1. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    අපෝ පුලුවන්. රහත් කෙනෙක්ටත් පුලුවන්. තරහ ගිහින්නම් රිප්ලයි කරන්න බැහැ රහතන්වහන්සේ නමකට. සෝවාන් කෙනාට පුලුවන්. මාර්ගඵල ලාබියෙක්නම් අනිවාර්යයෙන්ම වෙනවා. උබ දැනන් හිටියා, නැතා අදාල වෙන්නැහැ.
  2. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    සීලය කියන්නේ කරන්න පුලුවන්කම තියන් supress කරන් ඉන්න එකක්නේ. ඒ සීලය මාර්ගයට උපනිශයි, මාර්ගය තුල බලෙන් supress කරන් ඉන්න සීලයක් නෙමෙයි, නිරයාසයෙන් පිහිටන සීලයක් තියෙන්නේ සංයෝජන ධර්ම දුරු වෙනවා එක්ක. සෝවාන් වෙච්ච කෙනෙක්ට තියෙන්නේ 'ආර්ය කාන්ත' සීලය. මේ නිරායාස සීලයක් සංයෝජන ධර්ම කැඩිලා ඇති වෙන...
  3. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    සෝවාන් වුනහම සක්කාය දිට්ටිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම නැති වෙනවා. ඔය උබ කියන "ලෝකේ". ඒකට කියන්නේ පංචස්කන්ධය කියලා. ඒ පංචස්කන්ධය මොකක්ද (ත්‍රිලක්ෂණය), එතන වෙන ක්‍රියාවලිය (පටිචච සමුප්පාදය) මොකක්ද කියලා අවබෝධ වෙනවා සෝවාන් කෙනාට. මේක තමන්ට ජීවත් වෙලා ඉන්න කාලේ අවබෝධ වෙන එකක්...
  4. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ලෝකේ පැවැත්ම කියන දේ තීරණය කරනවා කියලා කිව්වේ කව්ද බුද්ධාගමෙන්? උබම එක එක ඒවා හිතන් උබම කියවනවා :confused: ලෝකේ කියන්නේ මොකක්ද, තමන් කියන්නේ මොකක්ද, ලෝකය සහ තමාගේ උපත සහ නිරුද්ධ වීම ධර්මයෙන් පෙන්නන්නේ.
  5. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    මන් පිළිගන්නවා. උබට තියෙන ප්‍රශ්න ටික අහපන්කෝ @ek_rosh ගෙන් :lol:
  6. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    උබම religious contents මැද්දෙන් පැනලා ප්‍රශ්න අහනවා. කතා කරද්දි අහන දේට උත්තර දෙන්නැහැ වෙන බයිලා ගහනවා. තමන් කතා කරන්න ගන්න වචන, සංකල්ප ටික තමන්ටම define කරගන්න බැහැ, criticise කරන දේ සම්බන්ධව කිසිම අදහසකුත් නැ. :confused:
  7. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    මන් දන්නවා ලෝකේ කියන්නේ මොකක්ද කියලා. ඒ මන් දන්න එකනේ. උබ දන්න එක මොකක්ද?
  8. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ලෝකේ වැඩිම පිරිසක් පිළිගන්නවා.. කියන සාධකය මතද උබ "ඇත්ත" define කරන්නේ?
  9. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ලෝකේ කියන්නේ මොකක්ද කියපන්කෝ ඔක්කොටම කලින්? බැහැ තමයි දහම් පාසල් පොතේ තිබ්බේ නැද්ද? :confused: ------ Post added on 1773418825
  10. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    විචිකිච්ඡාව කියන්නේ ලෞකික සම්මා දිට්ටිය තියෙන කෙනෙන්ටත් තියෙන එකක්. පෘථග්ජනයෙක් බුද්ධාගම තමයි ඇත්තම එක.. කියලා පිළිගන්න එක නෙමෙයි විචිකිච්ඡාව දුරු වීම කියන්නේ. ඔය විශ්වාස තියෙන ඕන කෙනෙක්ගේ විශ්වාස හොල්ලන්න පුලුවන්, වෙනස් කරන්න පුලුවන්. දැන් උබට කව්රුහරි ඍධි ප්‍රාතිහාර්ය පෙන්නුවොත් ඔය ඔලුව...
  11. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    එලියෙ අයව හොයන්න නෙමෙයි ධර්මය තියෙන්නේ. දැන් වෙන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න. දැන් මොකක්ද වෙන්නේ කියලා මුලින්ම අවබෝධ වෙද්දී (සෝවාන්) නැති වෙන එක සංයෝජන ධර්මයක් තමයි සක්කාය දිට්ටිය. සක්කාය දිට්ටියේ ආකාර 20 පෙන්නනවා, රෑපය මමය, රෑපය මගේය, තමා තුළ රෑපය ඇත, රෑපය තුළ තමා ඇත.. මේ විදිහට වේදනා...
  12. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    ඉස්සර බුදු හාමුදුරුවෝ හිටියා. බුදු කෙනෙක්ට පුලුවන් ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය, ආසවක්ඛය ඤාණයෙන් කෙලින්ම ඉස්සරහ ඉන්න කෙනාගේ වැඩිලා තියෙන ඉන්ද්‍රිය ධර්ම මට්ටම්, ආසය සහ අනුසය බලලා සෝවන් වෙන්න පුලුවන් විදිහටම ධර්මය දේශනා කරන්න. ඉස්සර ඔහොම කරන ධර්ම දේශනා වලට අමතරව බුදුන්ගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න...
  13. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    සසරට බැද තබන සංයෝජන ධර්ම වලින් පළවෙනි තුන කැඩුනහම (සක්කාය දිට්ටිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස) සෝවාන් කියන්නේ. සෝවාන් වෙන්නේ මොනවා කරහමද කියලා උඩ පෝස්ට් එකේ තියෙවා.
  14. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    මාර්ගඵල ලබන්න ඕනෙනම් ධර්මය මොකක්ද, කොහොමද අවබෝධ කර ගන්න පුලුවන්, අවබෝධ කර ගන්න යන ගමනෙදි හම්බෙන වලවල් මොනවද.. කියලා අනුමාන ඤාණයකින් (තියරි) දැනන් ඉන්න ඕනේ. ධර්මය කියන්නේ ඉන්ද්‍රිය ගෝචර නොවෙන ලෝකෝත්තර දෙයක්. මේක තමන්ගේ ප්‍රඤාවෙන් විතරයි තමන්ටම දකින්න පුලුවන්. ප්‍රඤාව වෙන කෙනෙක්ගේ උපකාරයක් නැතුව...
  15. Blair Solari

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

    කර්මය අනිවාර්යයෙන් උපනිශයයි. කර්මය *නිසා* නිවන් දැක්කා.. කියලයි යෙදෙන්නැත්තේ. පින ඕනේ.
  16. Blair Solari

    ප්‍රඤාව නම් මී අඹය

    උගත්කම, බුද්ධිය දෙකම ඉන්ද්‍රිය ගෝචරයි (ලෝකේ) ප්‍රඤාව ඉන්ද්‍රිය ගෝචර නැහැ (ලෝකෙන් එතෙර) ප්‍රඤාව උපදවගන්න උගත්කම, බුද්ධිමත්කම දෙකම උපනිශය වෙනවා.
  17. Blair Solari

    Oral sex/ masturbation lubricant ප්‍රශ්ණයක්

    Flavoured, edible ඒවා බොහෝ දුරට ශරීරගත වුනාට අවුලක් නොවෙන ingredients වලින් හදන්නේ. Flavoured යූස් කරන්නේ සාමාන්‍යයෙන් condoms එක්ක මොකද සමහර කෙල්ලෝ ආස නැහැ රබර් ටේස්ට් එකට කොන්ඩම් වලින් එන.

    No contents