියේ ජනෙලෙන් පාරට විසි කරලා බලපන් කැඩෙන්නේ නැද්ද කියලා :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    වොරන්ටිය අතට ගත්තාට පස්සේ ඕක උගේ ඔෆිසියේ ජනෙලෙන් පාරට විසි කරලා බලපන් කැඩෙන්නේ නැද්ද කියලා :P

    :rofl::P . office ekey janelen wisi kaloth watenne laga tiyena hotel ekey swimming pool ekata. :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුභ උදාසනක්....

    ඊයේ රැ තමයි රැ ...පට්ට වස්සලු නේද?...මොනවද උනේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයේ දවසම බිසී අයියේ අර රෙද්දේ ප්‍රදර්ශනේ ගැන මිටීමක් තිබ්බා edb එකේ....... ඒකට යන්න වුනා & තව ඔෆිස් එකෙත් බිසී වුනා........ අම්මට බෙහෙත් ගත්තා දැන් ටිකක් ශේප්.......
    edb එකේ ?

    මේ උඹලගේ ස්ටෝල් එකට දාපන් digital signage board එකක් උඹලාගේ products වල විස්තර, වීඩියෝ, ෆොටෝ එක්ක. එලට තියෙයි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    edb එකේ ?

    මේ උඹලගේ ස්ටෝල් එකට දාපන් digital signage board එකක් උඹලාගේ products වල විස්තර, වීඩියෝ, ෆොටෝ එක්ක. එලට තියෙයි.

    ඔව් edb එකේ........ :dull::dull::dull::dull:

    වියදම කොහොමද.........? විස්තරේ කියන්නත් කලින් ලොක්කා අහන්නේ ඕක.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදාසනක්....

    ඊයේ රැ තමයි රැ ...පට්ට වස්සලු නේද?...මොනවද උනේ

    වෙන්න ඕනා දේවල් ටික ලෙසටම වුනා......... ඊට පස්සේ මලා හා සමානේටම හොඳට නින්ද ගියා....... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් edb එකේ........ :dull::dull::dull::dull:

    වියදම කොහොමද.........? විස්තරේ කියන්නත් කලින් ලොක්කා අහන්නේ ඕක.......
    lcd tv එකක් තියනවා නං මහා ගානක් යන්නේ නෑ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් පහුගිය දවස් ටිකේම කලේ බාගත කරන එක තමයි.. දැන් මේ බාන්න ෆිල්ම් නැතුව ඉන්නවා.. :D

    :rofl: බාපන් බාපන් අත අරින්න එපා...... මේ වගේ චාන්ස් මාසෙකටම එක වතාවයි...... :P
     
    Status
    Not open for further replies.