seddak kiyanawa....උඹ ඔය වැඩිපුර ඉස්පිලි පාපිලි අරවා මෙව්වා දාලානේ...... නැතිනම් ඔය යස අපුරුවට සිංහල අකුරු ටික තියෙන්නේ.........![]()



කුච් නහි හේ.......![]()

seddak kiyanawa....
hariyata kiyawala balapiya mage yaka awussanne netuwa....
me ara datha neti kupaadiyawa mathak wela inna welawe...........![]()

(දැන් නම් ඔන්න ෂුවර් මහසෝනා වැහුනා....... ) 

වටවන්දනාවෙ යන්න හදන්නෙ කැහිල්ලක්වත් ආවද? මෙහෙ එන්න එපා ඔය යන දිහාකින් පලයන්කොසෝ, මෙහේ ඉදන්, කුරුණෑගලට යන්න, ගූගල් දෙයියෝ පාරක් පෙන්වනවා..... කළගෙඩිහේනෙන් හැරිලා ගිහින්, මීරිගම , ගිරිඋල්ල පැත්තෙන්.... ඒ පාර ගැන යමක් දන්නවද.....??

මමත් BBM අයින් කරා... දැන් නම් ඇත්තටම බැටරිය අල්ලන් හිටිනවා වගේ....![]()
itin hadala deepanko ban...
umba dannawa ne mama me reddawal gena makunu pa**k taramwath danne ne kiyala...............
thowa SHWT official hardware & software providership eken kapanawa........![]()
හිටු හිටු මම මේ වැඩ ටික ඉවර කරගෙන මම එන්නම්.... ඕකේ බැකප් එකක් අරන් හිටු මම එනකම්......

ඒ මොකක්ද ඒ.....??වටවන්දනාවෙ යන්න හදන්නෙ කැහිල්ලක්වත් ආවද? මෙහෙ එන්න එපා ඔය යන දිහාකින් පලයන්![]()



හිටු හිටු මම මේ වැඩ ටික ඉවර කරගෙන මම එන්නම්.... ඕකේ බැකප් එකක් අරන් හිටු මම එනකම්......
![]()
SHWTඒ මොකක්ද ඒ.....??



ඒකනේ මම කිව්වේ...... දාගෙන පැයේන් දෙකෙන් මට වැඩේ මීටර් වුනා...... අර ඔර්ඩර් කරපු ස්ටෑන්ඩ් එක ආවද........?

![]()
නෑ. ගිහිල්ලා නෑ. හැබැයි ගිරිඋල්ල - කුරුණෑගල පාර නං හදලා.
කුරුණෑගලට යන්න උවමනාවක් තියෙනවා..... වරකාපොල ඉදලා, කුරුණෑගලට පාර ගන්න දෙයක් නෑ..... වාහනේකට නම් අවුලක් නෑ..... බයික් එකට අමාරුයි.... ඒකයි ඈහුවේ, ඔය පාර කොහොමද කියලා...... 
ඒක ඉතින් එනකොට දෙසැම්බර් වත් වෙයි.....![]()
para ela
එල එල..... මම කෝල් එකක් දෙන්නම්..... මම ඕකේ ගිහින් නෑ.... 