1. SANJEE

    EK Married Club-8

    7 ක් විතර.......
  2. SANJEE

    EK Married Club-8

    මම කොහොමත් ජොබ් එක වෙනස් කරනවා අයියේ...... මෙතන හිටියා ඇති...... එකම තැන පරණ වෙන්න වෙන්න වටිනාකම අඩුවෙන එක විතරයි වෙන්නේ.....
  3. SANJEE

    EK Married Club-8

    අමතක වුනා....... ;)
  4. SANJEE

    EK Married Club-8

    අවිවාදයෙන්ම........ ඒත් මේ බොසාගේ කල්කිරියාවත් එක්ක මට මේ රස්සාව එපා වෙලා ඉන්නේ...... දැන් හිට්ලර් පාලනයක් ගෙනියන්න වගේ තමයි හැසිරීම..... ඉතින් ඒ අස්සේ මේකත් මගේ පිටට වැටුනම මට තවත් එපා වෙලා ඉන්නේ......
  5. SANJEE

    EK Married Club-8

    එබඳු හුයන්නක් නොවේ අයියණ්ඩිය....... අර හුයනු chogm සමුළුවත් එක්ක ප්‍රදර්ශනයක් තියනවා edb එකෙන්....... ඉතින් ඒකට අපිත් ස්ටෝල් එකක් කරනවා....... ස්ටෝල් එක ඩිසයින් කිරීමේ සිට සියලුම දේවල් මගේ කරපිටට පැටවී ඇත....... මෙය මට මහා මානසික වධයකි......... මෙයත් සමඟ රැකියාව මට තවත් අප්‍රසන්න වී ඇත...
  6. SANJEE

    EK Married Club-8

    අද සිට මා ආතතියෙන් පෙලෙමි......... :dull::dull::dull:
  7. SANJEE

    EK Married Club-8

    අනිවා ඇති....... මහබෝ වන්නම මේ සතියේ දානවයි කිව්වා නේද......?
  8. SANJEE

    හැදි+ගෑරුප්පු සටනට ඔබත් අකමැතිද?...Fork & Spoon.. Must Read!!

    සෑහෙන්න වටිනවා චාමිකයෝ......... මම බුක්මාර්ක් කරගත්තා....... ඒ වගේම පුළුවන් උපරිමෙන් සැලකුවත් එක්ක හරිය........ :)
  9. SANJEE

    EK Married Club-8

    අනර්ඝයි........ විශිෂ්ටයි........ :):)
  10. SANJEE

    Highway eke 1km = koti 170

    උඹත් මෙතන සිඟිති ආතල් ගන්නේ නැතුව හිටපං බං..........
  11. SANJEE

    Elakiri Cookies හදමු!!! (New Cooking Thread!!)

    ඔව්වා කන්න හම්බුනානම් පෙන්වන්න තිබුනා ඉවසීමේ ගුණය අතුරුදහන් වෙන ඉක්මන.......... සුපිරි ඈ..... +
  12. SANJEE

    EK Married Club-8

    :eek::eek::eek: ඔයත් ඉතින් අපේ පෝස්ට්ස් වලට එහෙම තමා....... ;):lol::lol:
  13. SANJEE

    EK Married Club-8

    ඒ රුසියානු සාහිත්‍ය ද.....? :eek:
  14. SANJEE

    EK Married Club-8

  15. SANJEE

    EK Married Club-8

    යකඩෝ සින්ක් හොදන්නද කෝකා කොලා තියෙන්නේ....... :eek::eek::lol:
  16. SANJEE

    EK Married Club-8

    :(:( මෙහෙත් ඉතින් ඔය හුටපටේ ම තමා..... ෆ්‍රී වෙලාවක සෙට් වෙමු....... ඊයේ මාලඹේ ආව කියලා කිව්වනම් මම හරි ඒ පැත්තේ එනවා.......
  17. SANJEE

    EK Married Club-8

    ලයිතන්........
  18. SANJEE

    EK Married Club-8

    ගෑස් නිසාද.........? :eek:
  19. SANJEE

    EK Married Club-8

    :eek::eek::eek:
  20. SANJEE

    EK Married Club-8

    අනේ පල පල ඕක කොයි කාලේ ඉඳන්ද උඹ ඔය කියන්නේ...... ඕකටත් බාලගිරිය තමා...... :lol:

    No contents