මගෙත් උදේ වරුවේ බඩේ සෙටින්ග්ස් වල පොඩි අවුලක් තිබුනා....... ගෙදරදී එක පාරයි & ඔෆිස් ඇවිත් එක පාරයි...... පස්සේ දවල් කිඹුලට කෝල් කරා නිකමට....... ඔය අතරේ කතාවේදී තමා ඔය ගැනත් කිව්වේ.......
එක අතකින් දැන් උඹ ඔය කරගෙන යන බෙහෙත් ටික නොවරදවා කරහන් විද්‍යාත්මක පරීක්ෂණ කරලා බඩ තව අවුල් කරගන්නේ...