1. SANJEE

    EK Married Club-8

    මේ සෙටමෝල් වෙලා ඉන්න එක මදිවාටද බං තවත් එව්වා........ :lol::lol: හැබැයි හිටපු ගමන් near miss වගේ චාන්සස් උනත් නැත්තේම නෑ...... ;)
  2. SANJEE

    EK Married Club-8

    අනෙහ්හ් මූට සෙට් වෙන ටැමිල් කෑලි........ :lol::lol::lol:
  3. SANJEE

    EK Married Club-8

    කොකටුවා කියන්නේ කුකුලාගේ සහෝදරයාට........
  4. SANJEE

    EK Married Club-8

    කූඩල්ලෝ විමානේ වෙන්නැති නේද බං ඔහොම වහිද්දි........
  5. SANJEE

    EK Married Club-8

    ඩල් එකේ සිටිමි....... :dull:
  6. SANJEE

    EK Married Club-8

    මමනම් ඔය ඔන්ලයින් පර්චසින් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ......... :baffled::(:oo::no: ඔය ගත්තු එකනම් වටිනවා වාහනේ ඩ්‍රයිව් කරද්දී.......
  7. SANJEE

    EK Married Club-8

    :cool::cool::cool: අලිබාබා සහ හොරු හතලිහ වගේද දන්නේ නෑ ඔය සයිට් එකත්...... ;)
  8. SANJEE

    EK Married Club-8

    :lol::lol::lol::lol:
  9. SANJEE

    EK Married Club-8

    :cool::cool::cool::cool::cool:;)
  10. SANJEE

    EK Married Club-8

    කොහොමත් ලිඳට වැටෙනකොට එ හැටි සද්දයක් ඇහෙන්නේ නෑ බං ජබුක්‌ කියලා සද්දයක් එනවා ඇරෙන්න........ :lol::lol:
  11. SANJEE

    EK Married Club-8

    ලිඳට එකායි........... :lol::lol:
  12. SANJEE

    EK Married Club-8

    ඉන්නෝ........
  13. SANJEE

    EK Married Club-8

    ආ ලොක්කයියා.... :)
  14. SANJEE

    EK Married Club-8

    subha udaasanak wewaa sahodarawaruni.........
  15. SANJEE

    EK Married Club-8

    :(:oo::baffled::dull:
  16. SANJEE

    EK Married Club-8

    මට මේ ලොක්කගේ ගෙම්බර් බල බල මේක කරන්න හිතෙන්නේ නෑ කොසො...... :(
  17. SANJEE

    Pastry Shop Name Help

    බනිස් භාගේ වෙනුවට half bun කියලා දැම්මනම් ගති........ පහුගිය දවස් වල බොරැල්ලේ සේනානායක හන්දියේ තිබුනා ෆ්රුට්‌ජුස් ෂොප් එකක් lemon peel කියලා...... නිකන්ම දෙහි ලෙල්ල කියනවට වඩා ගතිනේ අරම කිව්වම........ :lol::lol:
  18. SANJEE

    EK Married Club-8

    මේ දවස් වල හොයන්නේ බලන්නේ වෙන තැන් ඒකයි මං...........:oo:
  19. SANJEE

    EK Married Club-8

    ඇත්තම කිව්වොතින් මේ යන විදියට මට හිතෙන්නේ නෑ ඔච්චර කාලයක් මේ කම්පැනි එක තියේවි කියලා...... :oo:
  20. SANJEE

    Pastry Shop Name Help

    Snacks Crunchy (your name) Pastry shop

    No contents