1. Blair Solari

    Hemas Health app password reset help!

    password එක මතක නෑ. password එක reset කරන්න id number එක ගැහුවම acc එකක් නැහැ කියනවා. ආයේ ඒ id ඒකෙන්ම acc එකක් අලුතෙන් හදන්න යද්දි existing acc එකක් තියෙනවා කියලා පෙන්නනවා මන් කලින් හදපු acc එක. Guest acc එකකින් channel එකක් දාන්න යද්දිත් මගේ තියෙන acc එකට, error එකක් එනවා. ඒ නිසා ලොග් වෙන්න ඕනේ.
  2. Blair Solari

    mac book හෙල්ප්

    @Clockwork
  3. Blair Solari

    නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිවන නොවන බව තේරුම් ගත්ත විදිය

    afaik, නේව-සංඤා-නා-සංඤායතනයෙත් සතිපට්ඨානය වැඩිලා නිවන් දකිනවා මාර්ගඵල ලබපු කෙනෙක් ඉපදුනොත්. ප්‍රඤාවට ඉඩ නැහැ කියන්න බැහැ. ඕවගේ අවුල ප්‍රථග්ජනයෙක් ගියොත් කල්ප ගානක් 84 000 කදි බුදුවරුන් ගොඩක් පහළ වුනත් බනක්වත් අහන්න බැරි කම.
  4. Blair Solari

    නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිවන නොවන බව තේරුම් ගත්ත විදිය

    imho, afaik, චුතිය උප්පත්තිය දකින්න පුලුවන් හෝ පෙර බවයන් දකින්න පුලුවන් ඤාණ බෝසත්තුමන්ට අෂ්ඨ සමාපත්ති ලබපු කාලේ තිබ්බේ නැහැ. ඒ නිසා අසංඤ තලයේ සත්වයෝ කල්ප 84 000 කින් ආයේ ඉපදෙනවා කියලා දැනගන්නවත්, කලින් අසංඤ තල වල ඉදලා තියෙනවනම් ඒ බවය ආවර්ජනය කරලා ආයේ ඉපදිලා සතර අපාගත වෙනවා කියලා මතක් කර ගන්නවත්...
  5. Blair Solari

    👏ගල්ගුහාවක ගිහින් ජීවත් උනා නම් හරි 👏

    ආරණ්‍ය සේනාසනයක් තමයි. තනියෙන් ඉදලා, බනක් ඇහෙන්නැතුව, විපස්සනා කමටහනක් ඉල්ලගන්න බැරුව මාර්ගඵල ලබන්න බැහැ.
  6. Blair Solari

    "ආර්ය උපවාදය"

    කරන දේවල් වලට විපාක ලැබෙයි කියලා විතරයි තියෙන්නේ. පෘථග්ජනයෙක් මොනවා කරත් සුගතියක යන්නත් පුලුවන්, දුගතියක යන්නත් පුලුවන්. කොහෙවත් කියලා නැහැ පින් කරොත් අනිවාරෙන් හොද තැනකට යයි කියලා. ඒ එයාලගේ *ස්වභාවය/ හැකියව* නිසා. කොච්චර පින් කරත් ඔය *ස්වභාවය/ හැකියාව* වෙනස් වෙන්නැහැ. ඒක වෙනස් වෙන්නේ මාර්ගඵල...
  7. Blair Solari

    අනවරාඝ්‍ර සසර

  8. Blair Solari

    ✨ විශ්වයේ අවසානය කෙසේ සිදු වේවි ද? ❓

    imho, නාම රූප (රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ) හරියට clear වුනානනම් ඔය ප්‍රශ්නේ අහන්නත් බැහැ, ඔහොම උත්තර දෙන්නත් බැහැ.
  9. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    මේ ටික අහපන් පුලුවන් වෙලාවල් වලට, පිළිවෙලට.
  10. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    හොයන්නේ මොකක්ද කියලා කිසිම අදහසක් නැතුව, හිතන් ඉන්න සංකල්පයක් හොයාගන්න ගියහම ඒක තමයි වෙන්නේ. මේක තමන්ට ගිහින්, තමන්ට අවබෝධ කර ගන්න පුලුවන් මිසක් එලියේ (ලෝකේ) හොයන්න බැහැ. ලෝකෙන් එතෙරට යන පාර පෙන්නලා තියෙද්දී, උබල ලෝකේ ඇතුලෙන් ලෝකෙ එතෙර මොනවගේද කියලා බලන්න යනවා. හම්බෙන්නැහැ නෙමෙයි හම්බෙන එක...
  11. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    තමන්ගේ qualities, ගුණධර්ම, සීලය, හික්මීම සම්පූර්ණ නොකර පරප්‍රත්‍ය ගන්න ගියහම ගොඩක් වෙලාවට ආර්ය උපවාදත් කරන් නතර වෙන්නේ. පෘග්ජන ස්වභාවය තමයි තමන් එක මතයක් හරි කියලා දරන් අනිත් අයගෙන් අහන්නත් යනවා. අනිත් කෙනා කියන එක තමන්ගේ අදහසට විරුද්ධ වෙච්ච ගමන් තරහ ගිහින් අනිත් කෙනාට කුණුහරපෙන් බනිනවා. ඒ තරම්...
  12. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    සත්පුරුෂයා, කළ්‍යාණ මිත්‍රයා කියන්නේ සෝවාන් වලින් උඩ තමයි. එතනින් මෙහා පෘථග්ජන කෙනෙක් @dilann වගේ පොත් 100 පාඩම් කරත් දන්න ධර්මයක් නැ. තමන් දන්නැති එකක් අනිත් කෙනාට පෙන්නන්නත් බැහැ. පරප්‍රත්‍ය ලබන්න සුදුසුකම් හදාගත්තහම, පරප්‍රත්‍ය ලැබෙනවා. පරප්‍රත්‍ය ලැබුන දවසට තමන්ටම කළ්‍යාණ මිත්‍රයා හදුනගන්න...
  13. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    දැන් එහෙම නැහැ කියලා පෘථග්ජන කෙනෙක්ට කියන්න බැහැ. මාර්ගඵල ලබපු දෙන්නෙක් අතර වෙන conversation එකකින් තමයි පොඩි හරි idea එකක් ගන්න පුලුවන් අනිත් කෙනත් මාර්ගඵල ලබල කියලා අනිත් මාර්ගඵල ලාබී උතුමන්ට. අනාගාමී උතුමන්ලට වගේ කාමරාගය, පටිඝය සම්පූර්ණයෙන් නැති නිසාත් එලියෙන් හදුනගන්න පුලුවන්කම වැඩියි...
  14. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ඉතින් කරලා පෙන්නපන්කෝ :lol: අපි මුට්ටි වල ඔලුව දාන් ලු. ඒත් උබට තේරෙන්නැහැ තර්ක කරලා උත්තරේකට එලැබෙන්න වෙන්නේ හැම වෙලේම සාපේක්ෂ, assumptions උඩම ගොඩනගපු දත්තයකින්මයි කියලා. තර්කයට ධහම ගෝචර වෙන්නැත්තේ ඔය ගන්න fundamental data කොහොමද වැඩ කරන්නේ, කොහොමද තියෙන්නේ කියල ධහමෙන් පෙන්නන නිසා. පරමාර්ථ...
  15. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    විශ්වාස ටිකක් තියන් බයිලා ගහන්නේ උබ. ලෝකෝත්තර සම්මා දිට්ටිය කියන්නේ උච්ඡේද්‍ය, ශාස්වත දෙකටම වැටෙන්න බැරි ස්වභාවය. බුදුහාමුදුරුවෝ හිටියා, නැහැ, අරක පුලුවන්, මේක පුලුවන්.. මේ කිසිම තැනක ලෝකෝත්තර සම්මා දිට්ටිය නැහැ. කලින් කිව්වා වගේ කිසිම අදහසක් නැති දෙයක් ගැන උබ හිතන් ඉන්න fantasy කතාවක් උබ...
  16. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    බුදුන්ද මොනාද පුලුවන්, බැරි කතා ඔක්කොම විශ්වාසනේ. ඒවා වැඩක් නැහැනේ ධර්මය අවබෝධ කර ගන්න. තර්කානුකූලව උබ පෙන්නපන්කෝ ඉතින් උඩ කියපු එක. වැඩේ ඉවරයිනේ එතකොට :lol:
  17. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ඔව්, අපිට බැහැ :lol: තර්කානුකූලව පෙන්නන්න කියලා තමයි කිව්වේ එකම බයිලේ නොගහ. ඉතින්, ලොකු ගාණක්නම් නැ :lol: ------ Post added on 1773429094
  18. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    මන් දන්නැහැ. උබ දන්න ලොජික් එකත් කියලා, ඒකෙන් ධර්මය fantasy එකක් වෙන විදිහයි, fantasy එකක් නොවෙන්නේ මොකක්ද කියලයිත් පෙන්නපන්කෝ :lol: හත වසර වෙනකන් ගියා ------ Post added on 1773428724

    No contents