1. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ලොජික් කියලා උබනේ බන් බයිලා කියවන්නේ. x fantasy එකක් කියනවා උබ. x fantasy එකක් කියන්න සාපේක්ෂකයක් විදිහට ගන්න අනිත් fantasy එකක් නොවෙන දේ factualize කරපන් කිව්වහම සද්ද නැහැ :lol: නැහැ ------ Post added on 1773428549
  2. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ඉගෙනගත්ත source එක දහම් පාසල් අච්චු පොතුයි, ස්කොලේ අච්චු පොත් ටිකයි නෙමෙයිද?
  3. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ගොඩාක් ඉගෙන ගෙනනම් තියෙනවා කියලා පේන නිසා තමයි ඇහුවේ ඉගෙනගන්න පුලුවන් විදිහක් කියන්නද කියලා :lol: උබට අඩුම තරමේ තාම පිළිගන්න බැහැනේ බන් මේ කතා කරන දේ සම්බන්ධව කිසිම දෙයක් උබ දන්නැහැ කියලා.
  4. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ඒ වගේ පෙනුනම් මුලින් ගිහින් eye doctor කෙනෙක් චැනල් කරන්න වෙනවා :lol: දන්නැති දෙයක් ගැන ඔහේ කියවනවා. දන්නැති දේ දැනගන්න පුලුවන් විදිහක් කිව්වහම, බයිලා කියවනවා. ------ Post added on 1773427827
  5. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    scientific theory එකක් ගැන ඕන කෙනෙක්ට තේරුම් ගත්ත විදිහට සාපේක්ෂව article ලියන්න පුලුවන්. ලියන කෙනා scientific theory එක දන්නැත්තම් ලියන්නෙත් වෙන කතාවක්. උබට ධර්ම ඉගෙනගන්න ඕනේනම් sources මන් දෙන්නම්. ඒවා කියවලා හරියට ඉගෙන ගනින්. ඊට පස්සේ කව්රු මොනවා දැම්මත් ඇත්ත මොකක්ද කියලා උබටම තේරෙනවනේ...
  6. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ඕක නැති කරන්න බැහැ ආයාසයෙන් පෘථග්ජනයට. වෙන්නේ මොකක්ද කියලා දකින්න විතරයි පුලුවන්. ඵලය තමයි ඔය සංයෝජන ධර්ම නැති වෙන එක. සක්කාය පිරිසිද දැකලා සක්කාය දිට්ටිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නැති වෙනවා මිසක් සක්කාය දිට්ටිය.. නැති කරන්න බැහැ. දුක/ දුකට හේතුව පිරිසිද දැකලා දුක නිරුද්ධ වෙනවා මිසක් දුක...
  7. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    දැනගන්න පුලුවන් (ඉන්ද්‍රිය ගෝචර) දුකක් නෙමෙයි *සංස්කාර දුක* කියන්නෙනම් :lol: https://elakiri.com/threads/%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%B1%E0%B7%9C-%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AF%E0%B7%94%E0%B6%9A.2235557/#post-31145619
  8. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    @ek_rosh මෙතුමගෙන්ම අහමු. සෝවාන් representative ව මැදදි වෙනස් කරන එක හරි නැහැනේ :lol:
  9. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    විචිකිච්ඡාව පෘථග්ජනයට නැති කරන්න පුලුවන් කිව්වේ කව්ද බන්? ඇවිත් බලන කෙනාට කොහොමත් සැකය ඇති වෙන්න පුලුවන් ස්වභාවය තියෙනවා. ඕක පෘථග්ජන ස්වභාවය. ඇවිත් බලලා, *ඵල ලබද්දී* සක්කාය දිට්ටිය එක්ක ප්‍රහීණ වෙන සංයෝජනයක් විචිකිච්ඡාව කියන්නේ.
  10. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    දුක (දුක්ඛ සත්‍යය) කියලා ධහමේ කායික, මානසික වේදනාව නෙමෙයි පෙන්න්නේ. *සංස්කරණය* උබ දුක දන්නැහැ දුක දන්නවනම් සෝවාන්.
  11. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    පුලුවන්. බුදුන් කියන්නේ ආයේ (පෘථග්ජනයට) සත්ත්ව, පුද්ගල දෘස්ටියම තමයි. තමන්ගේ වටිනාකම්. බුදුන් විශ්වාස කරන්න කියලා ඛොහෙවත් නැහැ. මේ ටික කරලා තමන්ටම ප්‍රතිඵල ගන්න පුලුවන් ඇවිත් තමන්ම බලන්න කියලනේ දේශනා කරේ.
  12. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ඉස්සර ඉදපු කතාවක් මන්නම් කිවවේ නැහැ. ඉස්සරක්, පස්සක් නෙමෙයි "මේ දැන්" මොකක්ද වෙන්නේ කියන එකයි ධර්මයේ පෙන්නන්නේ. අතීත, වර්තමාන, අනාගත විඤ්ඤාණයේ function එකක්. *අපි කියන* අතීත, වර්තමාන, අනාගත කියන්නේ සංකල්ප ටිකක්. වර්තමානය තියෙනවා කියලා පේන, ඇහෙන, දැනෙන, හිතෙන නිසා තමයි අනිත් දෙකම (සංකල්ප)...
  13. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    සෝවාන් වෙච්ච කෙනෙක් පෙන්නුවා @ek_rosh උබට ඕනේ ප්‍රශ්නයක් අහපන් :lol: සංඝ රත්නය කියන්නේ ආයේම මාර්ගඵල ලාබී උතුමෝ. "මට සෝවාන් වෙන්න බැරි" අය. ප්‍රතිඵල නැති කතා බයිලා. ඕන කෙනෙක්ට ප්‍රතිඵල තියෙනවා ඇවිත් බැලුවොත්. බයිලා ගගහ ඉදලා කොහොමත් ප්‍රතිඵල නැහැ තමයි :lol:
  14. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ප්‍රතිඵල ගන්න පුලුවන් විදිහ තියෙද්දී උබලා කළ යුත්ත කරලා ප්‍රතිඵලය ගන්නැති එක ධර්මයේ අවුලක් නෙමෙයිනේ :lol: උඩ කියලා ඇති verify කර ගන්න පුලුවන් විදිහක්. පුලුවන්නම් කරලා ප්‍රතිඵල ගනින්. එකකට එකක් වෙනස් කියලා ඉන්ද්‍රිය ගෝචර මට්ටමෙන් දැනෙන ස්වභාව ටිකක් සන්නිවේදනයේ පහසුවට දාපු නම් ටිකක් ඔය. උබගේ...
  15. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    නිකන් ලෝකෙන් උදා. දෙන්නම්. උබ scientific lab එකක් ඇතුලේ හීනයක් දකින මාළුවෙක් නෙමෙයි කියලා ඔප්පු කරන්න පුලුවන්ද? ඔප්පු කිරිලි, සාක්ෂී ඔක්කොම දිට්ට, සුත, මුත, විඤාත. ඒ කියන්නේ ආයේම රූප, වේදනා, සංඤා, සංඛාර, විඤාණ. උබට *උබව* වත් ඕකේ හොයන්න වෙන්නැහැ ;)
  16. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    නැහැනේ මන් ඊයෙත් කිව්වා, ධර්මය fantasy එකක් කියන්න පුලුවන් වෙන්නේ fantasy නොවන දේකට සාපේක්ෂව විතරයි. උබගෙන් ඔය "fantasy නොවෙන දේ" මොකක්ද, ඒක මුලින්ම fact එකක් කියලා පෙන්නපන් කිව්වහම උබ අහපු දේට උත්තර නැති නිසා "ප්‍රායෝගිකයිනේ" කියලා බයිලා ගහන්න ගත්තා. භෞතික යථාර්ථයේ හිල් දැකලා ගොඩක් අය ඇත්තක්...
  17. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    කරලා බලලා තමන්ටම verify කර ගන්න පුලුවන් දේක, තර්කයට ගෝචර නොවෙනවා කියලා.. කියලම තියෙද්දිත්, කරලා බලන්නැතුව, එලියේ ඉදන් කියවන එක මෝඩකම. උබට ලැබෙන දේකුත් නැ, ඵල ලබපු අයට නැති වෙන දේකුත් නැ.
  18. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ඕක ඇත්තද, බොරුද කියලා බලාගන්න පුලුවන් විදිහක් උඩ කියලා ඇති. උබව ඍධි බලෙන් අතින් අරන් ගිහින්නම් කවුරුත් පෙන්නන එකක් නැහැ කර්ම විපාක සම්බන්ධ :lol: උබම බලාගත්තොත් තමයි

    No contents