Mata hithenawa kimbula ayya eeye kale double acting parak kiyala...![]()
තොට ඔච්චර වෙලා ගියාද බං ඕක තේරෙන්නේ ? ඊයේ ඔක්කොම වොයිස් උගේම තමයි. ප්‍රශ්න ඇහුවෙත් ඌ, උත්තර දුන්නෙත් ඌමයි..![]()
මෙන්න දැන් ලැබුන පුවතක් :
දෙමටගොඩ ඇලට අලියෙක් පැන ඇත!
![]()

ඈහ්....?? මූව කන්න එපායේ.......
මට අහන්න බැරි උනා...... 
ඒවා කියවන්න වෙන්නේ නෑ. 8 ඉඳන් කිඹුලාගේ කයිවාරුව අහන්න එපැයි..![]()
හුටා.... එහෙනම් අද මාළඹේ මචන් 2 ඉක්මනට වහලා, මචන් 1ට, බියර් කෑන් දෙකකුත් අරන් ගියා නම් හරි.......

තරියා කක්කුස්සි වලෙන් යාන්තම් ගොඩ ආවා විතරයි... උඹලා ඌව ඔය ලිදට දාන්න යන්නේ......
![]()

කකුස්සි වලෙන් නං ගොඩ ආවේ කොහොමත් හෝදගන්නත් එපැයි![]()

ඊයේ ෂෝ එකේදී කිව්වේ, අද ඉඳන් මූ ආයේ හැම සිකුරාදාටම විලට පනිනවා..හුටා.... එහෙනම් අද මාළඹේ මචන් 2 ඉක්මනට වහලා, මචන් 1ට, බියර් කෑන් දෙකකුත් අරන් ගියා නම් හරි.......
![]()
![]()

හුටා.... එහෙනම් අද මාළඹේ මචන් 2 ඉක්මනට වහලා, මචන් 1ට, බියර් කෑන් දෙකකුත් අරන් ගියා නම් හරි.......
![]()
![]()
හපොයි! ඒපාර නං රත්නේව දැම්මේ දරුණු ළිඳකට!රත්නේට නම් ඔව්වයේ ඒ හැටි ගානක් නෑ වගේ පුරුදු නිසා.........![]()

හපොයි! ඒපාර නං රත්නේව දැම්මේ දරුණු ළිඳකට!![]()

ඇල දෙපස ජනතාවට සුනාමි ආපදා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත..........![]()
ආයෙත් ඈලේ.... නෑ ලිදේ..... 
ඇල දෙපස ජනතාවට සුනාමි ආපදා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත..........![]()

හොඳම අභාග්‍යය මෙහේනේ........ ඊයේ දවල් කෝල් එකක් දුන්නම සිද්ධිය කිව්වා රා අහපන් කියලා........ මම අන්ගේ අමාරුවට ගෙදර ගිහින් පොඩ්ඩක් ඇලවුනා...... අන්තිමේ ඇල ගඟ වුනා ගඟ මුහුද වුනා මට හොඳටම නින්ද ගියා...... අද උදේ තමා මතක වුනේ........ දැන් කෝමද දෙයියනේ කිඹුලාගේ මුණ බලන්නේ........![]()
හරි හරි ඕකේ රෙකෝඩින් එක කිඹුල් මාමිගෙන් ඉල්ල ගමු අපි...... 
කකුස්සි වලෙන් නං ගොඩ ආවේ කොහොමත් හෝදගන්නත් එපැයි![]()
එහෙමයි කියලා අපි හැමදාම නාන ලිදට ඕකව දාතහැකියෑ......

ඊයේ ෂෝ එකේදී කිව්වේ, අද ඉඳන් මූ ආයේ හැම සිකුරාදාටම විලට පනිනවා..![]()
අහන්න උනේ නෑ නේ..... ගෙදර එනකොට 11 විතර ඈති මම..... 